ප්රධාන ප්රශ්නේ වාහනේ ඉන්දියන්ද , කොරියන්ද , මැලේසියන්ද නැත්නම් වඩාත් ආරක්ෂාකාරී ජපන් වාහනද කියන එක නොවෙයි. ඉස්සලම අපේ මිනිස්සු හරියට වාහන එලවන්න දන්නේ නැහැ. හරියට වහනයක් පාරේ පදවන්නේ නතු මිනිස්සුන්ට ලයිසන් එක දෙනවා රුපියල් 1000 - 2000 වගේ ගානක් පගාව වශයෙන් දුන්නම. ඕකට ලර්නර්ස් ආයතන පවා වග...