පටන් ගනිද්දිම හානවනේ... නොදන්න දේවල් කතා නොකර ඉන්න ඕනේ.
Free education තියෙන්නේ ලංකාවේ විතරයි කියලා හිතන් ඉන්නේ. අඩුම පොඩ්ඩක් Google කරලවත් බැලුවනම්.
Sweden, Norway, Germany, France ගොඩක් develop countries තියනවා බන් free education and free health තියෙන. මුගේ යාළුවෝ ඉන්නේ ඔසි විතරද කොහෙ ද? එක්කෝ google කරපන්කෝ.. අවුල ඔතන ඉන්න ගොඩක් ලමයි ඕක විශ්වාස කරනවා. ඕක ඔලුව තියා ගන්නවා.Germany ehema education free mama danna widihata
ඒ බන් රටක් වශයෙන් දියුණු වුනාට පස්සේ.. ආර්ථිකේ අතිරික්තයක් තියෙද්දී ගන්න පියවර නේ.. අපේ රටේ ට්‍රිලියන 5ක හිඟයක් තියාගෙන ඔක්කොම free දෙන්නේ කොහොමද බං.. එහෙම රටක් දියුණු වෙන්නේ කොහොමද?Sweden, Norway, Germany, France ගොඩක් develop countries තියනවා බන් free education and free health තියෙන. මුගේ යාළුවෝ ඉන්නේ ඔසි විතරද කොහෙ ද? එක්කෝ google කරපන්කෝ.. අවුල ඔතන ඉන්න ගොඩක් ලමයි ඕක විශ්වාස කරනවා. ඕක ඔලුව තියා ගන්නවා.