Bulleya 2 - ගුණයා [SIPPI CINEMA]

Ali patiya

Well-known member
  • Apr 10, 2011
    5,523
    344
    83
    ගෙදර බන්.
    මං ජීවිතේ දැකපු පට්ටම පට්ටම වීඩියෝ එකක්...

    සින්දුව කියන වොයිස් එකේ ඉඳන් රඟපෑම් කැමරාකරණය දක්වාම සුපිරිම සුපිරියි....

    හොඳ අනාගතයක් තියනවා මේ කොල්ලෝ සෙට් එකට...






    :lol::lol::lol::lol::lol::lol::lol:
     
    Last edited:

    රෝසි ආච්චි

    Well-known member
  • Dec 10, 2011
    11,520
    25,319
    113
    රඟපෑම් කැමරාකරණය දක්වාම සුපිරිම සුපිරියි....



    මේ දෙකනම් මෙලෝ රහක් නෑ බන් , වොයිස් නම් හොඳයි, මියුසික් ඉතින් තනිකර කොපි
     

    san2d3

    Well-known member
  • Jan 1, 2010
    7,645
    3,357
    113
    Bandarawela
    video එක , lyrics මට නම් සෙට් නැ . සින්දුවනම් පට්ට.experience එක්ක ඒවත් හරියයි.
     

    Hipapotemas

    Well-known member
  • Dec 22, 2011
    2,198
    1,129
    113
    ටාසන් බාප්පා ලඟට මම දැකම සුපිරිම creative වැඩ්ඩෙක්