❌ ටී.වී සීරීස් ඇබ්බහියෙන් මිදීමට මග 🛑💪

God Butcher

Active member
  • Sep 27, 2022
    120
    241
    43
    ඕගොල්ලොට මෙහ් ඇබ්බැහිය තියෙනවනම් ඒක ලෙසියෙන්ම මග හැරව ගන්න පුලුවන් මෙහ් විදිහට

    1> ඉස්ස්‍රහට තව එක සීසන් එකක එපිසොඩ්ස් තියෙනම් එහ් ටික තමන් විසින්ම ඒව බලන්න ඉස්සෙල්ලා එහ් එපිසෝඩ් ටිකේ වෙන දේවල් ටික ගූගල් සර්ච් පාරක් දාන්න
    + දැන් 5ස් වෙනි එපියෙ ඉදන් 10 වෙනකන් නම් බලන්න තියෙන්නෙ " What happens in episode 5 in your 'relevant' TV series" මෙහෙම සර්ච් පාරක් දාන්න

    ඔය ටිප් එක නිකම් මට ඊයෙ හිතුනා ,පට්ට
    ඕගොල්ල්ලොටත් සීරීස් බලන රේට් එක වැඩි නම් කරන්න
    - තප්පර ගානයි සර්ච් එකට 🦹‍♀️
    - එපියෙ බ්‍රීෆ් සමරියට විනාඩියයි 🦹‍♂️

    Typically this is what we call SPOILING, But its normally done to you by your friends,but this time its not your friends ---> Its Self Spoiling 💪

    2> ටී.වී සීරීස් එක හදන විදිහ බලන්න යුටුබ් එකේ, තිරය පිටුපස දර්ශන ටික
    එතකොට ගොඩක් වෙලාවට අප්පෝ සීරිස් එකේ තියෙන ගැම්ම නැති වෙනවා
    This is what we call BEHIND THE SCENES 💁‍♂️

    3> මේක තමයි අනිත් එක ,මේක පොර්න් ඇබ්බහිය තියෙන කට්ටියටත් කරන්න පුලුවන්
    කොම්පුටර් ගැන පොඩ්ඩක් දැනන් තියෙන්න ඕනි
    ඕගොල්ලොගෙ රවුටර් එකට ලොග් වුනාට පස්සෙ (රවුටරෙ පිටිපස්සෙ තියෙන පාස්කෝඩ් එකයි යූසර් නේම් එකයි ගහලා)
    එකේ අතුලෙ සයිට් වල බ්ලොක් ලිස්ට් එකට ඔය අදාල සයිට් දාන්න.දාල සේව් කරන්න.
    මේක පොර්න් ඇබ්බහිය තියෙන කට්ටියටත් කරන්න පුලුවන්, ක්ලීන් බ්‍රවුසින්ග් කියන IP එක අරන් රොඋටර් එකට ලොග් උනාම ඒකෙ IP එක ක්ලීන් බ්‍රොව්සින්ග් අයි.පී එකට වෙනස් කරන්න.
    ඊට පස්සෙ සේව් කරන්න
    ---වැඩේ හරි---
    හැබයි දැන් රවුටරෙ චූටි හිලට කට්ට දාල රවුටරෙ රීෆ්‍රෙශ් කරනව එහෙම නෙමේ.
    එහෙම කරනනත් හිතෙනව නම් හිලට සුපෙර්ග්ලූ දාන්න. 🧛‍♂️
    වීඩියෝවෙන් ලේසියෙන්ම කරන්න පුලුවන් ,යට ඇති



    4>
    කේස් එක සීරියස් වැඩිම නම් පවුලෙ අයට කියන්න
    SELF DISCIPLINE 🦸‍♂️කියන එක ගෑවිලාවත් නැත්තම්
    කවුන්සෙලින්ග් තමයි ඉතින්

    THIS WILL SAVE YOUR TIME ,JUST FOCUS ON YOUR FUTURE WITHOUT WASTING YOUR PRECIOUS TIME
    තව හිතේ හයිය නම් තියෙන්න ඕනි,මොනවටවත් වඩා



    c66905fe2aee6c64833152bcede13af4.jpg

    ජයෙන් ජය
    @God Butcher
    Share Your Thoughts On This Too
     

    siri_ayya

    Well-known member
  • Feb 1, 2022
    16,967
    1
    29,852
    113
    මං ඉස්සර movies බලන්නේ ඒ විදිහට :lol: movie recaps හරි mystry recaps හරි නමකින් channel එකක් තියෙනවා.. එකේ එක video එකක් විනාඩි 15යි film එකක් මුල ඉදන් අගටම කියනව 😅film ගැන ටෝක් කරන සෙට් එකක් එක්ක කතාවට යන එකෙක්ට මරු චැනල් එක 😆
     

    avjayarathne

    Well-known member
  • Sep 13, 2021
    9,765
    29,973
    113
    Kandy
    ටීවි සීරිස් එකක් බලන්න ඇබ්බැහි වෙන්නේ කොහොමද?:eek:
    මට tv series එකක මුල් එපි දෙකක් වගේ බලද්දි බෝරින් හිතෙනවා
    movie එකකුත් පැය එකහමාර පනිනවා නම් එපා වෙනවා
     

    Amila llll

    Well-known member
  • Jun 19, 2009
    6,431
    5,970
    113
    ටීවි සීරිස් එකක් බලන්න ඇබ්බැහි වෙන්නේ කොහොමද?:eek:
    මට tv series එකක මුල් එපි දෙකක් වගේ බලද්දි බෝරින් හිතෙනවා
    movie එකකුත් පැය එකහමාර පනිනවා නම් එපා වෙනවා
    oya wayasata yanakota wena seen ekak. wadiya ganan ganna epa :lol:
     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    41,330
    83,555
    113
    සමහර එව පැයෙන් ඉවර වෙනව සමහර ඒව දවස් දෙක තුන බලනව. කතාව කොලිටි නැත්තන් ස්කිප් තමා
     
    • Like
    Reactions: Reincarnator

    mirissanew

    Well-known member
  • Sep 20, 2021
    5,251
    8,554
    113
    තමන්ගෙ වැඩ පාඩු නොකර බැලුවට පාඩු නෑ
    මම ඉගෙන ගත්ත දේවල්
    1) language.. rata giyama suddo kivva mata american accent ekak thiyenne kiyala 😂😂
    2) science/culture eka gana deval
    3) aluth deval hithanna... thiyena deval modify karanna ideas ( mama research field eke vada karana nisa godak vadagath)
    4) wifeth asai tv series films valata.. ithin eyath ekka family life ekata vadagath
    5) thanakata yanakota andina palandina vidiya gana ideas ganna
    6) language expressions... godak native aya use karana eva purudu venava
    thava godak deval thiyenava type karanna kammali
     

    knight11

    Active member
  • Jun 1, 2011
    580
    107
    43
    තමන්ගෙ වැඩ පාඩු නොකර බැලුවට පාඩු නෑ
    මම ඉගෙන ගත්ත දේවල්
    1) language.. rata giyama suddo kivva mata american accent ekak thiyenne kiyala 😂😂
    2) science/culture eka gana deval
    3) aluth deval hithanna... thiyena deval modify karanna ideas ( mama research field eke vada karana nisa godak vadagath)
    4) wifeth asai tv series films valata.. ithin eyath ekka family life ekata vadagath
    5) thanakata yanakota andina palandina vidiya gana ideas ganna
    6) language expressions... godak native aya use karana eva purudu venava
    thava godak deval thiyenava type karanna kammali
    3) aluth deval hithanna... thiyena deval modify karanna ideas ( mama research field eke vada karana nisa godak vadagath)

    examples tikak kiyanna puluwan da ?
     

    mirissanew

    Well-known member
  • Sep 20, 2021
    5,251
    8,554
    113
    3) aluth deval hithanna... thiyena deval modify karanna ideas ( mama research field eke vada karana nisa godak vadagath)

    examples tikak kiyanna puluwan da ?
    Documentary series ekak thibuna historical. Eke persian empire vage loku area ekak kohomada eka emperor kenek maintain karanne kiyala kiyanava. Relay ekak duvana vidiyata thamai message eka yanne. Eka messenger kenek anik ekkenata message eka denava. A vage cancer cell ekak target karanna puluvan compound ekak design kara. Example ekak vidiyata A kiyana compound eka body ekata enter karata passe body eke thiyena B kiyana compund eka ekka connect vela cancer cells paththata yanava. Ita passe cells valata attack karanna kalin C kiyana compund eka ekka connect venava. Ethakota B,C kiyana eva kalin example eke messenger vage act karanne..

    Complex vadida manda 😂
     

    Colours

    Well-known member
  • Feb 2, 2012
    6,574
    1,774
    113
    ඉස්සර මටත් තිබ්බ පොඩි addiction එකක් එක නිකන්ම නැති උන... ඒ දවස් වල බැලුවේ flash , arrow , super girl , legends of tommorow ඕකෙන් එකක් හරි බලනවනම් ඔය 4 ම බලන්න නැත්නම් තේරෙන්නේ නෑ මොකද වෙන්නේ කියල, නිකන්ම නතර උන බලන එක එපා උන එක අදින අදිල්ලට arrow එකේ මැරෙන එවුන් එනවා කියහන්කෝ ආයේ ඊට පස්සේ එකට වෙනම story එකක් යනවා , flash and arrow මුල් දවස් වල නියමයි පස්සේ එක සමන් එදිරිමුනිද වගේ dial එකක්ද කොහෙද ඇදගෙන ගියේ .