mcq 35 පන්නලා තිබ්බද....
රිසාල්ට් එන්න ලංවෙද්දි හිතේ පොඩි මෙව්වා එකක් කොහොමත් එනවා මචන්...එක ගනන්ගන්න එපා....
රිවිශන් යන්නම කියලා ඕනෙත් නැ බං....උඹට අවුල් කොටස් වලට අනිවා පලයන්... තව අනිවා පේපර් ක්ලාස් වලට පලයන්...
අග හරිය කිව්වේ සමතුලිතතාවද...
පුළුවන් බං..කොහොමත් 90% තියෙන්නේ උඹේ අතේ...