1. maticat

    ගොවියොන්ට ඊලඟ කන්නේ වී ටිකත් දීලා සල්ලිත් දෙන්න වෙයි වගේ 🌾🤌

    පෝර සහනාධාරෙ තනිකරම බොරු වැඩක්, ඕකෙ ඇඩ්මිනිස්ට්‍රේෂන් පාට් එකට රජයෙ වියදම, වැඩේ හරියට කෙරෙන්නෙත් නෑ, පෝර දීලා වගා පාලූඋනොත් ඒකටත් ගෙවන්න ඕන. කරන හොරකං, අවශ්‍ය කෙනාට ලැබෙන්නැති එක ... පුලුවන් ක්‍රමේකට වවපන් කියල සහන ණය ක්‍රම ක්‍රියාත්මක කරල වෙලාවට වතුර එහෙම දීලා වී අස්වැන්න මෝල් මිලට වඩා...
  2. maticat

    මෙහොම යාලුවො උබලටත් ඉන්නවද??

    “Hard times create strong men. Strong men create good times. Good times create weak men. And, weak men create hard times.” ― G. Michael Hopf, එවගෙ එකක් නේහ්
  3. maticat

    ගෙදර ඉඳන් MMA පුරුදු වෙමු

    @ST.PIERRE මමත් core exercises ටිකක් කරන්න ඩම්බෙල්/kettlebell වගේ හදන හැටි DIY බලනවා, ටයර් එකක් කපලා බිත්තියකට හයිකරලා හදාගන්න සුපිරිම අයිටම් එකක් දැක්ක බොක්සිං වලට පන්ච් කරන්න්න., ලින්ක් එක ලැබුනොත් එවන්නං Battle rope එකක් බලනවා තාම හරි එකක් දැක්කෙ නෑ ... හෙනම ගනන් වගේ. අර නැව් කඹ කියන ඒවා...
  4. maticat

    මෙහොම යාලුවො උබලටත් ඉන්නවද??

    ව්‍යාපාරවල පොදු සයිකල් එකක් නේද දෙවන පරම්පරාව පළවෙනි අයගේ දුක් මහන්සිය කැපකිරීම් දන්නෑ මොකද උන් ඉපදෙනකොටම ඔක්කොම දුක් විඳලා ඊටකලින් උන් හදලා තියලා. ඒම බැලුවම පුතා අඩුවෙන් ෂෝක් කරන එකම ලොකුදෙයක්. සල්ලි තියනවාකියන පුතාගෙ හරි යාලුවෙක් ඉන්නවා නං දත ගලවන්න බල්න් ඉන්න යාලුවො කියන උන්ගැන කියල දෙන්න ඔන
  5. maticat

    ⛔BREAKING⛔ මොස්කව් හි සිදු වු බෝම්බ ප්‍රහාරයකින් රුසියානු න්‍යෂ්ටික, රසායනික සහ විකිරණ හමුදාවේ ප්‍රධානියා මරුට! 💣 😱

    ගහනවා කියල දන්නවා ඒවුනාට ගහලා වීඩියෝත් කරයි කියල හිතුවෙ නෑ මගෙ දෙයියො - FSB
  6. maticat

    Agreement ඉඩම් එකේ register කරන්න ඕනි නේද

    රෙජිස්ටර් වෙලා එනකල් සයින් කරපු එක ටෘරූ කොපිකරලා දුන්නා ලෝයරයම, ඒකෙන් ලයිට්/වතුර දෙකම ගත්තා රෙන්ට් එකට ආපූඋන්, උඹ කියන් එකම තමයි.
  7. maticat

    Agreement ඉඩම් එකේ register කරන්න ඕනි නේද

    මට නං බදු ගන්න/දෙන කොයි වෙලාවකවත් මෙහෙම තාවකාලික එකක් සෙට් වෙලා නැහැ, එහෙම දෙනවනං ඒකත් හොඳයි. හැබැයි පැහැදිලිව කියන්න "බදුඔප්පුවක්" ලියන්නෙ කියල ලෝයර් ගන්න ගාන දාන කොන්දේසි ඔක්කොම වෙනස් වෙනව නිකං මුද්දරයක් උඩ අස්සං දාලා කොලේක ලියල දෙනවට වඩා.
  8. maticat

    යෝෂිත රහස් පොලිසියෙන් කැදවයි.. ඔහු රටින් පිටවෙලා…

    දුවන්න දුවන්න කියල, ඕං අල්ලන්න එනවා අපී
  9. maticat

    Agreement ඉඩම් එකේ register කරන්න ඕනි නේද

    ඉඩම් ඔප්පුවක් රේජිස්ටර් කරන විදියටම බදු ඔප්පුව රෙජිස්ටර් වෙන්න ඕන, ගැටලුවක් වුනොත් තමයි කෙලිය. ගහපු ලෝයරයම කියයි වියදම අඩුකරගන්න ඔයාලා කියපු නිසා කරේ කියල.
  10. maticat

    බත් ගොඩක් කනව වෙනුවට...

    ආර්තිකේ අවුලක් නැත්නං ප්‍රොටීන් වලින් කාබ් රිප්ලේස් කරන්න 100% නෙවෙයි වැඩි ප්‍රමාණයක්, චිකන් බීෆ් ඕට්ස් එග් අලිපේර වගේ ඒවා මට ඔලුවට ආවෙ, ගැස්ට්‍රික් නැත්නං කෝපිත් හොඳවෙයි
  11. maticat

    මෙන්න කොළඹ පට්ට ටුවර් එකක්.

    සංචාරකේ උන්ට අවුරුදු ගානකට කෝටි ගානක බජට් එකකින් කරන්න බැරිවැඩක් උන් පැයට කරනව
  12. maticat

    උඹලා වැඩියෙන්ම ආඩම්බරයට පත් වෙන ලංකාවේ දේශපාලන සිදුවීම මොකක්ද?

    Rs.35/- පෑනෙන් අස්සං දාලා හවස 0630ට තකහනියෙන් වැඩ පටාන් ගත්ත ඒව බොලාට මතක නෑනේද .... කුහකයො
  13. maticat

    පානදුරේ කුණු...

    ඕක මට මතක විදියට ලොකු දිග ඇදුන කේස් එකක් පුද්ගලික ඉඩමක් බලෙන් අල්ලලා කුණු දාන්නෙ හරි මොකක් හරි, නඩු තීන්දුවකුත් ගත්තා වගේ මතකයක් තියෙනවා ඒකට ගේමට පාර දිගේ කුණු හල හල ඔතනට එනකං ආව සීන් එකක් ඒ දවස් වල කියවුනා වගේ මතක. පානදුර CTB ස්ටෑන්ඩ් එකත් පුද්ගලික ඉඩම් අයිතිය සම්බන්ධ සීන් එකක් තියනව මම හිතන්නෙ.
  14. maticat

    Watch Movies and TV Shows Online Free

    braflix.is කියල එකක් මම පාවිච්චිකලේ Apple TV orginal සීරීස් හොඳ කොලිටියෙන් ටක් ගාලා ඇඩ් වුනා, MAP එකෙන් කෙලියා.:baffled:
  15. maticat

    ⭕ ස්වාධීන පොන්නයෙක් පාර්ලිමේන්තු වේ දාපු තග - පලවෙනි දවසෙම ගූ ගාත්තා 😅

    මටත් හිතෙන්නෙත් ඕක තමයි, පරම්පරාවෙන් පාස් වෙන ඇරියස් එකක් .... ඕක කරකවන්නෙ අන්තිමට දෙමලෙන් කිව්වද දෙමළ බෝඩ් එකක් තිබුන්නෑනෙ කියල
  16. maticat

    Kishkindha Kaandam │ මේක බලන්නම ඕන මලයාලම් ෆිලුමක්

    🙏තැන්කූ අප් කරලා දුන්නට කොලිටි හොඳයි අද බලන්න ඕන
  17. maticat

    Kishkindha Kaandam │ මේක බලන්නම ඕන මලයාලම් ෆිලුමක්

    gdrive එකකට වගේ දාගන්න බැරිවෙයිද ට්‍රයි කරපු ටොරන්ට් එකක වත් සීඩ් නෑ, youtube full movie එක ලැබුනා බලුවටින්නෑ කොලිටිය
  18. maticat

    Kishkindha Kaandam │ මේක බලන්නම ඕන මලයාලම් ෆිලුමක්

    Ela Veezha Poonchira 2023 මේක හොයාදෙන්න පුලුවන් පිංවතෙක් නැද්ද ඈ ?

    No contents