කඩුව....
එංගලන්තේ සුද්දා දැම්මා, ඒ කඩුව....
කොහේ ගියත්... ඇයි මටම ඇහෙන්නේ... ඒ.. කඩු..ව කඩු..ව
සුද්දගේ.. නෑ..යෝ..
නෑයෝ මතක් වෙන ඒ ක..ඩුව.. කඩුව..
ඉන්ටව් යන්නට අඩුව...
ඒ කඩුව.. කෙල්ලගේ... කැමැත්ත ගන්නට අඩුව...
ශොපින් ගියා... ඩෙනිමක් ගන්..න අනේ අඩු..ව..
වැල්ලවත්තේ.. නන්ගි දැම්මේ මට ඒ...