1. ඉස්සර සීමාවක් ආවා වයස 35 ට අඩු අයට මේ එක කරන්න බැහැ කියල. එත් ඒ සීමාව දැන් නැහැ. ඒක අය්න් කලා. :):yes:
2. විභාගෙට ප්රශ්න පත්ර 1. කොටස් 2 ක් තියනවා. බහුවරණ ප්රශ්න 30. චේද ප්රශ්න 03. ලියන ප්රශ්න 25. :confused:
3. පන්ති යනවනම් හොදම CFPS තමා.:yes:
4. 2012 entrance exam එකට නම් ගිය අව්රුද්දෙ...