1. Kasun.K

    සුනාමි බස් ගැන නොදන්නා ඔබට

    එ වුනාට එල්ලිල යන්න හොදම ලෙලන්ඩ්. මේවගෙ දොරෙ සයිස් එක බලහල්ලකො. එල්ලෙන්න වෙන්නෙ උඩ ඉන්න උන්ගෙ බෙල්ලෙ තමා.
  2. Kasun.K

    AL ICT help please

    mcq එකෙද ? සෙකන්ඩ් පාට් එකෙ ලොජික් ගෙට්ස් ප්‍රශ්නෙ ශුවර්. DFD ඩයගර්ම් එකක් අදින්න දුන්න එක ශුවර්. අනික්ව ඒ හැටි ශුවර් නැ. උබට ඔන්නං ඒ දෙක දෙන්නං
  3. Kasun.K

    AL ICT help please

    එතකොට - සංක්යා දෙකක් එකතු කරද්දි අන්තිමට එන උත්තරේ ඔක්කොම බිට්ස් ෆ්ලිප් කල්ල එක ඩෙසිමල් කල්ල අරං - කරනව එහෙමද ?
  4. Kasun.K

    AL ICT help please

    11 = 0000 1011 19 = 0001 0011 -11 in ones = 1111 0100 -19 in ones = 1110 1100 sum = 1110 0000 + 1 = 1110 0001// මට උත්තරෙ එන්නෙ මෙහෙමයි. දැන් මෙක ඩෙසිමල් කලහම -97ක් එනව. කොතනද වැරැද්ද ?
  5. Kasun.K

    0.99999999... = 1 වෙනවද???

    මේක තවත් troll proof එකක්. 1 = sqrt(1) = sqrt{(-1)^2} since sqrt(x^2) = x sqrt{(-1)^2} = -1 1 = -1
  6. Kasun.K

    0.99999999... = 1 වෙනවද???

    ඔව් :) ඒක තම වැරැද්ද
  7. Kasun.K

    0.99999999... = 1 වෙනවද???

    x*2 = y*2 නම් 2ට 2 කපල x=y කිව්වෑකි. (x-x) කියන්නෙ බින්දුව. x*0 = y*0 නම් 0 ට 0 කපල x = y කරන්න බෑ. ඕකෙ කල්ල තියෙන්නෙ ඒක. 7*0 = 0 වගෙම 8*0 = 0 දෙපැත්තෙ බින්දු කැපුව ගමං 7 = 8 ඔකෙ එහෙම කල්ල තියෙන එකයි වැරැද්ද
  8. Kasun.K

    AL ICT help please

    ඕක ගන්න මාත් දන්නව බං. මං ඇහුවෙ -11 -19 ඒකෙ -19 ගනිද්දි -11 ට වඩා එක ඩිජිට් එකක් වැඩි වෙන නිස අවුල් වෙනව. ඒකයි. http://www.math-only-math.com/binary-addition-using-1s-complement.html මෙතන තියෙන්නෙ වෙනස් විදිහකටනෙ ?
  9. Kasun.K

    AL ICT help please

    thanks
  10. Kasun.K

    AL ICT help please

    පැහැදිලි මදි. හදල පෙන්නන්න පුලුවන්ද ?
  11. Kasun.K

    AL ICT help please

    හෙට ICT සෙකන්ඩ් පෙපර් එක තියෙන්නෙ. කවුරු හරි දන්න කෙනෙක් ඉන්නවනම් මෙක හදන හැටි කියල දෙන්න. -11 + -19 ones complement වලිං විසදන්න ඔනෙ. 11 බයිනරි වලින් ලිව්වම 1011 19 බයිනරි වලින් ලිව්වම 10011 -11 ones complement වලින් ලිව්වම 10100 -19 ones complement වලින් ලිව්වම 101100 දැන් කොහොමද මෙ දෙක එකතු...
  12. Kasun.K

    Iran in the 60s and 70s

    එතකොට දැන් තත්වෙ කොහොමද ? දැන් ගොනිබිල්ලො විතරද ?
  13. Kasun.K

    ගනිතයේ ස්කන්ධය සහ කාලය තියෙනවද ?

    ඒ වුනට දිග අයිතියි. එතකොට මොකක්ද අයිති දෙවල් අයිති නැති දෙවල් තිරනය කරන සාදකෙ ? කිලෝග්‍රෑමය සියුම් කිරීම නම් ගණිතයට අයිති නෑ බං ඒ බෞතික විද්යාව. ඔව් පයි වල අගය නම් සියුම්ව හොයන්න වෙනව. ඒත් පයි නැතුව රවුමක ත්‍රිකොන ගහල ඒ ත්‍රිකොන උඩ තව ත්‍රිකොන ගහල ත්‍රිකොන වල වර්ගපලේ එන රටාව හදුනගෙන ඒක අනන්තයට...
  14. Kasun.K

    0.99999999... = 1 වෙනවද???

    මෙ ගැන කිව්වෙ. 10n වෙනි බලේ - 9n වෙනි බලේ කියන්නෙ එක ඉලක්කමක් විතරක් පවිච්චි කල්ල ලියන්න පුලුවන් සංක්යා ගාන. ඒක 10n වෙනි බලෙන් බෙදුවාම එන්නෙ එහෙම ලියන්න පුලුවන් සංක්යා ගාන 10ක් පාවිච්චි කල්ල ලියන්න පුලුවන් සංක්යා ගානෙ අනුපාතය.. n අනන්තයක් වෙද්දි ඒ අනුපාතය 1 වෙනව. ඒ කියන්නෙ අනන්තය...
  15. Kasun.K

    ගනිතයේ ස්කන්ධය සහ කාලය තියෙනවද ?

    ගනිතය බාවිතයෙන් අනාගතය කියන්න පුලුවන් කියන දෙ නම් විශ්වාස කරන්න අමාරුයි බං
  16. Kasun.K

    0.99999999... = 1 වෙනවද???

    මෙ වගෙ තවත් ලස්සන ඔප්පු කිරිමක් තියෙනව. අපි ඉලක්කම් ලියන්න පාවිච්චි කරන්නෙ 10 පාදය. ඒ කියන්නෙ ඉලක්කම් දහයයි 0 1 2 .. 8 9 - - - මේ ඉලක්කම් තුනේ සංක්යාව. 100 152 856 වගේ. අපි ඉලක්කම් n ගානක සංක්යාවක් ලියනවනං අපිට ඉලක්කම් n ගනනක් ඇති සංකයා 10^n ගනනක් ලිව්වෑකි. දැන් බලමු 0 - 9 දක්වා එක ඉලක්කමක්...
  17. Kasun.K

    ගනිතයේ ස්කන්ධය සහ කාලය තියෙනවද ?

    කාලය අවකාශය සමග සම්බන්ද වෙන්නෙ බෞතික විද්යාවෙදි. ගනිතයේ අවකාශය කාලය යන දේවල් අදාල කරගන්නෑ. මට පෙන්නෙ මං අහපු ප්‍රශ්නෙ හරියටම තෙරුම් අරං නැ. ස්කන්දය කොහොමද බං ගුරුත්වාකර්ශනය මත යැපැන්නෙ ? අන්තිම කෑල්ලට එකග වෙමි. ශුද්ද ගණිතයේ සීමාව ප්‍රයෝගික බාවිතයේදී බවුතික විද්‍යාව වේ. මෙන්න මෙතන තමයි හැබැයි...
  18. Kasun.K

    ගනිතයේ ස්කන්ධය සහ කාලය තියෙනවද ?

    එලකිරි එකේ මෙ වගේ දේවල් ගැන හොදින් දන්න කවුරුවත් නැද්ද ? නැති වෙන්න විදිහක් නැ.

    No contents