සිල්ලර ප්රශ්න
නිහාලුයි ධම්මිකයි කියන්නේ එකම ගමේ හිටපු ගජ යාළුවො දෙන්නෙක්.දවසක් ධම්මික අහනවා නිහාල්ගෙන් මෙහෙම,
කොහොමද බන් උඹල ගෝරි බෝරි නැතුව සතුටෙන් කිරි පැණි වගේ පවුල් කන්නේ?
මොකද මේ ධම්මිකයයි උගේ ගෑනියි හැමදාම වලි.
එතකොට නිහාල් කියනවා මෙහෙම,
ඒකෙ රහස මේකයි මචන්,අපේ ගෙදර තීරණ ගනිද්දී සිල්ලර...