1. Ali patiya

    තනිකඩයන්ගේ පාරාදීසය......

    හපුයි :rofl:
  2. Ali patiya

    තනිකඩයන්ගේ පාරාදීසය......

    ඔය නිම්ෂි ශනුල්‍යා නම් නම නම් බොරු කෙල්ලෙක්ගේ ප්‍රොෆයිල් එකක්ම තම බන්. ඒකි දැන් ප්‍රෆයිල් එක ඩි'ඇක්ටිවේට් කරලා. :P පැතුමිනි කියන එකිගෙ නම් ප්‍රොෆයිල් එක තාම තියනවා. :P සඳ කුමරි කියන්නේ නම් කෙල්ලෙක්ම හදන් ඉන්න ෆේක් එකක් කියලයි ආරන්චි. :rofl:
  3. Ali patiya

    Proposal Marriage

    මේ කතාව සිදුහත්ලා නොවන යශෝදරාවන් හොයන උන්ටයි කියන්නේ :angry: තොපි තෝරලා බලලා අපිට හොඳ කෙල්ලෝ ඉතුරු කරලා :yes: දාර බඩුම බැඳපල්ලා :eek:. තොපි තමා සමාන්‍ය කොල්ලෙකුට බඳින්න හොඳ කෙල්ලෝ නැති කරන්නේ :frown:. වටේ ගිහින් ගිහින් හොඳ අහින්සක කෙල්ලොන්වත් බඩු කරලා :oo:, උන්ව අනාත කරලා :oo: අන්තිමට...
  4. Ali patiya

    Proposal Marriage

    අනේ මන්දා බන් බැක් ග්‍රවුන් එකයි, ලස්සනයි, හැම මගුලම තිබ්බත් කෙල්ල නල්ලමලේ බඩුවක් නම් වහ කන්න තමා වෙන්නේ. මොනවා කරත් පෙර වැරදි හොයලා බලන්නම වෙනවා. :rolleyes: :baffled:
  5. Ali patiya

    Proposal Marriage

    මම රත්තරන් අයියට ලඟදි රෙප් දීලා තියනවා, රෙප් දෙනකොට රූල් එකක් තියනවා, මෙම්බර්ස්ලා කීයකටදෝ රෙප් දෙනකන් ආපහු රෙප් දීපු කෙනෙකුටම ආයේ රෙප් දෙන්න බැහැ කියලා. දවසටත් රෙප් දෙන්න පුලුවන් ප්‍රමාණයක් තියනවා. ඒවා වල ගණන් හිලව් හරියට මතක නැහැ. :P
  6. Ali patiya

    Proposal Marriage

    රෙප් දෙන්න බැරි ඇයි කියලද ඇහුවේ බන් ? ;)
  7. Ali patiya

    Proposal Marriage

    :rolleyes::rolleyes::rolleyes:;) You must spread some Reputation around before giving it to රත්තරං again.
  8. Ali patiya

    මොකුත් වෙන්නේ නැහැ පූවා අයියා.:sorry: අපේ කූලා ලඟදි සෙට් උනේ නැද්ද ? :P

    මොකුත් වෙන්නේ නැහැ පූවා අයියා.:sorry: අපේ කූලා ලඟදි සෙට් උනේ නැද්ද ? :P
  9. Ali patiya

    මගේ මොලේ ගොඩා..රියක් ලොකූ...යි :cool: එයාලගේ අප්පච්චි මේ ලඟදි අපේ ගෙදරටම කතා කරලා, අපේ අම්මටම...

    මගේ මොලේ ගොඩා..රියක් ලොකූ...යි :cool: එයාලගේ අප්පච්චි මේ ලඟදි අපේ ගෙදරටම කතා කරලා, අපේ අම්මටම කිව්වා එයා මැරි කරන්න යන්නේ ඒ නිසා මට ප්‍රශ්න දාන්න එපා කියන්න කියලා :sorry:. එවුනට ඉතින් මං එක්ක ලේසි නැහැනේ ඉතින් :cool:
  10. Ali patiya

    Proposal Marriage

    මේ වගේ එකියක් සෙට් උනොත් වහ කන්න වෙන්නේ බන් :( , අපේ අම්මත් කෙල්ලන්ගේ ෆොටෝ උස්සන් එනවා මන් නම් ඒවා බලන්නවත් යන්නේ නැහැ :oo:. අනේ මන්දා බන්, උඹට හොඳ කෙල්ලෙක් සෙට්වෙයි කල්පපනාවෙන් හඳහනුත් බලලම කැමති වියන්. :yes:;)
  11. Ali patiya

    තනිකඩයන්ගේ පාරාදීසය......

    උඹලා අපි තනියෙන් ඉන්න එක හොඳයි යකූ මේවා දැක්කම වහ කන්න හිතෙනවා. :confused:
  12. Ali patiya

    තනිකඩයන්ගේ පාරාදීසය......

    පැණි පූවා :P
  13. Ali patiya

    තනිකඩයන්ගේ පාරාදීසය......

    වගකීමක් තියන කෙල්ලෙක් එක්ක යාලුවියන් මල්ලි , නැත්නම් උන් කොල්ලන්ගේ ජීවිත විනාස කරලා දානවා. :confused:
  14. Ali patiya

    තනිකඩයන්ගේ පාරාදීසය......

    මම එයා කැමති නැතුව ප්‍රපෝසල් අරන් ගෙදර එන්නෙ නැහැ කියල පොරොන්දු උනා බන්. :confused: මොකක් හරි දෙකෙන් එකක් වෙනකන් ඉන්නෙ බන් :( :shocked::shocked::shocked: හපුයි මොකෑ උනේ , මං හිතන් හිටියේ දැන් මැරි කරලත් ඇති කියලා. :confused: අපරාදේ කියන්නේ ඒ කාලේ ඉඳන් වල් කමේ :baffled: අඩුවක් තිබ්බේ...
  15. Ali patiya

    තනිකඩයන්ගේ පාරාදීසය......

    මටත් ඉතින් 20ක් නෙවේ 27ක් නේ බන්.මට කෙල්ලෝ නොහිටියට මගේ යාලුවොන්ගේ කේස් වලට මට අත දාන්න උනානේ, උන්ගේ ඒවා ගැන හෙන අත්දැකීම් ගොඩක් තියනවා. විස්තර කරලා කියන්න ගියොත් පොතක් ලියන්න වේ බන්. උඹ පිලිගන්නවනම් පිලිගනින් මචන් මේකි මහ අමුතුම අමුතු කෙල්ලෙක්. මගේ රියල් ලයිෆ් එකේ යාලුවෙක් එලකිරියේ හිටියොත්...
  16. Ali patiya

    තනිකඩයන්ගේ පාරාදීසය......

    ඒකි මගේ කලින් හිටපු හොඳම යාලුවෙක් බන්. ඒකි සල්ලි වලට යට වෙන කෙල්ලෙක් නෙවේ බන්. අමුතුම කැරැක්ටර් එකක්. :yes: මම හැන්ඩ්සම් මදිද කියලා අහන්න ගිහින් හොඳට ඒකිගෙන් අහගත්තා ඒ ගැන ඊට පස්සේ ආයේ කියන්න ගියේ නැහැ. :baffled:
  17. Ali patiya

    තනිකඩයන්ගේ පාරාදීසය......

    :lol::lol::lol: ඒක තමා බන්. මම ඕලෙවල් කාලේ පටන් ගත්ත ලව් එකනේ ඒ නිසා වෙන්න ඇති මට තාමත් එහෙම හිතෙන්නේ. අනේ මන්දා වෙන දෙයක් වෙයි බන්. :P
  18. Ali patiya

    ~~@~ සංශුද්ද තනිකඩයෙක් ~@~~

    ඒ ගැන මම හිතන්නම් මචන්. :rolleyes::cool:
  19. Ali patiya

    තනිකඩයන්ගේ පාරාදීසය......

    මම කවදාවත් ලස්සන පස්සේ පැන්නුවේ නැහැ බන්. මම කිසිම අමුතු හැඟීමක් නැතුව පොඩි කාලේ කැමති උන කෙල්ල. මටම හොඳටම තේරෙනවා බන් මගේ කාලකන්නිකම. ඒත් මොනවා කරන්නද වෙන කෙල්ලෙක්ට කැමති හිතුනේ නැහැ. :no:
  20. Ali patiya

    තනිකඩයන්ගේ පාරාදීසය......

    හම්මෝ... අහලා දැන් අවුරුදු ගානක් වෙනවා :yes: පස්සෙනුත් ගියා, බොරු ගොතාගෙන ගෙදරත් ගියා කරන්න පුලුවන් ඔක්කොම කරා බන් දැන් ඉතින් බලන් ඉන්න විතරයි තියෙන්නේ. ;) ෆට්ට යකොව් :lol: මටත් එහෙම්මම හිතෙනවා බන්. සිරාවටම. :sorry:

    No contents