දුම්රිය වර්ජනය අවසන්
දුම්රිය වර්ජනය අවසන්
දුම්රිය වෘත්තීය සමිති කිහිපයක් විසින් ආරම්භ කර තිබූ වැඩ වර්ජනය අවසන් කිරීමට දුම්රිය වෘත්තීය සම්ති තීරණය කර තිබේ.
අද(13) උදෑසන ඊයේ දිනයේ පත් කරනු ලැබූ අමාත්‍ය අනුකමිටුව සමඟ සාකච්ඡා කිරීමෙන් අනතුරුව මෙම තීරණය ගෙන ඇති බව සඳහන්ය...