First things first,if u cant read just leave the fuck out of here plz 🙌
, මම ඊලන්ග අවුරුද්දට 20 යි(මේ ඉයර් AL 2023 ),රූම් මේක් ඕවර් එකක් කරන්න ඕනි
1)අර රැක් එක හෙන අඩු කුලේ නේද? කොය වගේ රැක් එකක්ද හොන්ද?
2) ඩාර්ක් ග්ලූමි පාටකින් පේයින්ට් කලොත්ද හොන්ද ,නැත්තන් ලයිට් කලර් එකක්ද හොන්ද...