1. Doly

    නූතන ආදම් සහ ඒවා

    ඇරඹුම නොවේ යහපතටම... විනාශය පෙනේ බියකරුව... අසීලාචාර මායාවේ සිරව මවයි ලොවක් සැක නැත දඩබ්බරව හැගීම් මතම ඉදිවී විනාශයේ මන්දිර හිස් බව මිසක කිසිවක්ම නොමැත " Binary System" ගැන නම් මම මෙලෝ හසරක් දන්නෙ නෑ ...තාමත් :lol::lol:
  2. Doly

    Mage Ganithaya....

    :P:P:P:P:P
  3. Doly

    ~ Kaviyen Kaviya ~.........Kamathida???

    මොනව උනත් උන දේ නම් හොද නැතිලු:no: හොදට උන්නු ඉබි හාමිත් මොන්ගල් ලූ :rolleyes: සංදේශයෙන් ඌ වලටම වැටිලාලු :rofl: වගකීමත් බාර ගන්නට වෙයි මගෙ යාලූ :frown:
  4. Doly

    ~ඔහේ වැනෙනා තරුණ ජීවිත~

    :) Sthuthi aiye bohoma sthuti adahaswalata :)
  5. Doly

    චින්තා අයියා මාත් ලගදිම යනවා ....ඔයාලා හැමෝම දිගටම ලියන්න. poem theards එක පාළු වෙන්න දෙන්න එපා

    චින්තා අයියා මාත් ලගදිම යනවා ....ඔයාලා හැමෝම දිගටම ලියන්න. poem theards එක පාළු වෙන්න දෙන්න එපා
  6. Doly

    ~ඔහේ වැනෙනා තරුණ ජීවිත~

    මම නිර්මාණ පැත්තෙන් යම් දෙයක් කලාද, ඒ හැම දෙයක්ම ඔයාගෙ මගපෙන්වීම නිසයි මම ඔයාට ස්තූති කරන්නෙ හදවතින්ම දිල්
  7. Doly

    ~ Kaviyen Kaviya ~.........Kamathida???

    සංදේශය එහෙ මෙහෙ යන අතර තුරේ:) ඉබි හාමිට ඇස් ගැහුවද ඔයා අනේ:shocked: ඉබි හාමිට උණ හැදිලා බයට වගේ:rofl: මොනවද උනේ මොනවද මට කියනු මැනේ:lol:
  8. Doly

    < මගේ රා......හු.......ල >

    නෑ අයියේ..... මට නම් මේක කියවද්දි අම්මා කෙනෙක්ගෙ වේදනාවක් කියලා හිතුනේ නෑ. මේක ඊට වඩා ගැඹුරු දෙයක් වගෙ මට දැනුනේ. මම වැරදිද කියලා කියන්න දිල් එක්කි එනකම් ඉන්න වෙනවා
  9. Doly

    ~ඔහේ වැනෙනා තරුණ ජීවිත~

    :) බොහොම ස්තූතියි ඔයාට
  10. Doly

    ~ඔහේ වැනෙනා තරුණ ජීවිත~

    :) ඔව් ඇත්ත .... ස්තූතියි ඔයාට අයියේ
  11. Doly

    ~ඔහේ වැනෙනා තරුණ ජීවිත~

    හැමදාම වගේ මගෙ නිර්මාණ හදවතින්ම අගය කිරීම ගැන අයියට මගේ හදවතින්ම ස්තූතියි :)
  12. Doly

    ~Mama Nubata Adarei~

    හරිම ලස්සනයි.... හරිම සුන්දරයි.....
  13. Doly

    ප්‍රේමයේ අරුණැල්ල

    හරිම ලස්සන ආදරනීය නිර්මාණයක් අක්කියො කාලෙකට පස්සෙ ඔයා ආව එකත් නිර්‍රමාණයක් ඉදිරිපත් කල එකටයි හුගාක් සතුටුයි:)
  14. Doly

    < මගේ රා......හු.......ල >

    අනේ .......... මේක හරිම ලස්සනයි දිල් හිතට මාර විදියට දැනුනා.උපරිමයි මට මොනා කියල කියන්නද හිතා ගන්න බෑ අපූරුයි
  15. Doly

    ~ඔහේ වැනෙනා තරුණ ජීවිත~

    බොහෝම ස්තූතියි ඔයාට... ඒත් මීටවඩා කරන්න දේවල් තියෙනවා නේද ?
  16. Doly

    ~ඔහේ වැනෙනා තරුණ ජීවිත~

    බොහෝම ස්තූතියි නුවන් අයියා
  17. Doly

    ~ Kaviyen Kaviya ~.........Kamathida???

    එකක් දැම්මට කිසි ගතියක් නැති හින්දා හිතුවා හිතුවා මොනවා කරන්න අනේ මන්දා බැරිම තැනදි ඉබ්බාගේ පිහාටුවක රන්දා:P:P ඊයේ මම එවා ඇත්තේ ඉවසාපන් නැන්දා:lol:

    No contents