1. lpwicrama

    හෙල ගෝ ගැන මොකද හිතෙන්නේ?

    Man nam personally helakuru use karanneth na recommend karanneth na oya case eka hinda. Pickme uber thamai man use karanne. Pickme witharai Colombo walin pita godak welawata thiyenneth
  2. lpwicrama

    Audi a3 2023 hatchback

    Bump
  3. lpwicrama

    හෙල ගෝ ගැන මොකද හිතෙන්නේ?

    Uber pickme deken ganan aduma eka balalane api yanne 😅 helaGo eka adu unoth eke yai
  4. lpwicrama

    High Back Computer Chair

    Ow. A dawaswala 18kata gaththe 🥲
  5. lpwicrama

    High Back Computer Chair

    Man langa damro eken gaththa mesh high back ekak thiyenawa. Passe me list eke 3 weni eke wage ekak seetha eken gaththa headrest eka honda athi kiyala hithala. A deka compare karaddi damro eka hondai hithenawa
  6. lpwicrama

    Cursor/Claude

    Bump
  7. lpwicrama

    Kandy වල සුපිරි කොත්තු දාන්නෙ කොහෙද?

    🥲 man andurana godak un okata yanne na peyak dekak nasthi wenawa kiyala.
  8. lpwicrama

    Kandy වල සුපිරි කොත්තු දාන්නෙ කොහෙද?

    Garage cafe eka shape. Cafe the vibe eke kottu nam set une na. Fab ceylon ekath set une na Uta service eka hariyata denna kiyanna. Kema eka order karala bill eka demmama peyakata wadiya inna one kema eka ganna. Eka parak giyama apahu yanna hithenne na. Api gihin iddi genu kenek gihin refund...
  9. lpwicrama

    ~~(16)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(16)~~

    Na neda? Telegram group nam thibuna wena wena wada walata. Ewath nadda koheda
  10. lpwicrama

    B310s - 925 Dialog router unlock

    Oka unlock karata slt or dialog hbb sim witharai use karanna puluwan.
  11. lpwicrama

    කෝටි 15 ක ස්වීප් එකක් ඇදුන

    ඒවට කෝටි 15 මදි දැන් 😢. අක්කර 5ක් විත⁣ර අරගෙන එකක් හදාගන්න එක ලාබයි
  12. lpwicrama

    ඉඩම් ගැන දන්න උන් වරෙල්ලා

    Residential nam 7,8 Business purpose nam 9,10
  13. lpwicrama

    Heart Attack| Cholesterol | Age 20-40 සීරියස් ගනිල්ලා

    A ganata awl wela nam anuradhapura paththe ayurvedic beheth karana eka hondai
  14. lpwicrama

    ඇඩ් එකකින් ඉඩමක් ගන්න ඉන්න උන්, ගත්ත උන් පොඩ්ඩක් වරෙල්ලා

    මුලින්ම ගිහින් තැන හොඳයිද බැලුව. ඉඩමේ මායිම එහෙම බලල සෙට් නම් ඔප්පුව බලල පත්තිරු බලන්න වෙනව. ඊට පස්සෙ ලෝයර්ට විස්තරේ දීල වෙන අවුල් මොනවහරි තියෙනවද බැලුව. ( හැබැයි මට එක ඉඩමක් බලද්දි අවුලක් ආවා. මං බලන්න ගිය ඉඩමක් කලින් අයිති කෙනා පල්ලියට පසු උරුමය ලියල තියෙනව කියල වටෙ කට්ටියගෙන් ආරංචියක් ආවා...

    No contents