ඇයි 80 ගණන් වල මිනිස්සු කෙට්ටු?

Chamath2015

Member
Aug 29, 2015
4,745
576
0
Moratuwa
ඇයි 80 ගණන් වල මිනිස්සු කෙට්ටු?

ඇයි මචන්ලා 80 ගණන්වල ලංකාවේ මිනිස්සු ගොඩක් කෙට්ටු? මම ගොඩක් පික්ස් වල දැක්කා ගෑණු පිරිමි දෙගොල්ලෝම හෙන කෙට්ටුයි. මහත එකෙක් හොයාගන්නවත් නෑ වගේ. උබලා මොකද හිතන්නේ මේකට හේතුව? දැන් නම් මහත උන් පිරිලා. ගොඩක් උන්ට බඩත් වැඩියි.

Main-street-Colombo-city-1980s.jpg
 
  • Like
Reactions: ST.PIERRE

Chamath2015

Member
Aug 29, 2015
4,745
576
0
Moratuwa
දැන් එවන් ඌරෝ වගේ වෙලා

දැන් ඉන්න උන් හරක් වගේ නේ කන්නේ :lol:

..

සිරා බන්.

කන කෑම විශේෂයෙන් තේල් කෑම

:yes:

Podi Silva - පොඩි සිල්වා;22162733 said:
රට සංවර්ධනය වෙලා සෑම මිනිහගෙම සාක්කු පුරවපු ආර්තිකයක් අපි ගොඩ නැගුවා ඒකයි
වෙනස රැකගමු :lol::rofl:

:lol::lol:
 
monson

Well-known member
  • May 7, 2007
    25,653
    28,687
    113
    Podi Silva - පොඩි සිල්වා;22162733 said:
    රට සංවර්ධනය වෙලා සෑම මිනිහගෙම සාක්කු පුරවපු ආර්තිකයක් අපි ගොඩ නැගුවා ඒකයි
    වෙනස රැකගමු :lol::rofl:

    True - dan poverty line eken pahala inne 1.4% Colombo district.

    Sri lanka:
    2002 -22%
    2012 - 6.7%

    - http://www.statistics.gov.lk/poverty/SpatialDistributionOfPoverty2012_13.pdf
     
    Last edited:

    monson

    Well-known member
  • May 7, 2007
    25,653
    28,687
    113
    උබ 1980 ගණන්වලද? උබලා ඒ කාලේ හොදට ඇවිද්දද පාරේ?

    dan wage three wheelers/bikes/scooters hamotama nahane. bus halt ekata, station ekata, handiyata badu ganna yanne pain thamai godak minissu
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    ඔය මහත බතල ටයිප් අය ටවුන් එකේ ඉන්නේ, ගම්වල ඉස්සර වගේම ගොඩක් අය කෙට්ටුයි. කෑම බීම වල අවුල තමා මම හිතන්නේ
     
    • Like
    Reactions: ST.PIERRE

    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    සිරිමාවෝ ඇන්ටිගෙ වැඩ තමා :yes: රට සුවයං පෝශිත කරනව කියල හැම එකක්ම ලංකාවෙ හදන්න හැදුව සමාජවාදයේ අග්‍රඵලය. අන්තිමට මිනිස්සු පාරවල් අයිනෙ තියෙන කුණු බාල්දි අවුස්සං මිනිස්සු කාල ඉතුරු කරපු බත් පැකට් වල ඉතුරුව කෑව කන්න නැතුව :(
     
    Fin

    Junior member
  • Aug 28, 2017
    92
    23
    8
    සිරිමාවෝ ඇන්ටිගෙ වැඩ තමා :yes: රට සුවයං පෝශිත කරනව කියල හැම එකක්ම ලංකාවෙ හදන්න හැදුව සමාජවාදයේ අග්‍රඵලය. අන්තිමට මිනිස්සු පාරවල් අයිනෙ තියෙන කුණු බාල්දි අවුස්සං මිනිස්සු කාල ඉතුරු කරපු බත් පැකට් වල ඉතුරුව කෑව කන්න නැතුව :(

    වයිටා ඉජු ඉජු!:rolleyes:
     
    johnferna678

    Well-known member
  • Mar 8, 2017
    6,424
    6,918
    113
    වින්ටර් ෆොල්
    සිරිමාවෝ ඇන්ටිගෙ වැඩ තමා :yes: රට සුවයං පෝශිත කරනව කියල හැම එකක්ම ලංකාවෙ හදන්න හැදුව සමාජවාදයේ අග්‍රඵලය. අන්තිමට මිනිස්සු පාරවල් අයිනෙ තියෙන කුණු බාල්දි අවුස්සං මිනිස්සු කාල ඉතුරු කරපු බත් පැකට් වල ඉතුරුව කෑව කන්න නැතුව :(

    ආර්ථිකෙ අවුර්ත කරන එක ලංකාව වගේ රටකට ගැලපෙන්නේ නෑ බන් , හැබැයි ඒ කලේ අපු නියගේත් මේකට ගොඩක්ම බලපැව බන් :dull::dull:
     
    Last edited:

    CONCORDE777

    Well-known member
  • Apr 30, 2017
    2,815
    1,348
    113
    Sri Lanka
    කොත්තු,චීනෙත් නැති තරම් තියෙන චයිනීස් කෑම කඩ,හැමදේටම පාර්ටි,පොෂ් වෙන්න සතියට දවස් දෙකතුනක් පිටින් කෑම,කුකුළුමස්/මස් වර්ග පරිබෝජනය වැඩිවීම, TV එකේ පෙන්නන හැමදේම කන්න උත්සාහ කිරීම ආදී එකී නොකී දේවල්