මේ කතාව සිදුහත්ලා නොවන යශෝදරාවන් හොයන උන්ටයි කියන්නේ :angry: තොපි තෝරලා බලලා අපිට හොඳ කෙල්ලෝ ඉතුරු කරලා :yes: දාර බඩුම බැඳපල්ලා :eek:.
තොපි තමා සමාන්ය කොල්ලෙකුට බඳින්න හොඳ කෙල්ලෝ නැති කරන්නේ :frown:.
වටේ ගිහින් ගිහින් හොඳ අහින්සක කෙල්ලොන්වත් බඩු කරලා :oo:, උන්ව අනාත කරලා :oo:
අන්තිමට...