1. Chamath2015

    ඇයි 80 ගණන් වල මිනිස්සු කෙට්ටු?

    උබ 1980 ගණන්වලද? උබලා ඒ කාලේ හොදට ඇවිද්දද පාරේ?
  2. Chamath2015

    ඇයි 80 ගණන් වල මිනිස්සු කෙට්ටු?

    සිරා බන්. :yes: :lol::lol:
  3. Chamath2015

    ඇයි 80 ගණන් වල මිනිස්සු කෙට්ටු?

    ඇයි 80 ගණන් වල මිනිස්සු කෙට්ටු? ඇයි මචන්ලා 80 ගණන්වල ලංකාවේ මිනිස්සු ගොඩක් කෙට්ටු? මම ගොඩක් පික්ස් වල දැක්කා ගෑණු පිරිමි දෙගොල්ලෝම හෙන කෙට්ටුයි. මහත එකෙක් හොයාගන්නවත් නෑ වගේ. උබලා මොකද හිතන්නේ මේකට හේතුව? දැන් නම් මහත උන් පිරිලා. ගොඩක් උන්ට බඩත් වැඩියි.
  4. Chamath2015

    අවසනයේ තීරණයකට එළැඹුනා

    නාකි මොකක්ද බන්? උබට 33 නේ? ඔය වයසේ තමයි අර මොරටුවේ එකෙක් ඩිග්‍රියකුත් කරේ A/L අමාරුවෙන් කරලා ගොඩ දාගෙන. 30 දී තමයි කොල්ලෙක් සාමාන්‍යයෙන් බදින්නෙත්. 40,50,60 මොක උනත් කමක් නෑ හයිය තියෙන තාක්කල් උබ පැරදි නෑ. හයිය නැතිවෙලා එහේ මෙහේ යන්න බැරි උනාමයි නාකිකියන්නේ. එතකම් උබ නාකි නෙවෙයි. උබට OCD නේ...
  5. Chamath2015

    අවසනයේ තීරණයකට එළැඹුනා

    උබට ඔච්චරම අසහනය නම් මුස්ලිම් වෙයන්. ඊට පස්සේ උන්ගේ පල්ලියකට පලයන්, ලෙබ්බේ එකක් උබට සෙට් කරලා දෙයි. හැබැයි බදින්න හම්බවෙන්නේ ගහලා පනින්න නෙවෙයි.
  6. Chamath2015

    Fiverr No Sales! Why?

    තමන් දන්න දේ, තමන් දක්ෂ දේ කරපන්. එතකොට උබ ගොඩ යයි. මුලදි සල්ලි බලන්න එපා. හරියට කොලිටි එකට වැඩේ කරන්න. පොඩ්ඩක් ෆයිවර් එකේ කැටගරි චෙක් කරලා බලපන්. ඒකේ ඇති ගොඩක් කැටගරි, ඊට පස්සේ උබ දක්ෂ එකක් තෝරගනින්. ඒ වගේම සාම්පල් ටිකක් දාපන්, විඩියෝ එකකුත් දාපන්.
  7. Chamath2015

    ඇන්ටිකෙනෙක් නිසා බදින්න වෙන්නේ නැහැ!

    එහෙම තමයි බන්. පොඩි කොල්ලෝ අල්ලගත්ත ඇන්ටිලා උන්ව දාලා යන්නේ නෑ ලේසියෙන්. ලොකු ගෑණු පොඩි උන්ට ගොඩක් ආස උන්ව ඕන විදියට තියාගන්න පුලුවන් නිසයි. ගෑනු කියන්නෙත් පිරිමි වගේ තමයි බන්, උන්ටත් සැප ඕනේ නැත්නම් උන්ගෙත් මෝල අවුල් වෙනවා. සමාජය හැදිලා තියෙන විදිය නිසා උන් ඒක පිටකරගන්න බයයි, නමුත් චාන්ස් එක...
  8. Chamath2015

    Kalumalli

    ගෙවල් වලින් කකා බීබි ඉන්න උන් තමයි. ලංකාවේ විතරක් නෙවෙයි, ලෝකයේ ගොඩක් රටවලත් තත්වය ඕකමයි. UKftOH54iNU පව් අසරණ කාළකන්නි ජිවිත.
  9. Chamath2015

    ඇන්ටිකෙනෙක් නිසා බදින්න වෙන්නේ නැහැ!

    මෙතන ඉන්න උන් බන් බයිලා කියනවා. අවුරුදු 15 දී උබට අතවරය වෙලා තියෙන නිසා මේක බාල අපරාධයක්. දැම්මම පොලිසියට පලයන්. :angry::angry::angry: ඇන්ටිට ගහලා එලවපන්. හිරේ දාපන් එතකොට ඕකිගේ අමාරුව ගාර්ඩ්ලා හොදකරයි.
  10. Chamath2015

    ඇන්ටිකෙනෙක් නිසා බදින්න වෙන්නේ නැහැ!

    මුලින්ම සීන් එක පටන් ගත්තේ 10 වසරේ දී? ඒ කියන්නේ උබට එතකොට අවුරුදු 15 යි. ලංකාවේ කන්සනෙට් ඒජ් එක 16, ඇන්ටි උබත් එක්ක අවුරුදු 15 දී වැඩේ කරලා නිසා, උබට පුලුවන් නිතිමය වශයෙන් මේකට ඇක්ෂන් එකක් ගන්න. අම්මට කියපන් උබට පොඩි කාලේඉදලම වගේ මේ ඇන්ටි ලිංගික අතවර කරනවා, දැන් එයා මට කෙල්ලෙක්වත් සෙට් කරගන්න...
  11. Chamath2015

    Lanka Comic Con 2017

    ඔව් බන් එහෙම කරාට ප්‍රශ්ණයක් නෑ. උන්ට අයිතිය තියෙනවා කාටවත් හිරිහැරයක් වෙන්නේ නැතුව ෆන් එකක් ගන්න. මෙතන ප්‍රශ්නය එහෙම එකක් නෙවෙයි. මෙතන ප්‍රශ්ණය අපිට කියලා අන්‍යනයතාවක් මේකෙන් හැදෙන්නේ නැති එකයි. මේකත් හරියට අර ඉරාජ් කාරයා බටහිර සෙක්ස්, රැප් ගෙඩිය පිටින් කොපිකරලා හිට් වෙනවා වගේ දෙයක්. දැන් බලපන්...
  12. Chamath2015

    වාහන ආනයනය

    එළ මචන්. :yes::yes:
  13. Chamath2015

    මුස්ලිම් මුදලාලි vs සිංහල මුදලාලි

    සිරාබන්. අපි මේ ළගදි ගියා පවුලේ කට්ටියත් එක්ක නෑදෑ ගෙදරක එන ගමන් කන්න කඩයක් ලග නැවැත්තුවා. මුස්ලිම් කඩයකට ගියේ කන්න. කඩයට ගිය ගමන් උන් පට පට ගාලා වැඩේ කරලා දුන්නා. හොදට පිරෙන්න බත්ද, මස්ද තිබ්බා බන්. ඊට පස්සේ ඒවාත් කාලා බීමත් බීලා ආවේ. මේ නිසාම මම මුස්ලිම් කඩවලට යන්නයි කැමති අනෙක් උන් මොක...
  14. Chamath2015

    අධිකරණය

    මචන් උබ ජොබක් කරනවද බන්?
  15. Chamath2015

    වාහන ආනයනය

    මචන් උබ ලී බඩු දන්න නිසා ඒක කරපන්. ආයි අළුත් එහෙකට අත ගැහුවොත් කාලයක් යනවා දියුණු වෙන්න. දන්න දේ හොදට කරන එක වඩා හොදයි නොදන්න දේවල් වෙනුවෙන් කාලය වැය කරන්න යනවා සල්ලි නිසාමම. :yes:
  16. Chamath2015

    👥 අසහ්‍ය රූප පෙන්වා සිසුවාට අතවර කරලා

    ඌට බය වෙන්න දෙයක් නෑ. UNP එකෙන් ඇපදෙයි.
  17. Chamath2015

    WINDOWS_VPS[$4]

    ela ubataya jaya machan
  18. Chamath2015

    Lanka Comic Con 2017

    මට ඒ තරම් පිස්සුවක් නෑ බන් ඕවලට කාලේ කන්න. මහ ලොකුවට පේජ් වල සිංහල බෞද්ධ කියලා ගහගෙන, ලංකාවේලු නමුත් ඔළු තියෙන්නේ වෙන වෙන ලෝකවල. ලංකාවේ කොච්චර පෝසත් ඉතිහාසයක් තියෙනවද, කොච්චර චරිත තියෙනවා කරන්න පුලුවන්. එහෙම තියෙන රටක මේ වගේ බයිලා දකිනකොට අපිට කණගාටුයි බන්. අනික ඔය චරිත ප්‍රෝම්ටේ කිරිමෙන් වෙන්නේ...
  19. Chamath2015

    Lanka Comic Con 2017

    රිදිලා වගේ.ලොල් බන්. උබ ඕක හැම සයිට් එකේම දදා වැලහින්න වගේ අඩන්න ඕනේ නෑ බන්. ටුවිටර් එකේ එකපාරක් දැම්මනේ. https://t.co/0uq5NOsLAI තමන්ගේ දෙයක් උබලට කොහොමත් කරන්න බෑ. හැමදාම ගෙඩිය පිටින් කොපිකරකර ඉදපන්.
  20. Chamath2015

    Lanka Comic Con 2017

    හිනාකාලා මැරෙනවා බන් මේවා දැක්කම. මුන් තමයි නියම කළු සුද්දෝ කියන්නේ. ඇමරිකාවේ වෙන දේවල් ගෙඩිය පිටින් කොපිකරලා. කොපිකරාට කමක් නෑ නමුත් ඒක තමන්ට ගැලපෙන විදියට ගන්න ඕනේ. තමන්ගේ රටේ ජාතික වීරයෝ ප්‍රමෝට්කරා නම් මොකද වෙන්නේ? මෙච්චර දිග ඉතිහාසයේ ජාතික වීරයෝ පිරිල ඉන්නකොට උන්ව අමතක කරලා මේ කොහේවත් යන...

    No contents