DVD player හේල්ප්

යලුවනේ මේ පික්. 1කෙ තියෙන්නෙ DVD player 1කක පිටිපස්සේ තියන pots ටික. එකෙ තියනවනෙ S- video කියල එක පුලුව්න්ඩ moniter 1කට connet කරන්න.
නැත්ත මෙක කරන්න පුලුව්න් ක්‍රමයක් තිය්න්වද.?
 
Attachments

  • DVD -001.jpg
    DVD -001.jpg
    60.9 KB · Views: 108

pc kush

Well-known member
  • Feb 5, 2010
    8,617
    2,122
    113
    converter ekak use karapan,oka godak welawata enne video input ekak nathi parana tv walata use karanna
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    S-Video ඔප්ෂන් තියෙන ටීවී තියෙනවා.. S-Video එකේ කොලිටි එක වැඩියි සාමාන්‍ය Video Out එකට වඩා..

    ඔව් ප්ලග් කරන්න පුළුවන් සමහර ලැප්ටොප් වලට..
     
    crazybuddy

    ඔප්ෂන් තියෙන ටීවී තියෙනවා.. S-Video එකේ කොලිටි එක වැඩියි සාමාන්‍ය Video Out එකට වඩා..

    Eka bn direct LCD moniter walta denna barida?
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    ඔප්ෂන් තියෙන ටීවී තියෙනවා.. S-Video එකේ කොලිටි එක වැඩියි සාමාන්‍ය Video Out එකට වඩා..

    ඔව් ප්ලග් කරන්න පුළුවන් සමහර ලැප්ටොප් වලට..
    Eka bn direct LCD moniter walta denna barida?
    පුළුවන්.. කන්වර්ටර් එකක් ඕනි.. ඩිරෙක්ට් කනෙක්ට් කරන්න බැහැ..
     
    ඔප්ෂන් තියෙන ටීවී තියෙනවා.. S-Video එකේ කොලිටි එක වැඩියි සාමාන්‍ය Video Out එකට වඩා..

    ඔව් ප්ලග් කරන්න පුළුවන් සමහර ලැප්ටොප් වලට..
    පුළුවන්.. කන්වර්ටර් එකක් ඕනි.. ඩිරෙක්ට් කනෙක්ට් කරන්න බැහැ..
    Eke samanya widihata video output 1kak denne ndda?
    Converter 1kak qwe mnwage ekakda bn. Eka kiyak wenwada? Khmada eka connet krnne.?
     
    DimuthTharindu

    Well-known member
  • Dec 10, 2014
    3,713
    681
    113
    Behind you ✔
    ඔප්ෂන් තියෙන ටීවී තියෙනවා.. S-Video එකේ කොලිටි එක වැඩියි සාමාන්‍ය Video Out එකට වඩා..

    ඔව් ප්ලග් කරන්න පුළුවන් සමහර ලැප්ටොප් වලට..
    පුළුවන්.. කන්වර්ටර් එකක් ඕනි.. ඩිරෙක්ට් කනෙක්ට් කරන්න බැහැ..
    Eke samanya widihata video output 1kak denne ndda?
    Converter 1kak qwe mnwage ekakda bn. Eka kiyak wenwada? Khmada eka connet krnne.?

    මේ විදියටනම් ලියන්න ඕන QUOTE button එක press කරලා replay එක ලියන්න.
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    ඔප්ෂන් තියෙන ටීවී තියෙනවා.. S-Video එකේ කොලිටි එක වැඩියි සාමාන්‍ය Video Out එකට වඩා..

    ඔව් ප්ලග් කරන්න පුළුවන් සමහර ලැප්ටොප් වලට..
    පුළුවන්.. කන්වර්ටර් එකක් ඕනි.. ඩිරෙක්ට් කනෙක්ට් කරන්න බැහැ..
    Eke samanya widihata video output 1kak denne ndda?
    Converter 1kak qwe mnwage ekakda bn. Eka kiyak wenwada? Khmada eka connet krnne.?
    සාමාන්‍ය වීඩියෝ අවුට් එකක් තමයි.. S-Vidoe (Super Video)..

    ඕක ඩිරෙක්ට් කනෙක්ට් කරන්න බැහැනේ මොනිටර් එකට.. ඒකයි කන්වර්ටර් එකක් ගන්න කිව්වෙ.. සමහර VGA කාඩ් වල තියෙනවා S-Video ඔප්ෂන් එක.. ඕවා දැන් එන්නෙ නැහැ.. HIMI තියෙන නිසා..

    VGA to S-Video Converter කියලා සර්ච් කරල බලපං..:)
     
    crazybuddy

    සාමාන්‍ය වීඩියෝ අවුට් එකක් තමයි.. S-Vidoe (Super Video)..

    ඕක ඩිරෙක්ට් කනෙක්ට් කරන්න බැහැනේ මොනිටර් එකට.. ඒකයි කන්වර්ටර් එකක් ගන්න කිව්වෙ.. සමහර VGA කාඩ් වල තියෙනවා S-Video ඔප්ෂන් එක.. ඕවා දැන් එන්නෙ නැහැ.. HIMI තියෙන නිසා..

    VGA to S-Video Converter කියලා සර්ච් කරල බලපං..:
    Thakz mcho..