තුන් කල් දකිනා
ඇල්මෙන් රඳනා
තන්හාවකින් ලං ලං වෙනා...
එහෙනං වැඩක් නැහැනේ. සින්දු ටික අතුරුදහන් වෙලා යයි ටික දවසක් යද්දීවෙනවා
එහෙනම් youtube එකේ ඕනේ තරම් සින්දු තියෙන්නේ?එහෙනං වැඩක් නැහැනේ. සින්දු ටික අතුරුදහන් වෙලා යයි ටික දවසක් යද්දී
ඔව්. සින්දුවෙ අයිති කාරයා ක්ලෙම් කරොත් චැනල් එක අපරාදේ. බොරුනන් නාමල් උඩුගමගේ සින්දුවක් දාලා බලන්න ඔයාගේ චැනල් එකට.එහෙනම් youtube එකේ ඕනේ තරම් සින්දු තියෙන්නේ?
හ්ම්ම් "මතක" දාලා එහෙම උනා එක පාරක්ඔව්. සින්දුවෙ අයිති කාරයා ක්ලෙම් කරොත් චැනල් එක අපරාදේ. බොරුනන් නාමල් උඩුගමගේ සින්දුවක් දාලා බලන්න ඔයාගේ චැනල් එකට.



තුන් කල් දකිනා
ඇල්මෙන් රඳනා
තන්හාවකින් ලං ලං වෙනා...