උබට ඔය වගේ කෙල්ලෙක් ඕනේ නම් උබත් මොනවා හරි කරපන් බන්. කවුරු මොනවා කිව්වත් බහුතරයක් කෙල්ලෝ යන්නේ සල්ලි කාර උන් පස්සේ. ඒක නිසා කොල්ලෙක් උනාම සල්ලි හොයපන් පුලුවන් තරම්, එතකොට උබට මේ වගේ කෙල්ලෝ වටේ තියාගෙන ඉන්න පුලුවන්. :yes:
ඊට පස්සේ ටික කාලයක් ගියාම, උබට කෙල්ලෝ එපා වෙයි, ඊට පස්සේ උබ උන්ව මෙහෙම...