හිත රිද්දුවොත්

gim92

Member
Oct 11, 2010
781
45
0
හිත රිද්දුවොත්

ඔයා පණටත් වැඩ ආදරේ කරන කෙනා ගැන ඔයා දහසක් හීන මවාගෙන එයා වෙනුවෙන්ම ජීවත් වෙද්දී ඔයාට එයා කිව්වොත් " ඔයා නැති උනත් මම වෙන කෙනෙක්ව කසාද බදිනවා " කියලා.
ඔයාල මොකද කරන්නේ???
 
crazybuddy

Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    සතුටු වෙනවා මචං.. මොකද මම නැති දවසක එයා මේ ලෝකෙ තනිවෙන්නෙ නැහැනේ.. ඒ ගැන මට සතුටුයි..:yes:
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    ඔයා පණටත් වැඩ ආදරේ කරන කෙනා ගැන ඔයා දහසක් හීන මවාගෙන එයා වෙනුවෙන්ම ජීවත් වෙද්දී ඔයාට එයා කිව්වොත් " ඔයා නැති උනත් මම වෙන කෙනෙක්ව කසාද බදිනවා " කියලා.
    ඔයාල මොකද කරන්නේ???
    මොනාවත් කරන්නෙ නෑ. වෙන කෙනෙක්ව බඳින්නෙ මම නැති කාලෙකනෙ.
     
    oracle ckc

    Active member
  • May 13, 2012
    794
    156
    43
    හිත ගිය තැන
    මං නම් බදින්න කියනවා.ආදරේ කියන්නේ ලැබෙන එකම නෙමේ මචෝ.ඕනේ තරම් මිනිස්සු ඉන්නවා හිතින් ආදරේ කරන.එත් ඒක විදවීමක් වගේ තමා.කෙල්ලට හොදක් වෙනවා නම් වෙන කෙනෙක් බදින එකෙන් කෙල්ලට එහෙම කරන්න කියපන්.
     
    dilrasan

    Well-known member
  • Oct 30, 2007
    42,796
    1
    4,871
    113
    40
    හත් ඉලව්වෙ!
    api X and Y kiyala dennek gamu...X,Y kellek ho kollek...
    api hithamu X kiyana kena Y ta godak adarei kiyala...ekiwwe wena kenek gena adarayak ethi wenneth nehe Y genamai hithenne...Y genamai hithanneth...arawa mewa....

    ekiyanne X kiyana kenam Y kiyana kenagenuth ewagema adarayak balaporoththu wenawa...Y kiyana podi hith amanapa wenasulu wachanekin unath X kiyana kenage hitha ridenna puluwan Y hithanawatth wada...samahara welawata Y egena hithala ayeth e wachane ain karagannawa...eth bohowita inne ehema nokarana aya...

    ithin...ketiyen kiwwoth kiyanna thiyenne....Adarayedi hema welema api hithana widiyatama apita adaraya lebenne nehe....:)

    oya kiyanawa wage deyak unama hitha confuse wenawa godak...eya wihiluwatada kiwwe...neththan test karannada...neththan eththatamada kiwwe...arawa mewa godai...:)

    hondama de thamai...medihath hithin adaraya karana eka...(eka karanna amarui i know well) eath eka thamai karanna wenne...:)

    oita wada dewal kiyanna puluwan...diga wedi wena nisa oya ethi...:P:)
     
    amandi3891

    Member
    Sep 10, 2008
    3,524
    216
    0
    ඉතින් ඔබ සැප මගේ සතුට

    keyala enna ne wa...

    Jivitha hati okka thamie....

    ithn panna wage katawathe adera karanne epa....
     
    G-Man

    Well-known member
  • Dec 6, 2011
    1,987
    223
    63
    තාම හොයනවා
    සැහෙන්න බොන්න ඔන ප්‍රශ්ණයක් වගෙ.. එත් විසදුනේ නැත්නම් ආයෙත් බොන්න වෙනවා:confused:
     
    gim92

    Member
    Oct 11, 2010
    781
    45
    0
    api X and Y kiyala dennek gamu...X,Y kellek ho kollek...
    api hithamu X kiyana kena Y ta godak adarei kiyala...ekiwwe wena kenek gena adarayak ethi wenneth nehe Y genamai hithenne...Y genamai hithanneth...arawa mewa....

    ekiyanne X kiyana kenam Y kiyana kenagenuth ewagema adarayak balaporoththu wenawa...Y kiyana podi hith amanapa wenasulu wachanekin unath X kiyana kenage hitha ridenna puluwan Y hithanawatth wada...samahara welawata Y egena hithala ayeth e wachane ain karagannawa...eth bohowita inne ehema nokarana aya...

    ithin...ketiyen kiwwoth kiyanna thiyenne....Adarayedi hema welema api hithana widiyatama apita adaraya lebenne nehe....:)

    oya kiyanawa wage deyak unama hitha confuse wenawa godak...eya wihiluwatada kiwwe...neththan test karannada...neththan eththatamada kiwwe...arawa mewa godai...:)

    hondama de thamai...medihath hithin adaraya karana eka...(eka karanna amarui i know well) eath eka thamai karanna wenne...:)

    oita wada dewal kiyanna puluwan...diga wedi wena nisa oya ethi...:P:)

    nice saying aiya...