indian හුට්ටලම චප්ප වෙයි

Anti BBS

Member
Feb 7, 2015
4,160
674
0
Amsterdam
ප්‍රධාන ප්‍රශ්නේ වාහනේ ඉන්දියන්ද , කොරියන්ද , මැලේසියන්ද නැත්නම් වඩාත් ආරක්ෂාකාරී ජපන් වාහනද කියන එක නොවෙයි. ඉස්සලම අපේ මිනිස්සු හරියට වාහන එලවන්න දන්නේ නැහැ. හරියට වහනයක් පාරේ පදවන්නේ නතු මිනිස්සුන්ට ලයිසන් එක දෙනවා රුපියල් 1000 - 2000 වගේ ගානක් පගාව වශයෙන් දුන්නම. ඕකට ලර්නර්ස් ආයතන පවා වග කියන්න ඕනේ. ඉස්සලම ලර්නර්ස් එකෙන් තමයි ජරාව දෙන්නේ.

බොහෝ වාහන රියදුරන් කිසිම හදිස්සියක් නැතත් බෙල්ල කඩාගෙන වේගෙන් යනවා. වන්ගුවල හෙවිල්ලක් බැලිල්ලක් නැතුව ඉස්සර කරනවා. තමන්ගේ ජිවිතේ ගැනවත් හිතන්නේ නැතුව කොහොමද අනුන්ගේ ජිවිත ගැන හිතන්නේ.

පාරේ යනකොට පිටිපස්සෙන් එන වාහන වලට පුදුම අමාරුවක් තියෙන්නේ ඉස්සර කරන්න. කිසිම අවශ්‍යතාවයක් නැතුව හෙඩ් ලයිට් ගහනවා හොර්න් ගහනවා. සාමාන්‍ය වේගෙන් ගියොත් ඕනෙනම් විනාඩි 10 පරක්කු වෙයි. ඔය විනාඩි 10 වගේද තමන්ගේ ජිවිතේ සහ අනුන්ගේ ජිවිත. මම දැකලා තියනවා සමහර පිස්සු යක්කු වහෙනේ තමන්ගේ දරුවන් දෙදෙනා සහ වයිෆ් වාහනේ යනකොටත් අනාරක්ෂිත ලෙස ඉගිල්ලෙන්න හදනවා.

එයට අමතරව මම දැකපු දෙයක් තමයි දක්ෂිණ අධිවේගී මාර්ගයේ ඇල්ටෝ සහ අර නැනෝ කැබ්ස් යන්නේ 120 ට වගේ වේගෙකින්. තමන්ගේ තරමට ඉදිමෙන්න ඕනේ කියන්නේ ඕක තමයි.

ඔය වගේම තමයි කිසිම විනයක් නැති ලොරි කාරයෝ , ටිපර් කාරයෝ. ලේලන්ඩ් බස් කාරයෝ. සහ සමහර වැන් කාරයෝ. පිබගෙන රෝන්ග් සයිඩ් එන්නේ.

කොහොම උනත් ජපන් වාහන වල වගේ නොවෙයි ඉන්දියන් වාහනවල ආරක්ෂාව අඩුයි. නමුත් BMW එකක් උනත් වේගෙන් ගිහින් හැප්පුනොත් ඔය වගේ චප්ප වෙලා ජිවිත හානි වෙන්න පුළුවන්. නමුත් ඉන්දියන් වාහන ජපන් සහ යුරෝපියන් වාහන එක්ක බැලුවම ආරක්ෂාව අතින් ඉතා පහල මට්ටමක තියෙන්නේ.

ලංකාව වගේ සංවර්ධනය වෙමින් පවතින රටක ජිවත් වන සියලුම දෙනාට ජපන් හෝ යුරෝපියන් වාහන ගන්න වත්කමක් නැහැ. ඉන්දියන් වාහන වල ආරක්ෂාව වැඩි කරන්න කියල අපේ රජය හරහා ඉන්දියානු සමාගම් වලට දැනුම් දෙන්න පුළුවන්. අනාරක්ෂිත වාහන ආනයනය කිරීමට එරහිව රජයන් විසින් සම්බාධක පනවන්න පුළුවන්. මෙය රාජ්‍ය තාන්ත්‍රික මට්ටමකින් විය යුතු දෙයක්.

දැන් ඉන්දියාවේ දුවන ත්‍රී වීලර් සහ අපේ රටේ දුවන ත්‍රී වීලර් අතර ලොකු වෙනසක් තියනවා. අපේ රටේ දුවන් ඒවා එවන්නේ ලස්සනට හදලා. ඒවගේම ඉන්දියාවේ දුවන ත්‍රී වීලර් වලට වඩා යම් යම්තරමක් දුරට හෝ ආරක්ෂාව වැඩි කරලා තමයි ලංකාවට එවන්නේ. එක නිසා රජය විසින් ඉන්දියානු මෝටර් රථ සමාගම් වලට බල කල යුතු වෙනවා ආරක්ෂා කාරී මෝටර් රථ ලංකාවට නිෂ්පාදනය කර එවන ලෙසට.
 
Last edited:

speedmalli

Well-known member
  • Nov 22, 2011
    21,569
    17,621
    113
    Auckland
    Ow ncap score denne airbags walata , habai air bag nathi wahanath safe maruti walata wada , airbag eka useless wahane crumple zone , stiff passenger cell natham highest option maruti eke airbag ekak thiyenawa , eth wahane chassis eka papadam weddi eken athi wadak na , habai parana 300- 64- 18- wala kattiya maruti walata wada safe kiyala seat belt dagena yanne nathi eka nam anumatha karanna ba

    ABS , EBD ,ESC,LDW ehema onenam ethin 30 laks thamai , natham used Volvo , below 20 lacks nam any reputed japanese car over brand new indian

    around 15laks walata ganna puluwan nissan or toyota ABS Airbag thiyana hodama economical car ekak. oya indian huttapara wage chappa wenne na.
     
    Sithira Weerasinghe

    Well-known member
  • Jun 28, 2015
    8,404
    658
    113
    කඩුවෙල

    ඊට නරකද අනික් වාහන වලට ගහන බදු අඩු කලොත්? හැමෝටම කොලිටි වාහන ගන්න ක්‍රමයක් ඇති කලොත්? අපේ රටේ සල්ලි ඉන්දියාවට පොම්ප කරන්නෙ නැතුව ?
     
    N♥K_forever

    Well-known member
  • Jul 23, 2011
    2,456
    323
    83
    Everywhere
    Ow ncap score denne airbags walata , habai air bag nathi wahanath safe maruti walata wada , airbag eka useless wahane crumple zone , stiff passenger cell natham highest option maruti eke airbag ekak thiyenawa , eth wahane chassis eka papadam weddi eken athi wadak na , habai parana 300- 64- 18- wala kattiya maruti walata wada safe kiyala seat belt dagena yanne nathi eka nam anumatha karanna ba

    ABS , EBD ,ESC,LDW ehema onenam ethin 30 laks thamai , natham used Volvo , below 20 lacks nam any reputed japanese car over brand new indian

    rep+ for someone with brains
     
    lk-maare

    Well-known member
  • Nov 16, 2014
    4,255
    1,978
    113
    මහනුවර
    20151210_173849.jpg

    DSCN0073-1.jpg

    operation_20151211-3.jpg

    මේ බලහන් අම්ම මුත්ත කාලෙවත් අහපුවද දැකපුවද :lol:

    agath ekka hiriwatila giya yako :growl::growl::growl:
     
    shan4djfun

    Well-known member
  • Jun 18, 2007
    13,987
    4,580
    113
    ඕක තෙරුම් ගන්න අමුතු සෝස් ඌන නෑනෙ බං. යන වාහන වලින් 9/10ක්ම ඉන්දියන් නම් හැපෙන වාහන වලින් 9/10කම ඉන්දියන්. වෙන ඒවට සාපේක්ෂව මරණ ප්‍රමණය වැඩියි ඉන්දියන් වාහන වලින්. මොකද හයිය නෑ. :(

    yana wahana welin 9/10 indian wenne kohomada bun? anith eka indian wahana witarada happene. okanam logical nati kathawak :shocked::nerd:

    check your facts
     
    Sithira Weerasinghe

    Well-known member
  • Jun 28, 2015
    8,404
    658
    113
    කඩුවෙල
    yana wahana welin 9/10 indian wenne kohomada bun? anith eka indian wahana witarada happene. okanam logical nati kathawak :shocked::nerd:

    check your facts

    9/10 කිවෙ උදාහරණෙකට. බහුල වාහන වර්ගය තමා බහුලව අනතුරු වෙන්න පුළුවන්. ඒක ඕනම තැනකට පොදුයිනේ. ඉන්දියන් ජරාවල් වල කොලිටි එක බාල නිසා ඇක්සිඩන්ට් වුණාම හානිය වැඩියි. මිනිස්සු මැරෙනවත් වැඩියි
     
    Anti BBS

    Member
    Feb 7, 2015
    4,160
    674
    0
    Amsterdam
    ඊට නරකද අනික් වාහන වලට ගහන බදු අඩු කලොත්? හැමෝටම කොලිටි වාහන ගන්න ක්‍රමයක් ඇති කලොත්? අපේ රටේ සල්ලි ඉන්දියාවට පොම්ප කරන්නෙ නැතුව ?

    මේ අවස්ථාවේ අය කරන ලබන බදු ප්‍රතිශතය අඩු කලොත් වාහන තද බදය උපරිම වෙයි.
     
    SDR2000

    Well-known member
  • Nov 25, 2015
    1,831
    1,444
    113
    ගෙදර
    N♥K_forever;20189616 said:
    bro mn elakiriye athule yamak danna knk wdhta ubawa dakka nisai kiyanne
    nodanna unta kyna yanne na nn hoda krla kunuhrpa ahagna ona nati nisa

    uba dakala tynwda truck wala pitipassen bar ekk tynwa?
    tantri / dutch lanka wage ewai oka nikan ohe hai karanne.but okaya standard ekak thiyenwa.

    oka tyne low height car ekak pitipassen awit happunama eh wahane yatata yana eka nawatanna
    (eh bar eka strength eka lorry eke safety rating eka denne balapanawa )
    safety rating eka denne eh wahane aya parisan unata witarak nme.eh wahane happunama happena ayat parissam wenna one

    eg : Volvo is building external airbags for the passengers safety in case f a accident

    ekapark check karapu truck wala Hyundai Lorry wala witharai oka hari standard ekata thibbe

    maruti eka happuna lorry eka diha balanna
    ekata ganakwt na
    eh lorry eke crumple zones 0i
    eke crumple zone ekak thibba nam may b maruto ekata ochhra hani wenne naha

    Japan kiyala amuthu safety ekak na.Japanese Nissan hadapu ona thrn wahana tynwa safety ratings nathi.
    check IHS / JNCAP / NCAP crash tests. mokak hari nissan van ekak thibba (NV200 eke shape eka thibbe ) accident ekedi dummy eke kakula hil una hand brake ekata ( kakulata dena hand brake ekata )

    and defender eke safety rating eka 1 star wage adu ganak thiyenne :)

    and tata / leyland wala nam kohomath safety ekak na

    :yes::yes: :yes::yes:
     
    shan4djfun

    Well-known member
  • Jun 18, 2007
    13,987
    4,580
    113
    9/10 කිවෙ උදාහරණෙකට. බහුල වාහන වර්ගය තමා බහුලව අනතුරු වෙන්න පුළුවන්. ඒක ඕනම තැනකට පොදුයිනේ. ඉන්දියන් ජරාවල් වල කොලිටි එක බාල නිසා ඇක්සිඩන්ට් වුණාම හානිය වැඩියි. මිනිස්සු මැරෙනවත් වැඩියි

    waradine machan.

    1. hama accident ekenma minissu marenne na

    2. lankawe wadima alto newei (4 wheels welin)

    3. happena hama wahanayakma indian newei

    4. safety tiyena japan wahana accident unamat minissu marila tiyenawa ona taram

    5. hama car ekema safety 100% kiyane bane machan + wadina wadilla anuwa tamai kudu wenne
     
    Sithira Weerasinghe

    Well-known member
  • Jun 28, 2015
    8,404
    658
    113
    කඩුවෙල

    මේ අවස්ථාවේ අය කරන ලබන බදු ප්‍රතිශතය අඩු කලොත් වාහන තද බදය උපරිම වෙයි.

    එහෙනම් ගහන එක ඔක්කොටම ගහන්න ඕන. ඉන්දියන් වාහන අහු වෙන < 1000 පන්තියට විතරක් බදු අඩුයි.
     
    Sithira Weerasinghe

    Well-known member
  • Jun 28, 2015
    8,404
    658
    113
    කඩුවෙල
    waradine machan.

    1. hama accident ekenma minissu marenne na

    2. lankawe wadima alto newei (4 wheels welin)

    3. happena hama wahanayakma indian newei

    4. safety tiyena japan wahana accident unamat minissu marila tiyenawa ona taram

    5. hama car ekema safety 100% kiyane bane machan + wadina wadilla anuwa tamai kudu wenne

    පාරක් අයිනෙ විනාවි දහයක් ඉඳලා යන වාහන ටික ගණන් කරන්න. ඒ කරල බෙදන්න රටවල් අනුව
     
    amilabanuka

    Well-known member
  • Sep 30, 2006
    7,298
    892
    113
    Thama math hoyanooo....

    මේ අවස්ථාවේ අය කරන ලබන බදු ප්‍රතිශතය අඩු කලොත් වාහන තද බදය උපරිම වෙයි.

    na machan. dan thiyena tax system eken wenne oya below 1000CC wala gana adu wela anith ewa loweth wadi wena eka. eken wenne traffic adu wena eka neme. wahana ganan ona eka alto eka gannawa. alto eke gaana oya gaanatama thiyala, corolla ekath 25 lakhs wage ganakata genawoth wahana gana wenasak nowima, japan wahana prathishathaya ihala yai. eka nemeda wenna ona. traffic adu karanan tax wadi karanawa nam hama ekema wadi karanna ona.
     
    PoweruseR

    Well-known member
  • Oct 12, 2011
    10,904
    8,674
    113
    In Your Heart
    waradine machan.

    1. hama accident ekenma minissu marenne na

    2. lankawe wadima alto newei (4 wheels welin)

    3. happena hama wahanayakma indian newei

    4. safety tiyena japan wahana accident unamat minissu marila tiyenawa ona taram

    5. hama car ekema safety 100% kiyane bane machan + wadina wadilla anuwa tamai kudu wenne

    uba kiyana eka hari happena widiyata thamai outcome eka , eth Japan wahanekin godak weleta berenna puluwan . eth indian ekakin gihin happunoth damage eka sehenna wadi .. mekai machan argue karala wedak na indian maruti jarawa ganna epa .
    .
     
    shan4djfun

    Well-known member
  • Jun 18, 2007
    13,987
    4,580
    113

    uba kiyana eka hari happena widiyata thamai outcome eka , eth Japan wahanekin godak weleta berenna puluwan . eth indian ekakin gihin happunoth damage eka sehenna wadi .. mekai machan argue karala wedak na indian maruti jarawa ganna epa .
    .

    :yes: :yes: :( alto nam malata ganne na
     
    Rakithaya

    Junior member
  • Mar 19, 2014
    380
    20
    18
    Colombo ,SL

    uba kiyana eka hari happena widiyata thamai outcome eka , eth Japan wahanekin godak weleta berenna puluwan . eth indian ekakin gihin happunoth damage eka sehenna wadi .. mekai machan argue karala wedak na indian maruti jarawa ganna epa .
    .

    Quote from Jalopnik - http://jalopnik.com/this-is-what-a-zero-star-safety-rating-looks-like-on-fo-1777974705

    As Jeremy Clarkson said, many people in India just didn’t seem concerned with safety. If it was their time to die, they would die, and no amount of safe cars or safe driving would stop that.

    Cars with seatbelts see the seatbelts not being used, and the dinger removed. Paying several months extra income to get an airbag that likely never will deploy does not seem like a good investment to someone with little money, but a societal belief in preordination and karma.

    india wala car gahananne marenawa nam marei kiyala , e rate anduwath minissu gana hithanne na mokada 1 billion iddi , ape rateth ehemai , okkomala wena deyak balagena dena deyak kaala innawa , kawadaawath aluth deyak , apita hondha deyak gana hithanne na , aanduwa minissu gana hithuwa nam oya ena imports okkoma mokak hari regulation ekak athuwa genna kiyanawa , gaana wadi kiwwata dan lankawe gahana micro panda eke airbags standard enne , eka 3 NcAP star car ekak (correct me if im wrong) , chinese wunat car eka safety athin better than a maruti , ai maruti ekata , renault india ekata mehema gahanna bari , they have skilled engineers in parent companies -suzuki and renault . main reason is they are corrupt just like their respective governments , un okkoma balanne minissu marunath kamak na profit enawa nam kiyala ,me wage ewa ganna apith modayo , minissu monowath nokiya rala nokadi maruti ganna yanawa , hariyata harak pittaniyata yanawa wage , wenasak hari pramathiyak illanna ona eka karaganna nam , onna oya wage thamai european car market eka 90 ganan wala safety standards , crumple zones , airbags as standard kare
     
    saw1993

    Well-known member
  • Aug 9, 2015
    1,704
    1,710
    113
    Kandy

    oya magulath 20 lks wage wenawane ban?ita wada hoda nattan used japan ekak gannawa adu gane maren nethuwa inna puluwan

    It all depend how we drive it and No matter what we drive , if times comes we must go . That's the nature , accept that

    If times comes even a 5 star rated safety car may fails.