රිවස් ගියර් එකේ සහකරුවෙක් කවදාවත් බදින්න

මරුසිරා

Well-known member
  • Mar 5, 2012
    14,353
    1,577
    113
    out of the blue
    ගන්න පඩිය මදි නිසා මම පාට්ටයිම් එකක් හොයගත්තා දවසට 5000ක් විතර හම්බවෙන... නිවාඩු දවසකට ලෝක් කලාම ගිහින් වැඩ ටික කරලා එන්න තියෙන්නෙ... ඒකට කැමති නෑ දවස් දෙකලු ගෙදර ඉන්නේ එකෙත් වැඩ කරන්න ගියාම කොහොමද අහනවා.. මාසේ ගෙවාගන්න සල්ලි මදියි බන් ඒක නිසයි නිවාඩු දවසට කරන්න දෙයක් හොයගත්තේ...

    තව දවසක් වොශ් රූම් එකේ වතුර ලීක් වෙනවා.. මම ඒක හදන්න ගත්තා ටයිල් 4ක් කඩන්න උනා ඒක හදන්න.. ගෙදර තිබ්බා පරන ටයිල් මමම ඒවා ඇල්ලුවා... මම බාස් කෙනෙක් නෙවෙයි ඒ නිසා වැරදි වැරදි තමයි කලේ ඉතින් වෙලා ගියා.. මම වැඩක් කරන්න ගත්තොත් ඒක ඉවරවෙනකන්ම කරනව කන්න බොන්නවත් ඕනේ නෑ... මෙන්න හවස් වෙද්දී මාත් එක්ක රන්ඩුව මගුලක් ආල්ලගෙන කන්න එන්නෙත් නෑ කියලා... යකෝ මම අපේම ගෙදර වැඩක් කරන්නේ බලපන්කෝ කියන කතාව... මටත් අම්බානෙක මල පැන්නා...

    ඔය කිවුවේ දෙකක් විතරයි... මට හරියට ගලපලා කියන්න තේරෙන්නේ නෑ බන් මෙයාගේ වැඩ..

    හැම වෙලේම කියනවා සල්ලි විතරක් නෙවෙයිලු ජීවිතේ... ඒත් ඊට පස්සේ කියනවා අනේ ඔයගේ අයියට කාර් තියනවා අපි තමයි බස් වල බයික් වල යන්නේ කියලා.. වැඩියෙන් හම්බකරන්න ගියාමත් ඒකටක් එපා කියනවා...

    ඕක රිනාත්මක නෙමේ යකෝ .ගෑනුන්ගේ හැටි :P:rofl:
    නිකන් බොරුවට පවුල් අවුල් කරගන්නේ නැතිව හිටපන් .ඕනෑම ගෑනියෙක් කැමතියි නිවාඩු දවසේවත් තමන්ගේ මිනිහ එක්ක ගෙදර එකට ඉන්න .එක තමා ගෑනු ගතිය .එහෙම අකමැති ගැනියෙක් ඉන්නවනම් අන්න එකී එක්කෝ පිට යන එකක් නැත්නම් උබට නොගැලපෙන උබට ආදරයක් නැති එකියක් :cool:

    ජීවිතයට සල්ලි ඕන වුනත් සල්ලිම නෙමේ ජීවිතේ උබේ වයිෆේ කතාව හරි :cool:
    උබේ වයිෆ් ඇත්තටම උබට ආදරෙයි .ඒ ආදරේ උබෙනුත් බලාපොරොත්තුවෙනවා .එක වරදක්ද ?

    නිකන් රනඩු නොවී ආදරෙන් වටහල දීපන් .එයත් එක්ක ඉන්න කාලේ වැඩි කරපන් .දරුවෙක් මල්ලෙක් ලැබුනම එයත් ත්රුම් ගනියි .
     
    lodbrok

    Well-known member
  • Jul 9, 2016
    5,215
    7,007
    113
    🇬🇧
    මරුසිරා;20870433 said:

    උඹල දෙන්න ඉන්නෙ අන්ත දෙකක. උඹ හිතනවා ගෑනිට උඹට තරම් තේරෙන්නෙ නෑ කියලා. මරුසිරා කියන කතාව ඇත්ත ඕක උඹට ගැලපෙන ගැනුන්ගේ ගැනු ගතිය. උඹට තමන්ගෙ ගැනිගේ වටිනාකම තේරෙන්නෙ උඹට නිවාඩු දවසටවත් ගෙදර ඉන්න දෙන්නෙ නැතුව උඹට කියලා හම්බකරන ඩයල් එකක් සෙට් උනානම්. උඹත් දනාත්මකව ගැනි දිහා බලන්න පුරුදු වෙයන්. බොරුවට ප්‍රශ්න ඇති කරගන්න එපා. මම හිතන්නෙ උඹල දෙන්නට දැන් පොඩි බ්රේක් එකක් ඕනේ. ට්‍රිප් එකක් ගිහින් වරෙන්. එතකොට ඔය ඔක්කොම හරි යයි.
     
    shedy

    Active member
  • Feb 6, 2015
    413
    150
    43
    මොරටුව
    :lol::lol::lol::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes:
    මරුසිරා;20870433 said:

    ඕක රිනාත්මක නෙමේ යකෝ .ගෑනුන්ගේ හැටි :P:rofl:
    නිකන් බොරුවට පවුල් අවුල් කරගන්නේ නැතිව හිටපන් .ඕනෑම ගෑනියෙක් කැමතියි නිවාඩු දවසේවත් තමන්ගේ මිනිහ එක්ක ගෙදර එකට ඉන්න .එක තමා ගෑනු ගතිය .එහෙම අකමැති ගැනියෙක් ඉන්නවනම් අන්න එකී එක්කෝ පිට යන එකක් නැත්නම් උබට නොගැලපෙන උබට ආදරයක් නැති එකියක් :cool:

    ජීවිතයට සල්ලි ඕන වුනත් සල්ලිම නෙමේ ජීවිතේ උබේ වයිෆේ කතාව හරි :cool:
    උබේ වයිෆ් ඇත්තටම උබට ආදරෙයි .ඒ ආදරේ උබෙනුත් බලාපොරොත්තුවෙනවා .එක වරදක්ද ?

    නිකන් රනඩු නොවී ආදරෙන් වටහල දීපන් .එයත් එක්ක ඉන්න කාලේ වැඩි කරපන් .දරුවෙක් මල්ලෙක් ලැබුනම එයත් ත්රුම් ගනියි .
     
    sahani_000

    Well-known member
  • Nov 4, 2011
    2,667
    949
    113
    Australia
    ගන්න පඩිය මදි නිසා මම පාට්ටයිම් එකක් හොයගත්තා දවසට 5000ක් විතර හම්බවෙන... නිවාඩු දවසකට ලෝක් කලාම ගිහින් වැඩ ටික කරලා එන්න තියෙන්නෙ... ඒකට කැමති නෑ දවස් දෙකලු ගෙදර ඉන්නේ එකෙත් වැඩ කරන්න ගියාම කොහොමද අහනවා.. මාසේ ගෙවාගන්න සල්ලි මදියි බන් ඒක නිසයි නිවාඩු දවසට කරන්න දෙයක් හොයගත්තේ...

    තව දවසක් වොශ් රූම් එකේ වතුර ලීක් වෙනවා.. මම ඒක හදන්න ගත්තා ටයිල් 4ක් කඩන්න උනා ඒක හදන්න.. ගෙදර තිබ්බා පරන ටයිල් මමම ඒවා ඇල්ලුවා... මම බාස් කෙනෙක් නෙවෙයි ඒ නිසා වැරදි වැරදි තමයි කලේ ඉතින් වෙලා ගියා.. මම වැඩක් කරන්න ගත්තොත් ඒක ඉවරවෙනකන්ම කරනව කන්න බොන්නවත් ඕනේ නෑ... මෙන්න හවස් වෙද්දී මාත් එක්ක රන්ඩුව මගුලක් ආල්ලගෙන කන්න එන්නෙත් නෑ කියලා... යකෝ මම අපේම ගෙදර වැඩක් කරන්නේ බලපන්කෝ කියන කතාව... මටත් අම්බානෙක මල පැන්නා...

    ඔය කිවුවේ දෙකක් විතරයි... මට හරියට ගලපලා කියන්න තේරෙන්නේ නෑ බන් මෙයාගේ වැඩ..

    හැම වෙලේම කියනවා සල්ලි විතරක් නෙවෙයිලු ජීවිතේ... ඒත් ඊට පස්සේ කියනවා අනේ ඔයගේ අයියට කාර් තියනවා අපි තමයි බස් වල බයික් වල යන්නේ කියලා.. වැඩියෙන් හම්බකරන්න ගියාමත් ඒකටක් එපා කියනවා...

    ඕක බන් හැම ගෑණියෙක්ගෙම හැටි. ඔතන රින පැත්තක් නෑ. දිවිය ලෝකෙන් දිවියාංගනාවක් ගෙනාවත් තත්වෙ ඕකම තමයි !!
     
    vidu_250

    Active member
  • Jun 24, 2016
    351
    27
    28
    රින අදහස් තියන කෙනෙක් කියලා උබ අදහස් කරන්නේ මොකක්ද ? මට උදාහරණ ටිකක් දියන් :confused::confused:

    මම කියනවා නන්ගි කෙනෙක්ට මෙහෙම....
    A ගෙදරටම වෙලා ඉන්න එපා, මොනවාහරි ස්ටඩී කරන්න.. ඉන්ග්‍රීසි පන්තියකට යන්න.

    B අනේ මට තනියම යන්න බෑ... අදුරන අයත් නෑ.

    A එහෙනම් ගේලග තියන පන්තියට යන්න

    B අපෝ එහෙයන්න බෑ....

    අදහස් අතින්..... රින හෝ පසුගාමී /උදාසීන/මැක්සිමයිසින් චරිත ඔක්කොම එකම ප්‍රතිපලය තමයි ලබාදෙන්නේ.

    හැබැයි, සැටිස්ෆයර් කෙල්ලොත් ටිකක් අමරුයි හොයාගන්න. ගොඩාක්දුරට ගෑනු අය මැක්සිමයිසින් තමයි හැබැයි ඒකේ අන්තෙට ගිය කෙනෙක්නම් හොයාගන්න එපා.

    slguy

    Active member
  • Mar 28, 2007
    485
    98
    28
    Galle, Sri Lanka
    උබ වාසනාවන්තයි මචන්.... මම මේ විනාසය කරා යනගමන් ඉන්නේ...

    මුලු ශක්තියම දාලා මම ගොඩට අදිද්දී එයා එයාගේ ශක්තිය දාලා මඩට අදිනවා...

    හිතලා කරන දෙයක් නෙවෙයි. එයාලගෙ හිතේ දියුනුවෙන්න ඕන ඒවට කැපවීම් කරන්න ඕන කියලා දෙයක් නෑ...

    ඒක කියලා දුන්නත් තියන හීනමානය නිසා පිලිගන්නේ නෑ... හිතන්නේ මම එයාව පහත් කරලා සලකනවා, කරන හැමදේම වැරදි කියනවා කියලා...

    මම අද කිවුවා අර CSN එකෙ ගිය "Be The Change" වැඩසටහනවත් යූටියුබ් එකෙන් අරන් බලන්න... එතකොට ඔයාට තේරෙයි ඔයාගැන කියලා..

    එතකොට කියනවා එයාට ඕනේ දවස ගෙවාගන්න විදියක් මිසක් ඒවා නෙවෙයිලු..

    That happened to me too. Suffering now
     
    vidu_250

    Active member
  • Jun 24, 2016
    351
    27
    28
    ගන්න පඩිය මදි නිසා මම පාට්ටයිම් එකක් හොයගත්තා දවසට 5000ක් විතර හම්බවෙන... නිවාඩු දවසකට ලෝක් කලාම ගිහින් වැඩ ටික කරලා එන්න තියෙන්නෙ... ඒකට කැමති නෑ දවස් දෙකලු ගෙදර ඉන්නේ එකෙත් වැඩ කරන්න ගියාම කොහොමද අහනවා.. මාසේ ගෙවාගන්න සල්ලි මදියි බන් ඒක නිසයි නිවාඩු දවසට කරන්න දෙයක් හොයගත්තේ...

    තව දවසක් වොශ් රූම් එකේ වතුර ලීක් වෙනවා.. මම ඒක හදන්න ගත්තා ටයිල් 4ක් කඩන්න උනා ඒක හදන්න.. ගෙදර තිබ්බා පරන ටයිල් මමම ඒවා ඇල්ලුවා... මම බාස් කෙනෙක් නෙවෙයි ඒ නිසා වැරදි වැරදි තමයි කලේ ඉතින් වෙලා ගියා.. මම වැඩක් කරන්න ගත්තොත් ඒක ඉවරවෙනකන්ම කරනව කන්න බොන්නවත් ඕනේ නෑ... මෙන්න හවස් වෙද්දී මාත් එක්ක රන්ඩුව මගුලක් ආල්ලගෙන කන්න එන්නෙත් නෑ කියලා... යකෝ මම අපේම ගෙදර වැඩක් කරන්නේ බලපන්කෝ කියන කතාව... මටත් අම්බානෙක මල පැන්නා...

    ඔය කිවුවේ දෙකක් විතරයි... මට හරියට ගලපලා කියන්න තේරෙන්නේ නෑ බන් මෙයාගේ වැඩ..

    හැම වෙලේම කියනවා සල්ලි විතරක් නෙවෙයිලු ජීවිතේ... ඒත් ඊට පස්සේ කියනවා අනේ ඔයගේ අයියට කාර් තියනවා අපි තමයි බස් වල බයික් වල යන්නේ කියලා.. වැඩියෙන් හම්බකරන්න ගියාමත් ඒකටක් එපා කියනවා...

    උබත් හරි ගෑනිත්හරි....
    පවුල් කන්න නම්(තව මනුස්සයෙක් එක්ක දිවිගෙවන්නනම්),දෙන්නම තනිතනිව "මම 100% හරි" කියාගෙන ඉදලා වැඩක්නෑනේ බන්.උබ කියනවානම් ටයිල්,අල්ලද්දී උබ 100%ක් හරි කියලා ඒකෙන් x%දෙන්න ඔනි ගෑනි.හේතුව මේක සාමුහික ගමනක්.

    උබ 70%ක් ඔතනදී හරි කියලා හිතල , 30% වැරදී කියල හිතපන්.අන්න ඒ 30%වැරැද්දා තමයි වැඩය අතරතුර ගෑනිගේ සැටිස්ෆැක්ශන් එක නොබැලීම.

    (පිරිමි අපි මොනොට්‍රැක්, මතක තියාගනින්.ඒනිසා අපි වැඩක එල්බගත්තොත් ඒක නිම කරනකල් ඒමත්තෙමයි.ගැනුන්ට අපි ෆ්‍රීස් වෙලා එකමදෙයක් අල්ලන් ඉන්න එක දිරවන්නේනෑ.උන්ට අපි වැඩේකරන අතරතුර ටොක්කක් ඇනල ගිතත් ඇති.ගැනු මල්ටිට්‍රැක්.උන්ට නිතර චේන්ජ් එක ඔනි )

    උබ වැඩක් කරද්දී %ගානක් ගෑනිගේ මෙන්ටල් සැටිස්ෆැ එකට අයින් කරපන්.

    ගෑනිගෙනුත් එතකොට ඔටොමැටිකලි උබේ කොටස ලැබෙයි, ඉල්ලන්න අවශ්‍යනෑ.