ඇල්කොහොල් සිගරට් අපිට විතරක් නෙමේ පනුවොන්ටත් හොන්ද නැහැ මචන්
( දන්නා විදියට ලොකු අවුලක් නැහැ )
නෑ යකෝ මං ඇහුවෙ පෙත්ත අක්‍රිය වෙනවද කියල අරව ගැහුවම පෙත්ත බීපු ගමන් වගේ. වැඩක් නෑනෙ නැත්තන් පෙත්ත බීල


ඇල්කොහොල් සිගරට් අපිට විතරක් නෙමේ පනුවොන්ටත් හොන්ද නැහැ මචන්
( දන්නා විදියට ලොකු අවුලක් නැහැ )


Preethi kasana walata hriyna one shot behethak kiyapan hodawena, a wagema nail fungas walatath ekak kiyapAn
machan " carrotin" kiyala vitamin ekak thiyanawada skin problem walata ganna. rata inna yaluwek kiwwe. Thanks machan
Rosuvastatin brands godak tiyenawa.. mokadda hondama eka.. ei price range eka godak wens wenne.. mila adu ewa balaida?
Bro <3Smart Drugs Ganna Thiyanawada

මචන් මට මාර problem එකක් තියනවා . අව්වේ යන්ඩම බැ . පොඩි බිබිලි වගයක් ඇවිත් කසනවා . කළු පාටත් වෙනවා . නහය උඩ , මුනේ කොන්ඩේ කිට්ටුව , අත්වල වගේ තන්වල් තමා එන්නේ . consult කලා දෙසැරයක් . තාම හොද නැ . යාලුවෙක් කිවා carrotin vitemin අරන් බලන්ඩ කියලා . පුළුවන් help එකක් දීපන් උබට පින් .එහෙම විටමින් තියෙනවා මොකක්ද අවශ්‍යතාවය. මචන් කහ පාට එලවලු,පලතුරු වලත් carrotin ඔනතරම් තියෙනවා
මචන් මට මාර problem එකක් තියනවා . අව්වේ යන්ඩම බැ . පොඩි බිබිලි වගයක් ඇවිත් කසනවා . කළු පාටත් වෙනවා . නහය උඩ , මුනේ කොන්ඩේ කිට්ටුව , අත්වල වගේ තන්වල් තමා එන්නේ . consult කලා දෙසැරයක් . තාම හොද නැ . යාලුවෙක් කිවා carrotin vitemin අරන් බලන්ඩ කියලා . පුළුවන් help එකක් දීපන් උබට පින් .
nervex kiyana vitamin eke wena tyena brands monawada