"#අනේ_මහත්තයො_මේ_දරුවන්ගෙ_දෙමව්පියෝ_ගොඩාක්_දුප්පත් හොදට ඉගෙන ගන්න පුලුවන් දරුවො ගොඩක් ඉන්නවා. ඒත් මේ දරුවන්ට ගොඩක් අඩුපාඩු තියනවා මහත්තයෝ..."
"... සමහර ලමයින්ගෙ වැඩ කරන පොත ඉවර උනාම ඒ දෙමව්පියන්ට පහුවදා පොතක් අරන්දෙන්න විදියක් නැතිව ඒ දරුවන්ව දවස් ගනන් ඉස්කෝලෙ එවන්නෙ නෑ මහත්තයො.. මහත්තයා ඇවිත්ම...