උපකාරයට කල ප්‍රතිචාරය
කොළඹ බලා ධාවනය වූ බසයකි. සෑම අසුනක්ම මගීන්ගෙන් පිරී තිබිණි. බසය බස් නැවතුමේ නැවැත් වූ විට ගැබිනි කාන්තාවක් ඇයගේ සැමියා සමඟ එයට ගොඩවූවාය. ආසනවල සිටි සමහරු ගැබිනි කාන්තාව දුටු විට නිදි කිරන්නටත්, තවත් සමහරු බසයෙන් පිටත බලන්නටත් වූහ.
තරුණියක් තම ජංගම දුරකතනයේ හෑන්ඞ්ස්ෆී...