Whatsapp ඔස්සේ ඉල්ලා අස්වූ පොලිස් නිලධාරියා
Viber, Skype, Whatspp වැනි සමාජ ජාල බොහෝදෙනා අතර ජනප්‍රිය වී තිබෙනවා. මිතුරන් සමඟ සංවාදයේ දීමට, නව මිතුරන් හදුනා ගැනීමට, ඡායාරූප හුවමාරු කරගැනීමට මෙම සේවාවන් භාවිතා කරනවා. නමුත් රාජකාරි කටයුතු සදහා සමාජජාල යොදාගැනීම සාමන්‍ය දෙයක් නොවුණත් අපුර්ව පුවතක්...