කෝටි 15 ක ස්වීප් එකක් ඇදුන

Mahesh Wanasinghe

Well-known member
  • May 28, 2023
    15,004
    15,488
    113
    New Zealand
    කඳුකරේ වතු බංගලාවක් ගන්න එක මගෙත් හීනයක් බං. කූල් එකේ හිටයෑකි.
    ඉන්දරේ ඇවිත් ලැට් එකට යන්න අවසර ඉල්ලුවොත් උබ මොකද කරන්නේ
     

    Mahesh Wanasinghe

    Well-known member
  • May 28, 2023
    15,004
    15,488
    113
    New Zealand
    කෝටි 15 ඕනෙ නෑ
    ලක්ෂ 50 ක් තිබුණොත් ඇති මට :love:
    පිස් ඩිපොසිට් එකක් දානව.
    ප්‍රිමියෝ කාර් එකයි, ස්කූටර් 2යි තියන උබට මොනවද බන් අඩුපාඩු. :P අනික උබලගේ ගෙදර පූසා කන්නේ චීස්. බල්ලො කන්නේ ලොකු රෙස්ටොරන්ට්වල හදපු රයිස්. අපිට එහෙම නෑ බන්. මට නම් මේ ප්‍රශ්නවලින් ගොඩ යන්න මහජන සම්පතක්වත් ඇදෙන්න ඕනේ.:(
     
    • Haha
    Reactions: AnuradhaRa

    lpwicrama

    Well-known member
  • Mar 29, 2015
    17,970
    1,494
    113
    Nawalapitiya
    කඳුකරේ වතු බංගලාවක් ගන්න එක මගෙත් හීනයක් බං. කූල් එකේ හිටයෑකි.
    ඒවට කෝටි 15 මදි දැන් 😢. අක්කර 5ක් විත⁣ර අරගෙන එකක් හදාගන්න එක ලාබයි
     
    • Wow
    Reactions: AnuradhaRa

    Shamal3001

    Well-known member
  • Sep 22, 2021
    7,163
    12,078
    113
    මුලින්ම කියනවා. මිස් මාව ටීවි එකේ නම් පෙන්නන්න එපා. මූන බොද කරන්න එහෙම කරනවනම්. මට බයයි. හොරු පනී කියලා....
    එහෙම කියලා සේරම සල්ලි ටික මගේ එකවුන්ට් එකට දාන්න කියනවා.
    ඊටපස්සේ සද්ද නැතුව එදිනෙනදා වැඩ කරන විදියටම ඉන්නවා

    ඊට පස්සේ .යම් කිසි කොටසක් , පිලිකා වලින් පීඩා වට පත්වඉන්න අයට පිටි ටින් ටික අරන් දෙනවා..මාසයක් ගානේම
    සමාජ සුබසාදනයට වෙන් කරනවා ඒවගේ වැඩ වලට යම් ප්‍රතිශතයක්

    ඊට පස්සේ . ඉතුරු මුදල් ටිකෙන් සියයට ගානක් ආයෝජනය කරනවා . කැල් එකේ...

    ඉතුරු මුදල් ටිකෙන් සියයට ගානක් ආයෝජනය කරනවා - ෆික්ස් එකක්

    පොලියක් ලැබෙනවනේ මාසෙට..අන්න ඒ මුදල මගේ බිස්නස් එකට යොදවනවා....

    ගෙඩිය පිටින් ලොවෙත් වියදම් කරන්නෑ...
     

    Flappybird

    Well-known member
  • Jun 17, 2018
    4,024
    6,815
    113
    Earth
    මන් ආස නෑ මට ටිකට් ඇදෙනවට..මට ඕනෙ මන්ම හම්බ කරපු සල්ලි..නිකන්ම ඉන්න එකෙක්ක්ට කොටි 15ක් ඇදුණත් ඌ නිකන් අර හිටපු එකාම තමයි.. හැබැයි උබ කෝටි 15ක් හම්බකරන්න පුලුවන් ලෙවල් එක්ක ඉන්නව කියන්නෙ ඒ වෙද්දි උබෙ හිතන විදියෙ ඉදන්, කැරැක්ටර් එක වෙනම එකක් බවට පත් වෙලා.. You can't buy character.
     

    nihada minisek

    Well-known member
  • Jul 13, 2022
    454
    288
    63
    මන් ආස නෑ මට ටිකට් ඇදෙනවට..මට ඕනෙ මන්ම හම්බ කරපු සල්ලි..නිකන්ම ඉන්න එකෙක්ක්ට කොටි 15ක් ඇදුණත් ඌ නිකන් අර හිටපු එකාම තමයි.. හැබැයි උබ කෝටි 15ක් හම්බකරන්න පුලුවන් ලෙවල් එක්ක ඉන්නව කියන්නෙ ඒ වෙද්දි උබෙ හිතන විදියෙ ඉදන්, කැරැක්ටර් එක වෙනම එකක් බවට පත් වෙලා.. You can't buy character.
    Mehema hithana unta pollak kadenakan ghanna asai
     

    skymicro

    Well-known member
  • May 22, 2014
    16,759
    14,258
    113
    37
    ඒක වැඩක් නෑනෙ
    Mehema hithana unta pollak kadenakan ghanna asai
    Canadian Lol GIF
     

    windows_ubuntu

    Well-known member
  • Jun 2, 2018
    17,364
    25,886
    113
    Fantasy
    මට හම්බුනා කියලා ප්‍රචාරය කරන එක නවත්තන්වා.
    FD දාන්නත් හිතයි බැංකු කියිපයක. කොහෙන් හරි බැංකුවෙ ලොකු ගානක් තියෙනවා කියලා කප්පංකාරයෙක්ට හරි ආරංචි උනොත් ප්‍රශ්නයක්.
    ඒ හින්දා ගෙදර වලක් කපලා වලලනවා.

    වලක් කපන්න හොඳට මුවහත තියෙන කිබුලා උදැල්ලක් ගන්ඩ හාඩ්වෙයර් එකට දැන්ම යනවා.
    අම්මටසිරි උදැල්ල 3500 යිලු.
    මන් ගාව තියෙන්නෙම 3500 යි.
    එතකොට ගන්ඩ ආපු ස්වීප් එකට සල්ලි මදි වෙනවා. එක්කො උදැල්ල අද ගෙනියනවා.
    හෙට ස්වීප් එක ගන්නවා
     

    Hankook

    Well-known member
  • Apr 4, 2022
    5,274
    8,168
    113
    සදනිගේ පුකට අවුරුදු ගානක් Contract එකක් ගහ ගන්නවා
     
    • Haha
    Reactions: pcguru