Mobile website කීපයක් තියෙනවා. මේ sites Mobile apps වලට convert කරගන්න developer කෙනෙක් ඕනි. android, ios දෙකම (mainly android)
ඔක්කොම එක වර කරන්නේ නෑ. කාලෙන් කාලෙට reaching බලලයි කරන්නේ.
App icon එකයි splash screen එකයි තිබුනනනම් ඇති.
Fiverr එකේ 5$ කරන ඇය ඕන තරම් ඉන්නවා කියල මන් දන්නවා එත් මට...