ඒක ඉතින් අහන්න දෙයක් නැහැ බන්.. රටම සොහොන් පිටියක් වෙලයි නවතින්නේ... මුස්ලිම් උන්ව අපෙන් ඈත් කරේ උන්ගේ කාලකන්නි දේශපාලුවොම තමා බන්, නැත්නම් සිංහලු වගේම හොඳට හිටපු මිනිස්සු, මේකට අරාබියේ නීතියයි, සංස්කෘතියයි ගෙනල්ලා, ඒවා බලෙන් උන්ගේ ඔලුවට දාල උන්ගෙන් අපිව ඈත් කරලා, දෙගොල්ලෝ අතර සැකයක් ගොඩ නැගුවා...