1. Doly

    The Moon (Sinhala)

    මගෙ දෙයියනේ....මම නැතිවෙලාවෙ මෙන්න හොරෙන්ම ඇවිත් නිර්මාණයකුත් දාල ගිහින්. සතුටුයි අයියේ....අයේමත් පරණ අය හැමෝම එනවා......:) අපූරු නිර්මාණයක් අයියේ. .......\ (Lankawata avith kata nokara giyata mama tarahai :baffled:)
  2. Doly

    ~ඔහේ වැනෙනා තරුණ ජීවිත~

    බොහෝම ස්තූතියි ඔයාට :)
  3. Doly

    ~ඔහේ වැනෙනා තරුණ ජීවිත~

    හදවතින්ම අගය කලාට ස්තූතියි දුල් අක්කියො:)
  4. Doly

    Tawath Ek Pathikadak.....තවත් එක් පෑතිකඩක්.

    මේ විනාශය මුළු පරපුරේම විනාශය වෙලා අයියේ. පරිසරයේ ඉදන් මනුස්සකම දක්වාම විහිදිලා.... පරපුරේ විනාශය, පරිසරයේ විනාශය වගේම මනුස්සකමෙත් විනාශය... හුගාක් ගැඹුරු වගේම වටිනා නිර්මාණයක්
  5. Doly

    ඔබත් ඇවිදින කුණුගොඩක්ද...?

    ඉතාම හොද සමාජ පනිවිඩයක් නුවන් අයියා..... සිරිතක් විදියට අපේ ගෙදරනම් එකතුවෙන කැළි කසල ටික පුච්චලා දානවා. ඒවා පරේ දාන්නෙවත් තියන්නෙ වත් නෑ. හුගක් වෙලාවට මේවගෙ දේවල් කවුරුවත් එතරම්ම පිළිගන්න කැමති නෑ ඒ තමන්ගෙ වාසියට ආදර්ශමත් නිර්මාණයක්
  6. Doly

    ~ Kaviyen Kaviya ~.........Kamathida???

    to Chrisanthie /:rofl: මගෙ ඉබි හාමි ලෙඩ කරලා කොහෙද ගියේ හොද නෑ නොවෙද නිශ්ශබ්දව ඉන්න ප්‍රියේ සංදේශයට හිත ඇදිලා දිවා රැයේ පෙරළි පෙරළි එය කියවනවාද ප්‍රියේ
  7. Doly

    ~ඔහේ වැනෙනා තරුණ ජීවිත~

    ස්තුතියි අශෝක අයියෙ ඔයගේ අදහස් වලට:)
  8. Doly

    Farewell to Time - sinhala

    different than the earlier one so many poems these day Ahhhh you hv gd taste anyway Good one Awantha Aiya just go onnnn:)
  9. Doly

    ~ඔහේ වැනෙනා තරුණ ජීවිත~

    බොහෝම ස්තූතියි කිටි අක්කියො:)
  10. Doly

    ~ඔහේ වැනෙනා තරුණ ජීවිත~

    කොළු කමට කොල්ලො කරන්නේ මොනාද කියල වගේම සමහර කොල්ලො ඒ කොළු කම සීමාව ඉක්මවා ගිහින් කරන දේවලුත් මම දැකලා තියෙනවා. ඇස් වලටම දැකලා තියෙනවා ඉතින් මේක ලියන්න කරුනු ඒවායි ලැබුනා. ස්තූතියි ඔයාට කසුන් අයියෙ හැමදාම මට සහ මගේ හිතට ශක්තියක් වෙන ඔයාට ගොඩක් පිං
  11. Doly

    ~ඔහේ වැනෙනා තරුණ ජීවිත~

    you know m not enough educated to argue with your points :P thats y i do keep my mouth shut ;) end of the day you also a guy ne :rofl: perhaps u know them than me :lol:
  12. Doly

    ~ඔහේ වැනෙනා තරුණ ජීවිත~

    බොහෝමත්ම ස්තූතියි ශමී අක්කියො:)
  13. Doly

    Election – 2010

    Kata karanna Aaaaaaaaasama nati topic ekak nisha akkiyo eth kata wahagena enna ekath moda kamak neda? Aththak athi satiyen :)
  14. Doly

    ~ඔහේ වැනෙනා තරුණ ජීවිත~

    Come on Awantha aiye. my poit of view is not that. actually there are alot guys they dnt likes to get any responsibility. they just need to pass their time. JUST even they depending on parents. y is that ? they have to fight with something for better tomorrow. im i correct or not ?
  15. Doly

    නූතන ආදම් සහ ඒවා

    Yes of coz ;)
  16. Doly

    ~ඔහේ වැනෙනා තරුණ ජීවිත~

    liyala tiyena vidiyatama Uttara Dunnoooooooooooo :lol::lol::lol:
  17. Doly

    ~ඔහේ වැනෙනා තරුණ ජීවිත~

    perhaps.... u agreed or not this is the truth which we can see our own eyes :)

    No contents