1. R

    විනිල් මැණික් හිත හොද සුපිරි චරිතයක්

    ඉස්සර ඉන්දියාවේ ඉදන් සුද්දෝ අපේ රටට ගෙනල්ලා දාපු මළයාලම් ජන කණ්ඩායමක්.. ඔවුන් තාම දෙමළ වගේම මළයාලී භාෂාව කථා කරනවා. මම දන්න විදියට ඒ අය මඩකළපුව හා පොතුවිල් පැත්තේ ඉන්නවා කියලා දන්නවා. මට මතක විදියට මට මේ මිනිස්සු මුණ ගැහුනේ අක්කරේපත්තුව සහ තිරුක්කෝවිල් කියන ප්‍රදේශවල කැලෑබදව තියන ගම්මාන...
  2. R

    නව දළු හේනද / නව දැලි හේනද

    නව දළු හේන ලෙසට පැරණි වි්‍යවහරයේ තියෙන්නේ. පැරැන්නන් යාතිකාවක් කරලා සියලු ජිවින් හේනෙන් පලවා හරිනවා. ඉන්පසුව හේන ගිනි ගහනවා. හේන ගිනි ගැහවම පස්සේ හේන ජිවින්ගෙන තොර කලාපයක් වෙනවා. පැරණි උදවිය ස්වභාවධර්මය සමග බද්ධව ගොවිතැන කරපු නිසා යම් කිසි එක භෝගයක් වගා කලොත් එම වගාවට අදාල පලිබෝධකයෝ...
  3. R

    2023 ICC Men's Cricket World Cup - 🏏🏆

    අයියෝ..... මම කියපු පලවෙනිම දෙයට පක්කො කෙලියා නේ... ඔකනේ කියන්නේ අප්පා මුන්ව විස්වාස කොරලා කිසිම දෙයක් කොරන්න බෑ කියලා...
  4. R

    ස්නායු තෙරපීම

    මම මේ තැන ප්‍රමෝට් කරනවා නෙවෙයි... මම ඔය කිය තැනින් ප්‍රතිකාර අරන් තියනවා.. උපරිම මට ප්‍රතිකාර කලේ සතියයි එහිදී අවස්ථා 02 යි මම වෙදමහත්තයා මුණ ගැහුනේ. දැන් මට හොදටම හොදයි.. මේ ලෙඩේ නිසා මම අවුරුදු 10 කට වඩා දුක් වින්දා. ඒ දුක වෙන කවුරු හරි විදිනවා බලා ඉන්න බැරි නිසයි දැනුවත් කිරීම සිදු කලේ.. මම...
  5. R

    ස්නායු තෙරපීම

    භෞත චිකිත්සක ව්‍යායාම (Physiotherapy) මගින් සිදු කරන්නේ කොන්දෙහි පිට දෙසට ගලාවිත් ඇති කොදු ඇටපෙළහි අන්තර් කශේරුක තරලය ඊට ප්‍රතිවිරුද්ධ දෙසට ඇතිකරන චලනයන් මගින් නැවත තිබු තත්ත්වයට පත් කිරීමයි. එයට ගතවන කාලය නම් වැඩි. මේ සදහා ව්‍යායාම වලට අමතරව ආබාධ සහිත ස්ථානයට උණුසුම ලබාදීම, විද්‍යුත් තරංග...
  6. R

    ස්නායු තෙරපීම

    Place පුළුවන් නම් උඩ ලින්ක් එකේ තියන තැනට ගිහින් ඊට පස්සේ උබට දැනෙන සනීපය ගැන විස්තර මේ නුලෙම දාපන් මචෝ.. ⁣ වෙදමහතාගේ නම ආනන්ද රත්නායක මහතා. උඩුවෙල, මන්දාරම්නුවර, පදියපැලැල්ල. බ්‍රහස්පතින්දා යන්න එපා එදාට බෙහෙත් කරන්නේ නැහැ..
  7. R

    ස්නායු තෙරපීම

    Video ලබාදී ඇති ලින්ක් එකේ තියනවා කොදු ඇට පෙලට වෙන්නේ මොකද කියලා.. තෙරපි වලින් කාලයක් යනවා.. සමහර විට අවුරුදු 2ක් වගේ යන වෙලාවලුත් තියනවා. සති කීපයකින් වැඩේ ගොඩ දාගන්න නිල වෙදකම කරන හොද වෙදමහතකු හමුවෙන්න
  8. R

    Unlimited Range එකක් ඇති රුසියානු නව මිසයිලය

    මම දැක්කා විඩියෝ එකක අවුරුද්දක් උනත් මෙම මිසයිලය ලෝකේ වටේ මිසයිල පද්ධති මගහරිමින් ඉලක්කය ගන්න ඉන්න පුළුවන් කථාවක්... රැසියාවට මොකෙක් හරි අපතයෙක් නි්‍යුක් එකක් කෙලියොත් එමගින් ඇතිවන විකිරණ මට්ටම වැඩිවීම ස්වයංක්‍රිය පද්ධතියකින් හදුනා ගන්නවාලු. ඊට පස්සේ ස්වයංක්‍රියවම රැසියාවේ සියළුම න්‍යෂ්ටික අවි...
  9. R

    2023 ICC Men's Cricket World Cup - 🏏🏆

    මචන් මම කිව්ව එකෙන් එකක් හරි එකක් වැරදියි නේද? නවසීලන්තේ දිනුවා... අඩේ ඒ උනාට තද ගේමක් ගියේ නෑ... මම නම් හිතුවෙම පිච් එක අනුව තද ගේමක් යයි කියලා.. ------ Post added on 1697213593
  10. R

    2023 ICC Men's Cricket World Cup - 🏏🏆

    අනේ නෑ මචන්... මන් එහෙම අවුලක් හිතුවේ නෑ... මාත් පොඩි ආතල් එකක් ගන්න මේ නුලට සෙට් උනේ... දිගටම මාත් එක්ක ඉන්න හොදේ.. කනාවටවත් මනි අර යටින්ම කිව්ව දේ වෙලා අපේ එක අපේ එවුන් ඉස්සුවොත් කියලා තමා මමත් හිතාගෙන ඉන්නේ... උබ කිව්ව එක සහතික ඇත්ත මචෝ... ආසාවෙන් ක්‍රිකට් බැලුවේ ඉස්සර කාලේ කථාව සහතික...
  11. R

    2023 ICC Men's Cricket World Cup - 🏏🏆

    අනේ මචෝ.. ඇත්තටම මම නම් ඔට්ටු දාන්න කැමති නැ.. පොඩි ආතල් එකක් ගන්න මේ නුලට සෙට් උනේ. මම කීව දේවල් හරියයිද වරදීද කියලා බලන්න මාත් එක්ක දිගටම ඉන්න හොදේ.... තෑන්කු Replay කලාට....
  12. R

    2023 ICC Men's Cricket World Cup - 🏏🏆

    තෑන්ක්ස් මචෝ Replay කලාට.. මගේ නිහමානී ආතල් එක කිරියත් එක්ක ගන්න ගමන්ම ඔබ සියල්ලම එක්ක මම කිව්ව දේවල් ටික හරියයිද වරදියිද කියලා බලන්න නිහමානීව මාත් එක්ක එක් වන ලෙස ඉල්ලා සිටිනවා.... දිගටම මාත් එක්ක ඉන්න හොදේ...
  13. R

    2023 ICC Men's Cricket World Cup - 🏏🏆

    අනේ තෑන්ක්ස් මචෝ... මම ඔට්ටු අල්ලන්න කැමති නෑ.. ඒකයි Predictions game එකක් නැති මේ නුලම බලලා සෙට් උනේ. මගේ නිහමානී ආතල් එක කිරියත් එක්ක ගන්න ගමන්ම. ඔබ සියල්ලම එක්ක මම කිව්ව දේවල් ටික හරියයිද වරදියිද කියලා බලන්න නිහමානීව මාත් එක්ක එක් වන ලෙස ඉල්ලා සිටිනවා.... තෑන්ක්ස් මචෝ Replay කලාට.. දිගටම මාත්...
  14. R

    2023 ICC Men's Cricket World Cup - 🏏🏆

    හෙට ඉදන් මැච් 05 ක් මට හිතෙන විදියට දිනන කණ්ඩායම කියාගෙන යන්නම්... කනාවටවත් මේ ටික හරියයිද කියලා බලමු..... (01). 2023/10/14 - ඉන්දි vs පක්කො ---- මේ පාරනම් පුතේ පක්කො දිනනවා (02). 2023/10/15 - එංගලන්ත vs ඇෆ්ගන් ---- එංගලන්තේ easy දිනනවා (03). 2023/10/16 - ශ්‍රි ලංකා vs ඕසි ---- අපේ යක්ඛ...
  15. R

    ඊශ්‍රායලය විසින් දකුණු ලෙබනනයට 🔴BREAKING

    මචන් ඉරානයේ පිහිටීමත් එක්ක ඉරානෙට යම් කිසි විදයකින් ඇමරිකන් කාරයා ගේමක් ඇද්දොත් පර් සියන් - ගල්ෆ් මුහුදු බොක්ක හරහා නැව් මගින් සිදුකරන ලෝකයේ 90% ක් විතර වෙන තෙල් සැපයුම එකපාරින්ම නවත්තන්න පුළුවන් හැකියාවක් ඉරානෙට තියනවා. ඒ මුහුදු බොක්කේ දුපත් 12ක විතර අයිතිය තියෙන්නේ ඉරානෙට. ඉරාන් කාරයා තෙල් එන...
  16. R

    හරකා එස්.ටි.එෆ් සෙබළුන් දෙදෙනාට මරු කැඳවයි

    මචන් මේ සීන් එකේ විස්තර හොයලා බැලුවා.. වව්නියාවේ ටවුම ලගම දෙමළ ගමක කපා කොටාගන්ගන සීන් එකක් යන්න ගිහින් පොලිසිය කථා කරලා STF එකට එන්න කියපු නිසාලු ජීප් එකේ SWAT ටීම් එක මේ විදියට කඩාගෙන බිදගෙන ගිහිල්ලා තියෙන්නේ.... පවු බන් මැරුණ එක්කෙනෙක් මැදවච්චියේ කොල්ලෙක්, අනික් කෙනා කුරුණෑගල කුඹුක්ගැටේ...
  17. R

    හරකා එස්.ටි.එෆ් සෙබළුන් දෙදෙනාට මරු කැඳවයි

    අප්පේ... ඔය පාර නම් කියලා වැඩක් නෑ... රැට යද්දි හරක් පාරනේ මතුවෙනවා මලාට බේක් පාරක් ගහගන්න බැරි වෙන්න.. මිනිස්සු හවසට හරක් ගාල් නොකරන නිසා තමයි අනිවාර්යයෙන්ම මේ අනතුර වෙන්න ඇත්තේ. වටිනා තරුණ ජීවිත දෙකක් නැති වෙලා ඒ නිලධාරී මහතුන්ට නිවන් සුව පතමි...
  18. R

    මුළු බටහිරටම කෙලවෙයිවගේ.... යුක්‍රේනයට දීලා මුන් කෑව

    ඔවු මචෝ... සල්ලි නිසා දැන් ජීවිත කීයකින් ලෝකෙට වන්දි ගෙවන්න වෙයිද දන්නේ නැහැ... යුක්ක්‍රේන් උනත් රුසියා උනත් රශ්‍රායල් උනත් පලස්තීන් උනත් මැරෙන්නේ මිනිස්සු.. ලෝක බලවත්තු කිටන හැම උට්ටලාටම ඒක තේරෙන්නේ නැති එක තමා මේ ඔක්කෝටම මුල..
  19. R

    ඊශ්‍රායලය විසින් දකුණු ලෙබනනයට 🔴BREAKING

    ඔවු මචන්... ඒක ඇත්ත පාස්කු ප්‍රහාරයේදී ගහනවාමයි කිව්වම ෂුවර්ද කියල අහපු නායකයෝනේ අපිට හිටියේ. ඊශ්‍රායල් බුද්ධි සේවාවන් ෂුවර් එකටම මේ ගැන අනතුරු අගවන්න ඇති. ඒත් දේශපාලන කේස් ගොඩක ඉන්න නෙතන්යාහු කාරයාගේ රජය අපේ පාස්කු කාලේ හිටපු රජයේ පොරවල්ලා කරපු එකේ දෙවනි එක කලා කියලා මට හිතෙන්නේ.....
  20. R

    ඊශ්‍රායලය විසින් දකුණු ලෙබනනයට 🔴BREAKING

    හමාස් කාරයෝ මෙච්චර කාලෙකට ගෙවල් වල හදපු ප්‍රාථමික ආයුධ වලින් තමයි ගේම ගැහුවේ. මුන්ට මේ නවීන ආයුධ දුන්නම මාරම විනාශයක් කරනවා. ඊශ්‍රායල් හමුදාවටත් වැඩේ ලේසි නෑ වගේ මේ ඇදෙන විදිය අනුව ගත්තම. ඊට හපන් කේස් එක හමාස් කාරයෝ මිනිස් පලිහක් කරන් ඉන්න ඊශ්‍රායල් සිවිල් වැසියන් නිසා ඊශ්‍රයල් හමුදාවට හිතු...

    No contents