1. R

    කේන්දර

    මම නැවත ඔබට යෝජනා කරනවා.... ඔබ රාජ් සෝමදේවයන් විසින් කරන විඩියෝව හොදින් බලන්න. තව ඒ මහතා සෑම සදුදා රාත්‍රී 7.30 ට නෙත් FM සමග කරන Unlimited History වැඩසටහනය සවන් දෙන්න. YouTube එකේ එම වැඩසටහන් පෙළ සියල්ලම තියනවා. ඔබ බොහෝම අවඥාවෙන් ඔබගේ රටේම ඉතිහාසයට ගරහන පුද්ගලයෙක් බව පේනවා. මම එහෙම කිව්වේ ඔබ...
  2. R

    කේන්දර

    කේන්දර ගැන විශ්වාස කරන එකා විශ්වාස කරපුදෙන්... අවිශ්වාස කරන එකා අවිශ්වාස කරපුදෙන්. නමුත් දැනට අවුරුදු දහස් ගණනක් පවතින ශ්‍රාස්ත්‍ර‍ක් හෑල්ලුවට ගන්න එපා.... මමත් ජෝතිශ්‍ය කියන විෂය විශ්වාස කරන කෙනෙක් නෙවෙයි. ඒත් ඒක ගැන අනවශ්‍ය පරිදි විවේචනය කරන්න යන්නේ නෑ. ජෝතිශ්‍ය කියන විෂය හිරු, සදු, තාරකා...
  3. R

    Questions කාර් එකක් ගන්න.....

    ලාන්සර් යන නාමය ගැන කිව්වොත් හෙල්ල අතින් ගත්ත දුනුවායා කියන එක කියලා පරණ අංකලයෙක් කිව්වා මට මතකයි.. ඇත්ත නැත්ත නම් දන්නේ නෑ. ඔරියන්ට් එන්ජිමද තියෙන්නේ? 60, 70, 80 දශක වල පරණ ලාන්සර් වලට දැන් පට්ටම මාර්කට් එකක් තියෙන්නේ. අනික ඔය එන්ජිම ලෙසටම තෙල් කරනවා. ජපනා මොන විදියට හදලා තියනවාද කියලා මට නම්...
  4. R

    Questions කාර් එකක් ගන්න.....

    ලංකාවේ ජපන් වාහන වල නම් පාර්ට්ස් කිසිම අවුලක් නෑ. මගේ ගාව තියන Dx වැගන් (Toyota Corolla KE 72) කට්ටට නම් අවුරුදු 30 කට වැඩි වෙලත් තාම කිසිම හෙනයක් නෑ. මැකෑනිකල් පාර්ට්ස් තියනවා ඕන තරම්. හැබැයි පුක මූට්ටු වෙන්නේ (30+ ට වඩා පරණ වාහන වලට පමණයි) බොඩි පාර්ට්ස් ගන්න ගියාම. ඒක නිසා කොරෝෂන් එන්නේ නැති...
  5. R

    නැවත පණ ගැන්වෙන මත්තල ජාත්‍යන්තර ගුවන් තොටුපල

    අනිවා.... සුද්දොන්ට පිස්සු හැදෙනවා. ආහ්..... ඔව් ඔව් ඇත්ත තමයි ඇල්ල වැල්ලවාය පාරෙත් ඔය සීන් එකම තියනවා.... තැන්ක්ස් මතක් කලාට. තවත් ගොඩක් තැන් වල තියනවා.... ඒ අත්දැකිම නම් ඇත්තටම සුපිරියි....
  6. R

    නැවත පණ ගැන්වෙන මත්තල ජාත්‍යන්තර ගුවන් තොටුපල

    නුවරත් ඔය සීන් එකම තියනවා..... කොළඹ ඉදන් නුවර කෙනෙකුට කඩුගන්නාව කන්ද නගිනකොට කන් දෙක අගුළු වැටෙන අත්දැකීම ලබලා ඇති අය ඕන තරම් හොයාගන්න පුළුවන්. විශේෂයෙන්ම නිරිතදිග මෝසම පවතින මේ කාලයේ මේ අත්දැකීම හොදින්ම විදගන්න පුළුවන්. ඒක වෙන්නේ මුහුද දිහාවෙන් එන ජල වාෂ්ප සහිත සුලං ධාරා කන්දෙ හැප්පිලා උඩට...
  7. R

    ඉතිහාසය වෙනස් කල ප්‍රතිඵල

    අනිවා ඇත්ත බන්.... දෙමළ මනුස්සයාගේ හිත දිනාගන්න එක ලේසි නෑ.... හැබැයි ඒ මිනිස්සුන්ගේ හිත දිනාගත්තොත් උන් තමන්ගේ පණ උනත් පූජා කරන්න ලෑස්තියි....
  8. R

    Questions කාර් එක ඇතුලට වතුර එනවා

    පරණ වාහනයක් නිසා වැඩේ ලෙඩේ වෙන්න පුළුවන්..... ඔය වගේ තැන් වල ටින්කර් වැඩ සමහර වෙලාවට පොඩි ගානකින් ෂේප් වෙන්නත් පුළුවන්.... නැත්නම් හොද ලොකු ගානකට කෙළ වෙන දෙයක් වෙන්නත් පුළුවන්. මට නම් තේරෙන විදියට windscreen එක ගලවලාම තමයි වැඩේ ගැන අදහසක් ගන්න වෙන්නේ. ඒක නිසා තියන හොදම වැඩේ තමයි හාඩ්වෙයාර් එකට...
  9. R

    මේ මනුස්සයට කැමරාවක් හම්බ වෙලා..

    අඩේ නිහාල් අයියට කිරියට එන්න අවුරුදු ගානක් ගියා එහෙනම්.... නිහාල් අයියගේ උපදෙස් වලට අනුව අපේ ගෙදර සුපිරියට දැන් කාබනික වගාවක් කරන් යනවා. මම දන්න විදියට නිහාල් අයියා 1991 වගේ ඉදන් තමා වගාවට යොමු වෙලා තියෙන්නේ. පට්ටම කට්ටක් කාලා තමයි ඔය ගොවිපල දැන් තියන තත්ත්වයට ගෙනවිත් තියෙන්නේ. කාබනික ගොවිතැනේ...
  10. R

    සුද්දා ගාව තියෙන අපේ පුස්කොල පොත්

    ඔය තියෙන්නේ සුද්දෝ අපේ දැණුමෙන් හොරකන් කරලා අරන් ගිය දුවිලි අවුරක් විතර ප්‍ර‍මාණයක් පමණයි. අපේ වෙදකම, වාරි ශිල්පය, ගුප්ත ශාස්ත්‍ර‍ වැනි විෂයන් ගැන ලියවුනු පොත් විශාල ප්‍ර‍මාණයක් නැව් පිටින් පරංගි, ලංසි සහ ඉංග්‍රීසින් විසින් හොරකන් කරලා අරගෙන ගිහින් තියනවා. ඔය විදියට පුස් කොළ පොත් පිළිබදව විස්තර...
  11. R

    කොරෝනා සහ උණ - කරවනැල්ල ඉස්පිරිතාලය

    ඔව් මචන්.. මමත් දවසක් (2014 දි වගේ) අම්පාර රෝහලෙන් ප්‍ර‍තිකාර ගත්තා. මට ඒ වෙලාවේ දුන්න බාර් කොඩ් එක තාම සිහිවටනයක් විදියට තියාගෙන ඉන්නවා. ඒ සේවාව නම් ඇත්තටම කොළඹ පුද්ගලික රෝහලකවත් දුන්නේ නෑ ඒ කාලේ. නියම කළමණාකරනයක් තිබුනේ. සූ ගාලා සෙනග ආවත් 10-11 වෙනකොට බාහිර රෝගී අංශයේ සියළුම රෝගීන්ට ප්‍ර‍තිකාර...
  12. R

    කොරෝනා සහ උණ - කරවනැල්ල ඉස්පිරිතාලය

    අම්පාර දිස්ත්‍රික් රෝහලේ 2013 - 14 වගේ කාලෙක ඉදන් ඔය පද්ධතිය ක්‍රියාත්මකව පවතිනවා. 5S ක්‍ර‍වේදය යටතේ යුද්ධය පැවති කාලයේ ඉදන් අම්පාර දිස්ත්‍රික් රෝහල ඉතාමත් කාර්යක්ෂමව රෝගීන්ට සේවාව සපයපු රෝහලක් වන බැවින් ශ්‍රී ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්‍ෂණ නියෝජිතායතනය (ICTA) මගින් EWIS සමාගම (සමාගම නම්...
  13. R

    වැලිසර නාවික හමුදාවේ

    උන් මාස ගානක් හිර වෙලා උබලා වෙනුවෙන් අවධානමක් අරන් වැඩ කරපු උන් බව මතක තියා ගනින්... යකෝ උබේ දේශපාලන කණ්නාඩිය මොකක් උනත් ඒක මේ වෙලාවේ ගලවලා තියපන්. රට මේ ගානට හරි බේරිලා තියෙන්නේ උබලා ඔය කඩේ යන දේශපාලඥයෝ නිසා නොවෙයි. අපි වෙනුවෙන් අවධානම අරන් වැඩ කරන සෞඛ්‍ය, ආරක්ෂක, පොලිස්, මහජන සෞඛ්‍ය පරීක්ෂක...
  14. R

    යුද්ධය සහ මව් සෙනෙහස

    දිගටම ලියන්න අයියේ.... අදහස් හොදින් ගලපලා ගීතය ගැන හොද විග්‍ර‍යක් කරලා තියනවා. මේ Forum එකේ කවුරුවත් ඔය ගීතය අහලා නැති බවට මට හොදටම විස්වාසයි. මේ ගීතයට රසිකයෙක් විදියට ඔබ විසින් හොද විග්‍ර‍යක් කරලා උපරිම සාධාරණයක් ඉෂ්ඨ කරලා තියනවා. කවදාවත් අහලා නැති පැරණි ගීතයක් අපිට මතක් කරලා දීලා කාලයේ වැලි...
  15. R

    මූ ‌මොකෙද්ද බං

    මේ ඉන්නේ කුමාර ද සිල්වා කියන ඩයල් එක. කුමාර මහ කියලා FB පෙනී සිටිමින් පොලිස් මිතුරෝ කියන පේජ් එක කරනවා. උපන් ගම මොණරාගල. දැනට ඉන්නේ ඩුබායි වල. රිච් හිගා කන්න ඔය වගේ විඩියෝ දානවා. පුජිත් ජයසුන්දර මහතා පොලිස්පති කරන්න ඒ කාලේ FB කම්පේන් එකක් ගියා මතක ඇති. ඒකට තිරේ පිටපස ඉදන් ගේම ගැහුවේ මූ තමා...
  16. R

    යුද්ධය සහ මව් සෙනෙහස

    අම්මට සිරි.... පිස්සු පීකුදුවගේ.... මම මේ සිංදුව ඇහුවෙ අදමයි. මාර හැගීමක් හිතට දැනෙන්නේ. ස්තුතියි ඔබට අයියේ.... මේ ගීතයෙන් කියවන අත්දැකිමෙන් භාගයක් විතර මමත් විදලා තියනවා. ඒත් අම්මා අප්පච්චි දෙන්නට මාව අහිමි නොවෙන්න තරම් අවස්ථාවක් ලබන්න මට වාසනාව ලැබුනා. ඒත් මගෙත් එක්ක හිටපු සහෝදර සොල්දාදුවෝ...
  17. R

    Covid -19 එකෙන් පස්සේ බිස්නස්

    මචන් අපි දුප්පත් රටවල් නිසා ලෝක මට්ටමින් යන මේ ව්‍යසනේ හමුවේ අපේ රටට ඇතිවන බලපෑම ඉතා ඉහලයි. දැන් නම් බෝලේ වැටෙන විදිය බලලා කල්පනාවෙන් පුළුවන් තරම් ආරක්ෂාකාරී ඉනිමක් සෙල්ලම් කරන එක තමයි හොදම විසදුම. එතනදී අපි වැඩි ලකුණු ගන්න බලාගෙන 4, 6 පහරවල් ගහන්න යන්න හොද නෑ. ඉතින් බිස්නස් ගැනත් ඔය සීන් එකම...
  18. R

    Covid -19 එකෙන් පස්සේ බිස්නස්

    ඒක ඇත්ත මචන්. අම්මා අප්පච්චිට පිං සිද්ධ වෙන්න මට මේ ඔප්ෂන් ටික තියනවා. අනේ මචන් පුළුවන් තරම් තමන්ට තියන ඉඩ කඩ තුල වවාගන්න උත්සාහ කරන්න. Bio Gas යුනිට් එක නාගරික ගෙවල් වලට ගැලපෙන විදියට හදලා තියෙන්නේ. එකෙන් එන දියර පොහොරත් සුපිරි. වස විස නැති ආහාර වේලක් ගෙදර අයට දෙන එක තමා කරන්න පුළුවන් හොදම දේ...
  19. R

    Covid -19 එකෙන් පස්සේ බිස්නස්

    මචන් රු. 42,500.00 ක් වෙනවා තියන පොඩිම එක. ඒක ලීටර් 500 යේ ටැංකියක ප්‍ර‍මාණය. මේ විඩියෝ එකේ විස්තරේ තියනවා. https://www.youtube.com/watch?v=Hlkg9JPu18g අනේ මචන් මම ආර්පිකෝ එකේ සේල්ස්මන් කෙනෙක් නම් නෙවෙයි. මේ අවස්ථාවේදී උබලා කාට උනත් මේ වගේ දෙයකින් දීර්ඝකාලීන ලාබයක් ගන්න පුළුවන් වෙයි කියලා හිතුන...

    No contents