1. R

    QR කෝඩ් එකටත් පෝලිම!

    මම කියන්නේ සාධාරණ කාලයක් එය ක්‍රියාත්මක විය යුතුයි. අවමය මාසයක් වත්. යම් කිසි ක්‍ර‍මයක් එන්න කලින්ම කොහොමද ඔබ පුරෝකථනය කරන්නේ එය අසාර්ථකයි කියලා? ඔබ කියූ ලෙසට මාත් පිළිගන්නවා දැනට තියන තත්ත්වය මත යෝජිත මෙම QR කේත ක්‍ර‍මය ක්‍රියාත්මක වෙන්න පෙර සිටම ඒ සදහාත් දැනටමත් ඉන්ධනහල් වල පෝලිම් ඇති වී...
  2. R

    QR කෝඩ් එකටත් පෝලිම!

    නූල අරඹපු ඔබගෙන් අහන්න කැමතියි....... තාම මෙම වැඩසටහන තාම නියමු ව්‍යාපෘතියක් ලෙස නේද තියෙන්නේ? ඊයේ දිනයට දිවයින පුරා ඉන්ධන හල් 20 ක සාර්ථකව අත්හදා බලලා තියනවා. මෙම ක්‍ර‍මය හෝ සුදුසු යම් කිසි විධිමත් ක්‍ර‍මයක් සාර්ථකද අසාර්ථකද කියලා බලන්න අඩුම දිවයින පුරා ඉන්ධන හල් 75% ක් වත් ක්‍රියාත්මක විය...
  3. R

    😨 තෙල් ගහන්න ඇවිල්ලා හිටිය බොරු නම්බර් උන්ව පොලිසියෙන් අල්ලලා මාන්චු දාන අරන් ගියා 😨

    මෝටර් රථ ආඥා පනතෙන් දොබෙන් යන්න නඩු දාන්න පුළුවන් වරදක් තියනවා.... නඩු නිමිති එකට සීයක් හදලා නඩු දාන්න පුළුවන්. හොයලා බල්න්නකෝ උන් ටිකට දඩේ කීයක් විතර වැදුනද කියලා.. ඕකේ දඩය නිකම්ම මෙතන කිව්වම ගතියක් නෑ. හොයලා බැලුවොත් ඊට අදාල නීතියේ තියන බරපතලකම තේරේවි.
  4. R

    ඩයලොග් සිග්නල් ඉෂූ

    අම්මප ඔව් කියහන්කෝ... මම හිතුවේ කේස් එක මට විතරක් තියෙන්නේ කියලා.. අනේ මන්දා බන් ඉස්සර ඩයල්-අප් කනෙක්ෂන් එකකින් මීට වඩා වේගෙන් අන්තර්ජාලයේ සැරිසැරුවා.. මොබිටෙලුත් එසේමයි.. මොන හුයන්නක්ද මන් දන්නේ නෑ
  5. R

    Fuel Pass එකේ වැරදි අඩුපාඩු හොයමු.😎

    හදපු එකවුන්ට් එක ඇතුලට රිංගන්න පුළුවන්. සතියේ කෝටා එකට දීලා තියන ගානයි ඉතිරි ගානයි පෙන්නනවා
  6. R

    Fuel Pass එකේ වැරදි අඩුපාඩු හොයමු.😎

    අප්පට බොල... ඒ මොකද්ද බන් ඒ සීන් එක. මම දැන් 50 ක් විතර කරලා දුන්නා මචෝ අවුලක් නම් උනේ නෑ. මොකක් හරි අළුත් හරුපයක්ද දන්නේ නෑ. මට නම් ගොඩක්ම ආවේ චැසි අංකය නොගැලපේ සීන් එක.
  7. R

    Fuel Pass එකේ වැරදි අඩුපාඩු හොයමු.😎

    මචන්... ඇග්රිමන්ට් චෙක් බොක්ස් එකයි ඉන්ධන වර්ගයයි තෝරන එක මිස් වෙලා වගේ
  8. R

    Fuel Pass එකේ වැරදි අඩුපාඩු හොයමු.😎

    ඒක ඇත්ත මචන්... අර නිවුස් වලින් මීට සති කීපයකට පෙර වව්නියාවේ සංවර්ධන නිලධාරියා හදපු සිස්ටම් එකත් ඔය කිව්ව දේ හා සමාන දෙයක්.
  9. R

    Fuel Pass එකේ වැරදි අඩුපාඩු හොයමු.😎

    මෙම වෙන නුලක දක්වපු අදහස් කීපයක් මෙම නූලටත් අමුණනවා.....
  10. R

    https://fuelpass.gov.lk/

    මචන්... මොකක් හරි ආරම්භයක් තියෙන්නම ඕනේ නේද? නැත්නම් සදා කල්ම ෆුල් මාවලස් එකේ පොලිම් ගානේ තපින්න තමා වෙන්නේ. අනිවා ෂුවර් මේ ක්‍රමේදිත් උබ කිව්ව විදියටම සුපිරියටම ගූ කේස් ගොඩක් එයි. ඒකට ආමි එකේ කොල්ලො සෙට් එකයි පොලිසියයි තව ඉන්න ඉන්න IT වැඩ්ඩෝ ටිකයි බස්සලා ඇතිවෙන ගූ කේස් විසදගන්න දැන්ම...
  11. R

    https://fuelpass.gov.lk/

    උදව්ව ඉල්ලපු එකාට උදව්ව දුන්නා... නැතිව මම ඒකෙන් කියලා තියනවද කෙනෙක්ට උදව් කරන්න බෑ කියලා ? නෑනේ. අනික මම මේකෙදි අත්දැකපු අත්දැකීම වෙන එකෙක්ට වැදගත් වෙයි කියලා හිතුන නිසා ඒකත් දැම්මා. අනික බලපන්කො මේ නූලෙදි කොච්චර උන් දෙයක් පටන් ගන්න යද්දි ඒ කෙරෙහි සෘණාත්මක අදහසක් දරණවද කියලා.. රටක්විදියට අපි...
  12. R

    https://fuelpass.gov.lk/

    මෙතන දාපු කොමෙන්ට් කියවපුම තේරෙන්නේ ඉන්න ගොඩක් උන්ගේ කයියයි පඩ ගදයි විතරයිද කොහෙදෝ කියන හැගීමක්.... මම දැනට මගේ වාහනේට වගේම ඔෆිස් එකෙයි, පවුලේ අයගෙයි රෙජිස්ටර් කර ගන්න බැරුව අනාථ උන වාහන 20 වැඩිය සාර්ථකව රෙජිස්ටර් කලා. අර විභාග ප්‍ර‍තිඵල බලන්න ලොකු ලෝඩ් එකක් ආවම ඇතිවන තදබදය නිසා තිබුන...
  13. R

    පැතුම් කර්නල් මල වදයක්.

    අනුන්ට කියන්න කලින් මම මාස ගානකට කලින් බොට දීපු අභියෝගය භාර ගනින් සොන්නයෝ.....
  14. R

    පැතුම් කර්නල් මල වදයක්.

    මම කරන්නේ රිදුනා කියන එකා කරන කියන ඒවට බකට් එක දාන එකයි... මට ඌ පැතුම් උනත් එකයි ඒකා රජයේ ලියන එකෙක් උනත් එකයි.. රිදුනා කියන එකාගේ කල ක්‍රියාව හොද නෑ කියන එක මට තේරෙන නිසා තමයි මම උට බාධාවක් වෙන්නේ... නැතිව වෙන රෙද්දකට නෙවෙයි.
  15. R

    පැතුම් කර්නල් මල වදයක්.

    රිදුනා කියන්නේ පැතුම් කියන එකා කියලා මම කියලා නෑනේ... මම කිව්වේ කිරියේදි රිදුනා කියන එකාට ගේම ඉල්ලලා මට උන සන්තැසිය බලපන්කො මම දාපු නූල මුල ඉදලා කියවලා
  16. R

    පැතුම් කර්නල් මල වදයක්.

    ඔහෙ හිටු..... දීපිය මේකට උත්තර....
  17. R

    පැතුම් කර්නල් මල වදයක්.

    සිරාවටම හරි මචන්..... ඕසි මැච් එක පටන් ගන්න කාගේ අරගලය ක්‍රිකට් වලට ගේමු කිව්ව ත්‍රෙඩ් ගානක් අල්ලලා මම දාපු මැසේජ් වලටත් තාම ඕකගෙන් පිළිතුරු නෑ.. හැබැයි මම උට සිරාම පීඩනයක් දුන්න නිසා ඕකා උගේ චක් ගෝලයෝ ටිකකුයි ෆේක් Accounts වලින් ඇවිත් මට ලෙලි යන්න රිටන් එකක් දුන්නා. පහළ තියෙන්නේ මම උට දුන්න...
  18. R

    ලංකාව සිවිල් යුද්ධයක් දක්කවා යනවා

    දෙක පුන එරෝසනයෝ.... තොට අන්ද කයිප්පුද ගොනො... මම ඔය කියලා තියෙන්නේ මේ නූල ආරම්භ කරපු එකා කිව්ව වචන දෙකක් හයිලයිට් කරලා ඒකට වැඩි යමක්.. තෝ මට දෙමළා කියන්නේ තොට හරියට සිංහල කියවගන්න බැරි වේ.ගේ පුතෙක් නේ. තෝ ඔය කියන ඊළම දෙන්න මමත් ඉඩ දෙන්නේ නෑ ගොනෝ.... මම ඊළමට විරුද්ධව සටන් කරන්න මට පුළුවන්...
  19. R

    ලංකාව සිවිල් යුද්ධයක් දක්කවා යනවා

    බලපිය මගේ Msg history එක එතකොට තේරෙයි තොට මම දෙමළක්ද නැද්ද කියන එන ගොබිලෝ...

    No contents