1. Kasun.K

    5_Megabyte_Hard_Drive

    ඒ කාලෙ එහෙමට ශොප් තියෙන්න නැතුව ඇති බං. කම්පියුටර් එකක් ගත්තත් ගන්න ඇත්තෙ ලොකූ ආයතනේකිං වගේ. උන් කෙලින්ම නිශ්පාදකයන්ට කියල ශිප් කරවගන්න ඇත්තෙ. ඔච්චර පතරංග හාඩ් එක්ක කොම් ශොප් එකක විකුණල කවුරු ගන්නද බං.
  2. Kasun.K

    1990 laptop

    අර දකුණු පැත්තෙ ඉන්න එකාගෙ කට නිකං රවී කරුණානායකගෙ වගේ නේ ? තොල් එහෙම මාර ලොකුයි ඌ වගේමයි :eek:
  3. Kasun.K

    සුදු වෑන් 1 එල්.ටී.ටී.ඊය පාවිච්චි කළ එකක්

    උඹ එතකොට බොරුව යටගහල ඇත්ත සමාජගත කරන්න හදනව ඇති නේ :lol:
  4. Kasun.K

    අතීතයට ගමන් කිරීම

    පොඩ්ඩක් බලපංකො අර වෙඩිං ෆොටෝ එකේ ඉන්න ගෑණියි පස් කන්ඩියකට හේත්තු වෙලා ටිකක් සෙක්සි වගේ ඉන්න හදන ගෑනියි දිහා නිකං හොල්මන් වගේ. ෆොටෝ එකේ පාට නිසාද දන්නෑ.
  5. Kasun.K

    ඔබ දන්නවාද????

    පට්ට බම්ප්
  6. Kasun.K

    akunu sannayaka gannawo

    දෙකක් තියෙනව 150ක විතර. ඒත් විකුණන්න නම් අදහසක් නෑ. ගන්නවනං කීයකට වගේද ගන්නෙ ?
  7. Kasun.K

    Maara Wade

    ඉතිං බං තෝ දන්නවනං ඌ පිස්සෙක් කියල මොකටද ඔහොම දේවල් කියන්නෙ ? මට පේන්නෙ තෝත් ඒ වගේ පිස්සෙක්ද කොහෙද
  8. Kasun.K

    අතීතයට ගමන් කිරීම

    අපෝ ඒ කාලෙ ගෑණු නිකං හොල්මන් වගේනෙ TFS

    No contents