නලින්දගේ_හෝමෝෆෝබියාව
නලින්ද ජයතිස්ස ගේ හෝමෝෆෝබියාව
2015 දෙසැම්බර් 10 ඬේලි නිව්ස් පුවත්පත හා සම්මුඛ සාකච්ඡාවේදී ජවිපෙ පාර්ලිමේන්තු මන්ත්රී නලින්ද ජයතිස්ස තමුන් LGBT ප්රජාවන්ගේ අයිතිවාසිකම් සඳහා තරයේ විරුද්ධ වන බවත්, සමලිංගිකත්වය වනාහි අස්වාභාවික දෙයක් ලෙසත් ප්රකාශ කරන ලදි...