1. maticat

    The Eastern Gate

    https://elakiri.com/threads/przesmyk-tv-mini-series-2025-aka-the-eastern-gate-polish-action-mystery-politics-spy-thriller-trailer-hbo-max-31-01.2195730/
  2. maticat

    දෙමළෙක් හදපු පට්ට වාර්තාමය වැඩසටහනක් මෙන්න.....

    ඒ කාලෙ ත්‍රස්තවාදී දැන් එලියට ඇවිත් රට කරනවා සිවිල් යුද්ධ කරා කියල කියන උං (2001 onward) තාම තහනම් සංවිධාන ලිස්ට් එකේ https://www.gov.uk/government/publications/proscribed-terror-groups-or-organisations--2/proscribed-terrorist-groups-or-organisations-accessible-version අනුකම්පා කාරයො පව් ඉතින්
  3. maticat

    ෆිල්ම් ටොරන්ට් ගන්න හොද සර් ච් සයිට් එකක් කියපල්ලකො

    ඕක වැඩිකල් දුවන එකක් නෑ, දැනටම ඩොනේෂන් ඉල්ලලා බැනර් එකක් එනව නේද?
  4. maticat

    Travel Agency එකකට National guides / Drivers ඉන්නවනම් contact කරල දෙන්න.

    ජැපනීස් දන්න ලයිසන් තියන එකෙක් ඉන්නවා, ජැප් ගෙස්ට්ලා ඉන්නවද උඹලට ?
  5. maticat

    මූ මැරුණෙ නැතිව බේරුණේ කොහොමද ඕයි? Suspension වල සීන් එකක්ද? 🤔🤔

    මං කොපි එකක් දාගෙන හිටියෙ ඒකෙ අවුල. ඉන්දරේ අප්ඩේට් කරපු එක ගත්තම හරිගියා
  6. maticat

    දෙමළෙක් හදපු පට්ට වාර්තාමය වැඩසටහනක් මෙන්න.....

    වැඩේ හොඳටම කරලා තියෙනවා, හැබැයි බයස්, උන්ගෙ පොඩි උන්ගෙ ඔලු හෝදන්න උන්ගෙ පැත්තෙන් කියල තියෙන්නෙ
  7. maticat

    Questions Roller Gate එකක් Help

    පැත්ත කොහේද ? පානදුර අවට මෙල්රෝ කියල කරනව හොඳයි උන් 3සිංහ එල්කාඩෝ AWB කීප දෙනෙක්ගෙන් කොටේශන් අරන් බලන්න
  8. maticat

    Highway එකෙන් දාද්දි තියෙන අවුලක්

    උඹ හොයන්නෙ හැසාර්ඩ් ලයිට් දාලා ඔය පොඩ්ඩ දුර රිවස් කරපන් කියල නං ඕං ඒක මම දැම්මා
  9. maticat

    🔴NEWS ALERT🚨 Arjuna Ramanadan අත්අඩංගුවට නියෝග. 😅

    තමිල්නාඩුවෙ වගේ දිග මන්න ෆයිට් විතරයි අඩු නූගත් මිනිස්සු අන්දලා නෙගටිව් මාකටිං පාර දාලා ඌ ඡන්ද ගරාගන්නවා
  10. maticat

    මරු ගෙඩි ටික. රන් තැබිලි

    ජීවත් වෙන්නෙත් සරීරෙන් නං ඒක මේන්ටේන් කරන්න හම්බු කරන සල්ලි වලිං ජිම් එකකට සුම්බා ක්ලාස් එකකට වගේ පලයං කියන්න එකෙක් නැති හැටි
  11. maticat

    මේක කරදරයක් නැතුව කොච්චර කාලයක් පවතියිද?

    පෝස්ට් බලලා ගෙදරදි කරගන්නවා නෙවෙයිනේ, කරන ඩොකාගෙන් අහපන් ඌ කීයක් ගැරන්ට් කරනවද කියලා
  12. maticat

    CAL Fixed Income Opportunities Fund (FIOF)

    % විදියට පොළිය ගනන් හදන්නෙ tax ගැන නොහිතා නේද ? මේ earnings tax liable, fd වගේම fund එකක් stock market සම්භන්ද වුනාට
  13. maticat

    ඉතින් මිට්ටො, වාහනවල අලුත් ගනන් එක්ක මොකො හිතන්නේ පුනුරුදය ගැන? - Poll

    සවුක්ය තුමා එන්නෙම දොස්තර පවුලකින්, එයාලට රිදෙන කිසිමදෙයක් වෙයි කියල නං බලාපොරොත්තු වෙන්න එපා
  14. maticat

    Hot water shower

    දන්නෑ බ්‍රෝ, @miyuru4u තව විස්තර කියන්න. මම fb වල දැකල තියන ඒවා නං මම හිතන්නෙ greenhouse/hydroponics වලට වගේ ගන්න පොඩි ඒවා කියල
  15. maticat

    Hot water shower

    pressure pump එක නං ගෙදරටම ගහන්න පුලුවන් outlet ගාන අනුව කැපෑසිටි එක, flow control එක නං bathroom එක විතරක් isolate කරලා හයිකරන්න පුලුවන්, tap එකක් අරින වාරයක් පාසා මෝටරේ වැඩකරලා තමයි pressure කරන්නෙ, යම් current බිලකුත් එයි.
  16. maticat

    Hot water shower

    pressure pump එකක් ගහපන්, මතක විදියට 1ක් විතර වෙනවා jinasena පොඩිම එක, flow control unit එක්ක motor එකක් දාපන් 35/- කට වගේ පුලුවන් වෙයි
  17. maticat

    TV series downloaded help with https://ytstv.me site

    ඔවා ගොඩ කල් තියෙන්නෙ නෑ, MPA එකෙන් හොය හොයා දෙනවා බැටේ braflix කියල එකක් තිබ්බා ඒකට කෙලියා

    No contents