අහු වෙන්නෙ නැත්තන් අහු වෙලත් නැත්තන් කොහොමද හුට්ටෝ උඹ කියන්නෙ උන් මිනිමැරුව කියල :rofl::rofl:
උඩ තුන් දෙනාගෙ ඒවට Proof තියෙනව. කෝ යට එකට. නිකන් පීචන් වෙන්න එපා බන් ගොන් කතා කියල. :eek:
නාමල් ලෝයර් කෙනෙක්
රෝහිත මොඩ්ල් කෙනෙක්, සිංගර් කෙනෙක්, space systems engineer කෙනෙක්, Pilot කෙනෙක්...