ඔප්ෂන් තියෙන ටීවී තියෙනවා.. S-Video එකේ කොලිටි එක වැඩියි සාමාන්‍ය Video Out එකට වඩා..
ඔව් ප්ලග් කරන්න පුළුවන් සමහර ලැප්ටොප් වලට..
පුළුවන්.. කන්වර්ටර් එකක් ඕනි.. ඩිරෙක්ට් කනෙක්ට් කරන්න බැහැ..
Eke samanya widihata video output 1kak denne ndda?
Converter 1kak qwe mnwage ekakda bn. Eka kiyak...