Questions Need a Mobile app developer

$H@v!nK@

Well-known member
  • Nov 22, 2010
    3,575
    528
    113
    Colombo
    Mobile website කීපයක් තියෙනවා. මේ sites Mobile apps වලට convert කරගන්න developer කෙනෙක් ඕනි. android, ios දෙකම (mainly android)
    ඔක්කොම එක වර කරන්නේ නෑ. කාලෙන් කාලෙට reaching බලලයි කරන්නේ.
    App icon එකයි splash screen එකයි තිබුනනනම් ඇති.
    Fiverr එකේ 5$ කරන ඇය ඕන තරම් ඉන්නවා කියල මන් දන්නවා එත් මට ඕනි කියක් හරි වැඩියෙන් දීලා හරි ලංකාවේ කොල්ලෙක්ගෙන් මේ වැඩේ කරගන්න.
    කැමති අය ඉන්නවනම් එක convert එකක charge එකත් එක්ක inbox එන්න
     
    snakedoctor

    Well-known member
  • Dec 9, 2017
    605
    465
    63

    ඔයාට ඕනී සයිට් එක apk එකක් ඇතුලට ඔබාගන්නද, නැත්තම් අලුතින්ම app එකක් ලියන්නද
     
    niyomax

    Well-known member
  • Sep 24, 2014
    4,595
    7,483
    113
    Fiverr එකේ 5$ කරන ඇය ඕන තරම් ඉන්නවා කියල මන් දන්නවා
    :lol::lol::lol::lol:
    උබ හිතුවද මොබයිල් ඇප්ස් හදනව කියන්නේ වර්ඩ්ප්‍රේස් තීම් දාලා වෙබ් ඩිවලොපර් වෙනව වගේ කියල :lol::lol::lol::lol:
     
    $H@v!nK@

    Well-known member
  • Nov 22, 2010
    3,575
    528
    113
    Colombo
    ඔයාට ඕනී සයිට් එක apk එකක් ඇතුලට ඔබාගන්නද, නැත්තම් අලුතින්ම app එකක් ලියන්නද
    site එක apk කරන්න විතරයි ඕනි

    :lol::lol::lol::lol:
    උබ හිතුවද මොබයිල් ඇප්ස් හදනව කියන්නේ වර්ඩ්ප්‍රේස් තීම් දාලා වෙබ් ඩිවලොපර් වෙනව වගේ කියල :lol::lol::lol::lol:
    site එක apk කරන්න විතරයි ඕනි
    ------ Post added on Oct 15, 2021 at 6:28 PM
     
    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    44,991
    113
    Url එක දුන්නම apk එක හැදිල එන free online services තියනවනෙ