1. Ali patiya

    ප්‍රපෝසල් වලින් නම් ඉබ්බියෝ මට ඕනේ නැහැ :oo:. ඉල්ලන් කෑමක් බලාපොරොත්තු නොවෙමි.:dull: ඒක නෙවේ...

    ප්‍රපෝසල් වලින් නම් ඉබ්බියෝ මට ඕනේ නැහැ :oo:. ඉල්ලන් කෑමක් බලාපොරොත්තු නොවෙමි.:dull: ඒක නෙවේ, මේ අවුරුදු ගානටම 3වෙනි වතාවට, මේ ලඟදි මං අරයව හීනෙන් දැක්කා. වෙනදනම් ඈතින් ඉන්නවා තමා දකින්නේ. ඒත් මේ පාර එයා හිනා වෙවී මං ලඟට කතා කරන්න ආවා.:):love: ඇත්තමයි නංගි හීනෙන් උනත්, මුලු ලෝකයක් මට ලැබුනා...
  2. Ali patiya

    කොහොමද ජීවිතේ :P ? තාම කෙල්ලන්ට හෝන් ගහනවැයි :baffled:

    කොහොමද ජීවිතේ :P ? තාම කෙල්ලන්ට හෝන් ගහනවැයි :baffled:
  3. Ali patiya

    Machan maara awlaka man inne

    මමත් උඹ ලියලා තියන ඔක්කොම අකුරක් නෑර කියෙව්වා මචන්. මොනවා කියන්නද කියලා එකපාරම හිතාගන්න අමාරුයි. උඹ මේවා කොහොම මේවා දරාගත්තද කියලා මටත් හිතා ගන්න අමාරුයි. මට නම් දැනෙන විදිහට දැන් උඹේ කෙල්ල හැමදේම තේරුම් අරන් වගේ. උඹ මේ කාලේ හිටපු විදිහෙන් අනිවාරෙන් ඒකිට උඹ ගැන ආදරයක් හිතෙන්න ඇති. උඹට හොඳක්...
  4. Ali patiya

    උයාගේ තමා ඉඳගෙන ඉඳලා මොලේ මෙව්වා වෙලා තියෙන්නේ :frown: . මම අයිකිව් එක ලොකූ ගානක් තියන හෙන මොල...

    උයාගේ තමා ඉඳගෙන ඉඳලා මොලේ මෙව්වා වෙලා තියෙන්නේ :frown: . මම අයිකිව් එක ලොකූ ගානක් තියන හෙන මොල කාරයෙක්. :cool: මොන ට්‍රයිද? පාඩුවේ ඉන්නේ :sorry: එයා මැරි කරොත්, මම කොහොමවත් කරදර කරන්නේ නැහැ නන්ගි :yes:. ගුටි කන්න බය නැහැ :frown:, මේ හෙන ලොකුවට ඉන්න මට උන් මොනා කරන්නද ? අනික මම චන්ඩි කෙනෙක්නේ...
  5. Ali patiya

    උබ කෙල්ලගේ කන්‍යාභාවය බලනවාද ? ( අවංක Thread )

    මං නම් මැරි කරයි කියල මටම ශුවර් නැහැ :no: , ඒ වගේම අපි එදත් අත, අදත් අත තමා :cool:. වෙන කිසිම ඉටිකිරිස් වැඩක් කරලත් නැහැ.:yes: ඒ නිසා බඳින්න ලැබුනොත් වට්ටි පෙට්ටි :baffled: තියන කෙල්ලෙක්ම ලැබුනොත් හොඳයි :yes:.වට්ටි පෙට්ටි නැති උනත් බැඳපු ගෑනිව ඩිවෝස් කරලා වෙන ගෑනියෙක් ගන්න අදහසක් නැහැ...
  6. Ali patiya

    තනිකඩයන්ගේ පාරාදීසය......

    :rolleyes: මල්ලි කිව්වම මොකෝ මස්සිනා කිව්වම මොකෝ. :P මම නම් ආස පූවා මට මස්සිනා කියනවට :love:
  7. Ali patiya

    තනිකඩයන්ගේ පාරාදීසය......

    :shocked: ඔය ඉතින් බෑනේ කොරන්ඩ :oo: මාමිලත් කොල්ලෝ වෙන්ඩ එනවනේ :frown: :sorry:
  8. Ali patiya

    තනිකඩයන්ගේ පාරාදීසය......

    අනිවා :yes: :lol: වල් පූ..:love: අපරාදේ කියන්න පැණි හැලිල්ල වැඩි වෙලා මිසක් අඩු වෙලා නම් නැහැ ;) ඔය කට දෙපැත්ත පිහගත්තනම්...:eek: මගෙත් ක'සින් අක්කියෙක් ඉන්නවා අමන්දි කියලා :P කලින් කිව්වනම් සෙට් කොරන්න තිබ්බා :cool:. දැන් නම් මැරි කොරලා බබෙකුත් ඉන්නවා :yes:. මරිසි මාස්ටර් හතු ප්‍රගීත්...
  9. Ali patiya

    තනිකඩයන්ගේ පාරාදීසය......

    මෙන්න නියම කෙල්ලෝ :cool: පොත්තේ පාටට අහුවෙන්නෙ නෑ :P සුදු කෙනෙකුට (පූවාට) හුඟාක් සිදෙයි.:lol:
  10. Ali patiya

    පී...ප් පී...ප් :P

    පී...ප් පී...ප් :P
  11. Ali patiya

    :oo: ඇයි ? ඇඟේ තරමට මේ මොලේ තියෙන්නේ....:frown: එයා කැමති නම් මොනවා කරන්න බැරිද නන්ගි...

    :oo: ඇයි ? ඇඟේ තරමට මේ මොලේ තියෙන්නේ....:frown: එයා කැමති නම් මොනවා කරන්න බැරිද නන්ගි :confused:. මං එක්ක ලේසි නැහැනේ ඉතින් :yes: ලබන ආත්මේ හරි යාලු කරගන්නවා :cool: මේ ආත්මේ තනි අලියා වගේ ඉන්නවා :baffled:. මෙච්චර කල් හිටපු එකේ, ඉතුරු ටික ගේමක් නැහැ :rolleyes:.
  12. Ali patiya

    මොනවද දෙයියනේ අපිට මේ වෙන්නේ ? ( අවුරුදු 18 ට ව&#353

    https://www.facebook.com/RealAntaPage/videos/444641312388697/ :confused::confused::confused::confused::confused::confused::confused::confused::confused::confused::confused::confused::confused::confused::confused::confused::confused::confused::confused::confused::confused::confused::confused:
  13. Ali patiya

    දත් ආදරෙන් පුරෝනා....

    උදේ පාන්දරම කිඹුලා මාමි ජබුක්ස්ද මන්දා ? :P ++
  14. Ali patiya

    පූවි අක්කව ආයේ සෙට් කරගන්න ට්‍රයි කරේ නැද්ද ? :rolleyes:

    පූවි අක්කව ආයේ සෙට් කරගන්න ට්‍රයි කරේ නැද්ද ? :rolleyes:
  15. Ali patiya

    තනිකඩයන්ගේ පාරාදීසය......

    ඉල්ලන් කන්න එපා මචෝ :yes:. යාලු වෙලා ඉන්න කාලේ ඔහොම නම් , බැඳපු දවසට ඔය කේස් ඩබල් වෙනවා :baffled:. ෆෝන් වලින් බනිද්දිත් උඹට මෙච්චර එපා වෙනවනම් කන ලඟටම වෙලා නාහෙන් අඬ අඬා කියවද්දි උඹට වහ කන්ඩ හිතෙයි :confused:. මගේ යාලුවන්ට අනන්තවත් ඔහොම වෙලා තියනවා :rolleyes:. ලස්සන ගැන විතරක් හිතන්න එපා බන්...
  16. Ali patiya

    තනිකඩයන්ගේ පාරාදීසය......

    මුලින් නිංගි නිංගී කිය කියා තමා පැණි හලන්නේ. :P හපුයි එතකොට මොකෝ කරන්න හිතන් ඉන්නේ :rolleyes: එහෙනම් ඉතින් කුඹුරු අක්කර 10ක් 15ක් හාලා දාන්නයි තියෙන්නේ :rofl: අනේ මන්දා බන් අපේ ජොබ් වල හැටියටත් කෙලි පුලුට්ටක්වත් පේන තෙක් මානෙක නැහැනේ. :sorry::confused: ආඩම්බරයි බ්‍රෝ :cool:
  17. Ali patiya

    License උදව්වක්

    කෙලින්ම පොරට කියහන්. " මට හොඳට එලවන්න පුලුවන් සර් ඒත් සර් ඉද්දි බයයි " කියලා. ඌ හොඳ පොරක් නම් අනිවා "ගනන් ගන්න එපා පුතා" කියලා උඹේ බය නැති කරලා ශේප් කරයි. :P
  18. Ali patiya

    තනිකඩයන්ගේ පාරාදීසය......

    ආඩම්බරයි බ්‍රෝ :cool:
  19. Ali patiya

    Proposal Marriage

    හපුයි 60 ක් බලන්න ගියාලු. මට නිකන් අහලත් පිස්සු වගේ.:baffled: :confused:

    No contents