සෙට් කරගත්තට කන්ටිනියු කරන්න එක්ස්පීරියන්ස් නෑනේ චූටි![]()
උඹලා අපි තනියෙන් ඉන්න එක හොඳයි යකූ මේවා දැක්කම වහ කන්න හිතෙනවා.


උඹලා අපි තනියෙන් ඉන්න එක හොඳයි යකූ මේවා දැක්කම වහ කන්න හිතෙනවා.
![]()
![]()
![]()
![]()
![]()
![]()

දත කට මැදලා ලෑස්ති වෙලා ඉඳපන් PM වලට උත්තර දෙන්නකෝ කට්ටිය තවම සිංගල් ද?
ashleymadison ඩේටින් එකේ ගිහින් හොර එකවුන්ට් එකක් හදල බැලුව.. ඔච්චර හැක් උනා ගාද්දී මොන වගේ ලයින් එකක්ද තියෙන්නේ බලන්ඩ..
හම්මේ හොර ඇෆෙයාර් හොයන ගෑනු අනන්තයි..
සිංගල් හොඳා තව කාලයක් මෙහෙමම ඉන්ඩ හිතුන![]()


ඕවා නම් මචන් ඔය meme හදන උන්ම රන් කරන ෆේක් එකවුන්ට්
මේවා Real accounts බන්?![]()


