1. toi

    සේරම සුද්ද කරලා.. ඩොලරුත් නෑ රුපියලුත් නෑ..

    එරාන්ගෙ කුට්ටමට උබ ට්‍රිගර් වෙන්නඩ එපා ලොල්ල
  2. toi

    හෙටින් පස්සේ ෂෙඩ් වලට තෙල් එන එකක් නැද්ද

    පෙට්‍රල් සීමිත ප්‍රමානයක් තියෙනව කියල ආරංචිය
  3. toi

    සේරම සුද්ද කරලා.. ඩොලරුත් නෑ රුපියලුත් නෑ..

    එරාන්ගෙ කුට්ටම හම්බවෙලා...
  4. toi

    මහීපාලගේ දන්සැල

    ඩඩ්ලිව මතක් උනා
  5. toi

    Breaking news! Mahinda flying from Trinco to Katunayake

    මහින්දට ජීපී එස් එකක් සෙට්කරපන්.. ඒක දේශීය පක්සියෙක් නෙවේ දැන්. සංචාරක කුරුල්ලෙක්
  6. toi

    මෙයාටත් ගහලද

    සවර්ණවාහිනියෙ දේවගැතිවරයා මතක් උනා
  7. toi

    තංගල්ල DA රාජපක්ෂ පිලිරුවට උපහාර දවලා

    ඕක ලේසි උනාට බණ්ඩාරනායකගෙ ගල උස්සන්න නම් අමාරුවෙයි.... තඩි ගල
  8. toi

    ජෙප්පන් ගුපියන් දේපොල මoකොල්ල කති

    ප්‍රාදේශීය බැංකු. ..... ATM වලින් පටංගමු.... මහ බැංකුව නන් කොල්ලකාල ඉවරයි
  9. toi

    සිංහලුන්ගෙ Unofficial Navy

    බලන් හිටපල්ල මයින ගලෙන් පැනල එනකං
  10. toi

    දැන් අරගලේ දිශාව වෙනස්

    තමන්ගෙ ගෙදරත් අරගලේ නාමයෙන් කුඩ්ඩො කොල්ලකනකොට තේරෙයි ..
  11. toi

    මහින්ද ඉල්ලන ජනතාව

    නිව් ඊලාම් නිව් ඉයර්ඩේ.... මැයි 9
  12. toi

    දැන් ඇති දැන් නිවෙමු නේද?

    දැන් නිවයි පුකක් .. ගිනිගන්න පටංගත්ත විතරයි
  13. toi

    අඩෝ මේ උමන්දාවටත් ගිහින් මුන්...

    අරගලේ කියල කට්ටිය සෙට් වෙලා මංකොල්ල කන සීන් එකක් යන්නෙ
  14. toi

    CEB එක starting Strike ?

    අඩෝ ඇත්තද ceb මේපාර පඩි ගෙව්වෙ හෙඩ් ඔෆිස් උගස් තියල කියල..
  15. toi

    super cars tikatath gini thiyala wage

    ඉන්සුවරන්ස් එක හූල්ලනව ඇති
  16. toi

    උමංදාව ලෙෆ්ට් වීගෙන යන්නෙ පිංවතුනි

    කාදිනල් උඩ පැන පැන නටනව ඇති.. අරගලයට ජය වේවා....
  17. toi

    රාජිතට ගහන්නේ නෑද්ද?

    තම්බි දෙමල මන්ත්‍රී නිවාස ආරක්ෂා කරන්න... ගිනි තිබ්බොත් අරගලේ ජාතිවාදී වේවි . සිංහල මන්ත්‍රී නිවාස පමනක් ගිනි තියන්න
  18. toi

    කොළඹ ඊයේ ගිණිතියපු වාහන .................... අද ......

    ඉන්සුවරන් කොම්පැනි බංකොලොත් වෙයද????? අයියෝ සල්ලි
  19. toi

    උමංදා විහාරස්ථානයේ තාප්පයට විදුලිය යොදා ආරක්ෂාව තර කරයි

    මොන උත්තටද තාප්පෙන් පයින්නෙ ගේට්ටු තියෙද්දි

    No contents