1. Doly

    ~ඔහේ වැනෙනා තරුණ ජීවිත~

    Page by Page ne awe aiye. ekai sorry hode
  2. Doly

    නුබේ වල නුබ කපාගෙන

    Nice creation Brother meaningful
  3. Doly

    ~ඔහේ වැනෙනා තරුණ ජීවිත~

    ඒක නම් ඇත්ත රොන් අයියා... නිහඩව ඉන්න ඉන්න ගියොත් අපේ දරුවො ඉන්න කාලෙකට මේ ලෝකෙ මොන වගේ තියෙයිද කියල හිතා ගන්න බෑ...
  4. Doly

    Mewani Daruwanuth Lowa Sitina....

    හුගාක් සංවේදී නිර්මාණයක් නිශා අක්කියො ඒත් පොඩ්ඩක් පැහැදිලි මදිනේ...
  5. Doly

    Good luck !!!(Sinhala)

    :D
  6. Doly

    ~ඔහේ වැනෙනා තරුණ ජීවිත~

    ස්තූතියි සහෝ
  7. Doly

    Kalpa Winashaya

    ජීවිතය නැවතුනේ නෑ නේද මල්ලී? හොද නිර්මාණයක්
  8. Doly

    MiyadeemA....!

    Kalekata passe ............aiya :) Well come Back to here:) mekanam tikak confused. 2-3k kiyawanna una terum ganna.
  9. Doly

    Metharam Tanikamak ai me??

    :P
  10. Doly

    ~ඔහේ වැනෙනා තරුණ ජීවිත~

    :rofl: Sthuti Chintha aiye
  11. Doly

    ~ඔහේ වැනෙනා තරුණ ජීවිත~

    බොහොම ස්තූතියි සජිත අයියා:)
  12. Doly

    <<<Thaththa>>>

    නියම විදියට නිර්මාණය රස විදින්න ඕනෙනම් මෙන්න Original නිර්මාණය http://www.elakiri.com/forum/showthread.php?t=263783
  13. Doly

    ~පාපොච්චාරණයක්~

    හරියටම හරි...... නියම විදියට නිර්මාණය රස විදින්න ඕනෙනම් මෙන්න Original නිර්මාණය
  14. Doly

    ~පාපොච්චාරණයක්~

    මේ නිර්මාණය එක එක්කෙනා එක එක වෙලාවට එලකිරි එක ඇතුලෙ තමන්ගෙ දෙයක් වගේ දානවා. නිර්මාණය සැබෑවටම රස විදින්න ඕනේ නම් එන්න මෙතැනට..... සැබැ නිර්මාණ කරුවගෙ අවසරයකින් තොරව මේ නිර්මාණය එක එක තැන් වල දමා යෑමට අපේ බලවත් විරෝධය :no:
  15. Doly

    Yoga For Dogs

    hi hi hi hi :rofl::lol:
  16. Doly

    ~ Kaviyen Kaviya ~.........Kamathida???

    ඇඹරී ඇඹරී හිටියට කිසි පලක් නැතේ අමුනලා පද ටිකක් මෙහාට එවනු මැනේ:P
  17. Doly

    Good luck !!!(Sinhala)

    බෝනික්කි A/L කරලා ඉන්නේ දැන්.. ටික දවසකට ආයෙමත් මම උපන් රටට (Italy) යනවා.....ඒකයි
  18. Doly

    ~ඔහේ වැනෙනා තරුණ ජීවිත~

    මෙහෙමයි අයියේ.... විනෝද වෙනවා සහ ජීවිතයට අත්දැකීම එකතු කර ගන්න එක එකක් සහ නිකරුනෙ දෙමාපියන්ට පමණක් නෙමේ මහ පොළොවටත් බරක් වෙලා කාලය කා දමන එක දෙකක්. මම ඇත්තටම කතා කලේ 2වෙනි කොටස ගැනයි:)
  19. Doly

    The Moon (Sinhala)

    ඇත්තටම නුවන් අයියා... බලන්න දැන් මොනතරමක් එළිය වැටිලද ? රොන් අයියා, දුල් අක්කි, නිශා අක්කියා, තුසිත් අයිය කට්ටියම ආයෙමත් ලියනවා.... තව ඉන්නව කට්ටිය........පියුම් අක්කියා, කාව්යා අක්කියා, සුරේෂ් අයියා, ගංගි අක්කියා.....ඒ හැමෝම එන්න ඕනෙ....නේද ?

    No contents