දුම්රිය වර්ජනය අවසන්

AA60

Well-known member
  • Nov 25, 2011
    3,091
    355
    83
    Germany
    දුම්රිය වර්ජනය අවසන්

    දුම්රිය වර්ජනය අවසන්

    දුම්රිය වෘත්තීය සමිති කිහිපයක් විසින් ආරම්භ කර තිබූ වැඩ වර්ජනය අවසන් කිරීමට දුම්රිය වෘත්තීය සම්ති තීරණය කර තිබේ.

    අද(13) උදෑසන ඊයේ දිනයේ පත් කරනු ලැබූ අමාත්‍ය අනුකමිටුව සමඟ සාකච්ඡා කිරීමෙන් අනතුරුව මෙම තීරණය ගෙන ඇති බව සඳහන්ය.


    http://sinhala.adaderana.lk/news/81450/--දුම්රිය-වර්ජනය-අවසන්
     

    super16

    Member
    Feb 26, 2016
    767
    56
    0
    ලොකු දෙයක්. පහුගිය දවස්වල මාර කට්ටක් කෑව.
     

    khjinesh

    Well-known member
  • Nov 13, 2007
    3,875
    2,898
    113
    රජරට
    හා දැං ඉතිං අද ඉඳල වෙලාවට ම කෝච්චි ටික එයි. ලෑස්තිවෙලා හිටපල්ල.
     

    Similar threads