මාත් ඕක කලින් දැක්කා බන්..... මුකුත් කියන්න ගියේ නැ....මේකේ ඉන්න එවුන්ට කිවුවා කියලා වැඩක් නැ බන් :no:.... ගොඩක් එවුන්ට ඕනේ රජයේ ඒවා මෙලෝ රහක් නැ කියලාප් රයිවට් ඒවා සුපිරි ඔප්පු කරන්න විතරයි :rolleyes: ...කවදාවත් හොදක් දකින්නේ නැ බන් :)... මොනාහරි කිවුවම අම්මාට තාත්තට බැනලා රෙප් කපනවා...