1. toi

    මිනිකන්නන්ගේ දේශය

    දැනට කීයද කවුන්ට් එක
  2. toi

    සාමකාමී විරෝධතාකරුවන්ට පහර දීම සඳහා එක් හිසකට රුපියල් 2000 ක් ගෙවා ඇත😂😂😂😂.

    රැ 2000 මොනවද යකෝ කරන්න පුලුවන්.... ඒකෙනුත් මාටියන්ගහල...
  3. toi

    පොඩි කාලේ බුල්ඩෝසරි පිස්සෙක් අරගලයට ආවාම :D

    ඕක ඔතනින් ඉවර වෙන්නෙ නෑනෙ බැකෝ එකයි ඩ්‍රයිවරුයි ඉවර කරල මිසක්...
  4. toi

    Rata gana dukai! :(

    ආරේ ගති නෑරේ
  5. toi

    නිට්ටඹුවේ වෙඩිතැබීමක්

    තව කීයක් මැරෙන්න ඕනෙද? මිනිස් බිල්ලමයි ඉල්ලන්නේ
  6. toi

    මහරගම ටවුන් එක!

    නොනවතින ගින්නක ආරම්භය අද .... අවසානය කවදාද?
  7. toi

    ඕනම එකෙක්

    මේ කොල්ලට හොදටම වැඩුනා... මීට පස්සෙන් ආපු නිල් කමිසෙට වන් ශොට් නොකවුට් වෙන්න වැදුනා
  8. toi

    Counter attack දැන් ෂැපද ? අල ලාබද ?

    කොරහෙ කෑලිත් නෑ...
  9. toi

    ගෝටාගමට එල්ලවු පලවන ප්‍රහාරය සාර්ථකව මැඩපවත්වන ලදි

    කොහොමද නානල බැස්ස ගේම ෆිනිශ්
  10. toi

    නරී රංචු පිටින් ආවට සිංහයා එන්නේ තනියම බ්‍රෝ

    අනුරයා මොකට බයවෙනවද උගෙ එවුන් නෙ ගෝල්ෆේස් ඉන්න සැට් එක..... නිර්පාක්ශික අරගලයට ජයවේවා....
  11. toi

    අඩෝ සජිතයට ගහල ඵලෙව්වා

    ...... ඇයි සජියව විතරක් පැන්නුවෙ :unsure: .... ගෝල් ෆේස් නිර්පාක්ශිකයි akd
  12. toi

    Curfew to colombo

    ගුඩ්
  13. toi

    ගෝටාගමට එල්ලවු පලවන ප්‍රහාරය සාර්ථකව මැඩපවත්වන ලදි

    කඩු කිනිසි අරං නානල බහින කන් ඉන්ඩ...
  14. toi

    පොදුන පෙරමුණු මන්ත්‍රී ප්‍රදේශී සබා ගෙවල් වෙලට ගහනවා

    ඒ මෝඩ වැඩේ කරොත් ඉවරෙටම ඉවරයි
  15. toi

    Dekkane Boys

    උන් ගෙවල්වල අහින්සකයො හැමදාම ගුටි කනවා..
  16. toi

    ගොල්පෙස් වීරයෝ

    අඩෝ එකෙක්ට ගැහුවා පට්ට ගැහිල්ලක් ඌට කොහොමද දන්නෑ....මයිනගෙද ගෝට ගමේ එකෙක්ද දන්නෑ...
  17. toi

    Anura Kumara Enteres Galle Face Battle

    අනුර දෙයියා දුක බලන්න ඇවිත්

    No contents