1. maticat

    Questions Sinwar captured and then killed?

    does it matter ? he got his 72 vaginas. Though it's short lived israeli's got something to cheer.
  2. maticat

    බාල බෙහෙත් ගෙනාවාට එරෙහි දෝෂාභියෝගයේදී කෙහෙළිය නිවැරදියි කියා බේරාගත් කණ්ඩායම

    ඒකවත් කෙලිං කියන්න කොන්ද පණ නැතිඋන් ඒ ගොඩේ ඉන්නෙ... අඩෝ අඩෝ රාජිතඩොට්ට එතකොට ...?
  3. maticat

    BCC පොල් තෙල් නෑ සතොසෙ

    මේක attac ලංකාවනේ සල්ලිනේ ලාබෙනෙ. ඇෆ්ලටොක්සීන්නං ලොවෙත් කොප්පරාවල හැදෙනවා, කොතනදි හරි process එකේදි එකතු වුනොත් අයින් වෙන්නෙත් නෑ
  4. maticat

    BCC පොල් තෙල් නෑ සතොසෙ

    RBD ඒවා තමයි හොඳ නැත්තෙ. (Refined/Bleached/Deodorized) ගොඩක් බ්‍රෑන්ඩ් පැහැදිලිව කියන්නෙ නෑ කපටිකමට. Mechanically Refined/Filtered කියල එන එක ජාතියක් සෙට්වෙලා තියෙනවා, ලේබලේ බලලා ඒව ගන්න බලන්න.
  5. maticat

    SLT එකෙන් ආප්පු ලියුමක් ගැන උදව්වක් ඕනි...

    ඕකෙ තියන සීන් එක අපි මොන ලියුම දුන්නත් ගිහින් කිව්වත් උන්ගෙ බඩු බාරදෙන කල් ඩිස්කනෙක්ට් එක complete වෙන්නෑ. බිල හැදෙනව. බඩු ටික බාරදීලාරිසිට් එකක් ගන්න, සමහරවිට බාගෙකට විතර අඩුකරගන්න පුලුවන්වෙයි කතා මැනේජරයට වගේ කතා කරල
  6. maticat

    බල්ලට සනීප නෑ

    මටත් ඉන්නෙ පාරෙන් ගත්ත මාස 3/4 වෙන කික්කියෙක්, අපේ වෙටා කියන්නේ කිසිම සමපෝෂ ජාතියක්, කිරි, යෝගට් දෙන්න එපා ලෙඩ වැඩී කියල. අපි කන විදියටම දෙන්න කිව්වෙ. උගේ තියරිය අපි වෙජිනං බල්ලව අපිකන එකට පුරුදු කරන්න කියන එක.
  7. maticat

    ♦️ බස් පිස්සෙක්ගේ අවසන් කටයුතු අවසන් කැමැත්ත අනුව

    හොඳයි කියනවනෙවේ විපතක්නෙ ඉතින් වෙලාතියෙන්නෙ, ළමයි නොහදා ගියා නං ඒක වටිනවා ඕවා ඉස්සරහට යන්න ඕන ජාන නෙවෙයි. ප.ලි. නියත අන්දර්පුත්ගෙ චන්දයක්
  8. maticat

    #ත්තලනේ තොපි නිදිද

    ටොපි ආපහු නින්දට වැටුනද? මම නං The.Terminal.List බලන්න පටන්ගන්න හදන්නෙ
  9. maticat

    උගන්ඩා නෝට්ටු + Sri Lankan Airline + De La Rue

    ඵුටානෝ ආවනං money printing තනිකරම Dulan Ja Lee දේශීය සමාගමට දීලා De La Ruu එකට නඩු දානවා
  10. maticat

    Questions දම්රෝ washing machines

    පැන්සොං එක ගැන හිතලා රාජ්‍ය සේවෙට යනවා වගේ සර්විස් එක ගැන හිතලා දම්රෝ ගන්න, රාජ්‍යසේවෙ වගේ නෙවෙයි හැබැයි බඩුත් හොඳයි
  11. maticat

    බැසිල් රට පැනලා 😅

    හොරු ඇල්ලුවේ නෑ කියන්න බැරිවෙයි, අල්ලන්න හොරු නෑ
  12. maticat

    මේ වගේ දෙයක් මෙදා සැරේ චන්දෙ වෙන්න තියෙන චාන්ස් එක මොකක්ද?

    38% ගන්නෙ කව්ද ඌ දිනනවා, 50 ගහන්න බෑ එකෙකුටවත්, කවටයා උනත් ෂුවර් නෑ එහෙම නොවෙන්න කියල ප්‍රාර්ථනා කරමු.
  13. maticat

    ලෙබලනයේ වෝකි ටෝකි යන්ත්‍රත් පුපුරා යයි 14ක් මරුට

    1996 යහියා අයාෂ් කියලා bomb maker කෙනෙක්ව මැරුවා මේ විදියටම, ඒක සීරුවට කාලයක් තිස්සෙ ප්ලෑන් කරලා උගේ නෑදෑවෙන කෙනෙක්ගේ මාර්ගයෙන් explosive plant කරපු cellphoneඑක දීලා කෝල් එක ආන්සර් කරපු ගමන් ......මියූසික්.
  14. maticat

    මේක Download කරගන්න තැනක් නැද්ද

    සජියා ඔයා ..?
  15. maticat

    ළමයි හදන විදිය

    බනිසක් කන්න ඕනවට බේකරියක් ගත්ත සීන් එකද මේ ?
  16. maticat

    නියත ජනපති. දැන්ම ඇහැ හුරු කරන් තියා ගනිල්ලා

    Retarded as the next president of Democratic Socialist Republic of Sri Lanka.
  17. maticat

    Presidential Election මට හිතෙන දේ

    ඡන්දෙ තව කිට්ටු වෙනකොට පුටානෝයි ටෙලිපෝන් කම්බියයි විතරයි ඉතුරුවෙන්නෙ
  18. maticat

    ♦️මහනුවර ඇසල පෙරහැර මාර්ගයෙන් අවි ආයුද මතුවෙයි

    බේරගන්න බේබිත් ඉන්නවා, අපිට අවස්ථාවක් දෙන්නද දන්නෑ හදන්නෙ
  19. maticat

    ලංකාවෙත් සෝල ගහන උන්ට ඉස්සරහට වෙන දේ..

    CEB ඉන්ජෙක්ගේ අදෝනාව, ඩීසල්/මිනී හයිඩ්‍රෝ නං ... හා

    No contents