උබ කියන්නේ ඇත්තක් නෙවෙයි කියලා ඕනම දෙනෙක් දන්නවා. මම දන්න හැම ගෙදරකම වගේ ගෑණි තමයි උදේන්ම නැගිටලා ළමයි ලෑස්ති කරලා, කන්න හදලා දීලා, ඉස්කෝලේ යවන්නේ, ඊට පස්සේ රෙදි හෝදන එක, රෑට උයන එක, තේක හදන එක, මුදල් පාලනය , ගෙවල් අස්පස් කරගෙන ඉන්න එක මේවා ඔක්කොම කරන්නේ ගෑණු වැඩිපුරම. එතකොට තවත් සමහර ගෑණු...